එළකිරි.com

එළකිරි.com


  • Total voters
    65
Status
Not open for further replies.

aruna47

Well-known member
  • මාතර කිඹුලා;10447494 said:
    ඇත්තෙන්ම .. වෙබ් අඩවිය තුල Models ලාගේ පින්තූර දැම්මාට අපි කිසි විරුද්ධත්වයක් දක්වන්නේ නෑ ඒත් සමහරු ඊයේ පෙරේදා පිටුපසින් පූර්ණව යටිකය නිරුවත්ව ප්‍රදර්ශණය වෙන ඡායාරූප පල කර තිබුනා ඒවා රිපෝර්ට් කළ පමණින් ඉවත් කිරීමට ඇඩ්මින් කටයුතු කළා අපි මෙතන නොගැලපෙන දේ දැමීමමටයි විරුද්ධ

    :yes::yes::yes::yes::yes:
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    මචන් මේක බලපන්. මේවා site එක දන එක වැරදි නැද්ද. උබ නැහැ කියන ඒවා තියනවා මේක

    http://www.elakiri.com/forum/showthread.php?t=1152203

    මට නම් මේකේ කිසි වැරද්දක් පේන්නේ නෑ. රූමත් තරුනියන්ගේ ලිංගිකත්වය දකින්න ආස නැත්තේ කවුද?
     
    මචන්, මම දෙයක් කියන්නම්, උබ පෝර්න් කියන එක පටලගෙන ඉන්නේ, මචන් සෙක්සි කෙල්ලෙක්ගේ පින්තූරයක් දැම්මට මේක පෝර්න් සයිට් එක් වෙන්නේ නෑ :P ඔන්න අමු හෙලුවෙන් දැම්මනම් උබ හරි, නමුත් මේක එහෙම ඒවා වැටුනට වැටෙන සැනින් මොඩ්ලා මකලා දානවා ;)
    මෙකෙ කෙල්ලන්ගේ අඩ නිරුවත් පින්තූර වැටෙනවා කියලා ඒ අයට අම්මලා මේකට එන්න එපා කියනවනම් අම්මලා ඒ ලමයිව පාරෙ යවන්නෙත් නැතුව ඇති :yes::rolleyes::baffled:


    මට ජීටීට කියලවත් කාටවත් කියලා ලකුණු දාගන්න අවශ්‍ය නැහැ, ඒක නිසා ම කියනනේ 18+ ජෝක් එකක් (කුණුහරුප නෙමෙයි) ලස්සන කෙල්ලෙක්ගේ පින්තූරයක් වැටුනට කමක් නැහැ, :love: ඒවා වත් බලන්න අකමැති කවුරු හරි ඉන්නවනම් ඒ ත්‍රේඩ් Open කරන්නේ නැතුව හිටියනම් හරි :)

    හැබැයි කවුරු හරි Nudes (Fully) හෝ කුණුහරුප කතා දැම්මොත් අපි ඒවා රිපෝට් කරලා අවශ්‍ය පියවර ගමු, මම මේ ලගදී කොල්ලෙක් එහෙම දාලා අයින්කරන්න කියලා PM එකක් දැම්මා, ප්‍රසිද්දියේම - රෙප් දුන්නා, පස්සේ ඌ වැරැද්ද තේරුම් අරගෙන සොරි කිව්වා, පස්සේ මම ඌට මගේ යාලුවෙක්ට කියලා + රෙප් ඉල්ලා දුන්නා :)


    ඒක නිසා අපි අපේ සීමාවේ ඉදගෙන වැඩ කරමු ;)



    මාතර කිඹුලා;10447494 said:
    ඇත්තෙන්ම .. වෙබ් අඩවිය තුල Models ලාගේ පින්තූර දැම්මාට අපි කිසි විරුද්ධත්වයක් දක්වන්නේ නෑ ඒත් සමහරු ඊයේ පෙරේදා පිටුපසින් පූර්ණව යටිකය නිරුවත්ව ප්‍රදර්ශණය වෙන ඡායාරූප පල කර තිබුනා ඒවා රිපෝර්ට් කළ පමණින් ඉවත් කිරීමට ඇඩ්මින් කටයුතු කළා අපි මෙතන නොගැලපෙන දේ දැමීමමටයි විරුද්ධ

    දැන් මෙතැනත් යහපත් විදිහට යන්න තිබුනු මේ ත්‍රෙඩ් එකේ සාමාජිකයන්ට අපහාස කරමින් පහත් ආකාරයක් ප්‍රදර්ශණය කලා සමහරුන් ඔවුන්ගේ මතය වෙන්නෙත් මෙහේ කෙල්ලන්ගේ නිරුවත් පින්තූර දැමියය යුතුයි කියන එක ඒකයි වැරදි සීමාවන් කඩාගෙන යාමයි වැරදි

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    මතයට එකගව එළකිරිය ඇතුලේ පෝර්න් සෙක්ෂන් එකක් හැදුවොත් වෙන්නේ වෙබ් අඩවිය ලංකාව හා මැදපෙරදිග බ්ලැක්ලිස්ට්වෙන එක ඉන් පසුව මෙහි පැවතීමක් බලාපොරොත්තුවෙන්නට බැහැ ඒ ගැන අදහස මොකක්ද ? රජයෙන් මේ වෙබ් අඩවිය බ්ලැක්ලිස්ට් නොකර ඉන්නට හේතුවක් කියන්න එක හේතුවක්
    උඹ කියන්නේ අපි අරාබි ක්‍රමයට අනුවර්තනය වෙන්න ඕනී කියලද?
    මේක පොන්න ආන්ඩුවක්.ඒක අපි දන්නවා.
     

    aruna47

    Well-known member
  • මට නම් මේකේ කිසි වැරද්දක් පේන්නේ නෑ. රූමත් තරුනියන්ගේ ලිංගිකත්වය දකින්න ආස නැත්තේ කවුද?

    අපූ උබ වගේ කළු කැත එකක්ට ෆොටෝ බලල අතල් ගන්න විතරයි පුළුවන්. ඉතින් උබල වග ගැණු සෙට් වෙන්න නැටි උන්ට නම් ගොඩක් හොදයි . මම කතා කරන්න මේකට එන පොඩි අලුත් කොල්ලෝ ගැන. නැතිව උබ වග නරි ගැන නෙම
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    හැම ෙද්ම තිෙයන්න ඔන මම කියන්ෙන ඒක ඒක අය ඒක ඒක ඒවට තමා කැමති..!! ඒක නිසා +18 කියලා දාම්මාම වරදක් නෑ මම කියපු ෙද වැරදිනං කියන්න.. :)
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    නැහැ කියන ඒවා තියනවා මචන්. ඉතින් බැරිද අපිට මේවා අයින් කරලා site එක ලස්සනට ගෙනියන්න
    උබ හිතන විදියට කරන්න පුලුවන් හැබැයි ඒළකිරි සාමාඡිකයන් අඩුෙවයි +18 ඒවා කියලා දාන්ෙන ලස්සන රෑමත් අෙග පින්තූර :baffled:
    ඒත් උබ කැමති නැත්තම් අපි දන්නැ +18 ඒවට උබ යන්ෙන නැතුව ඉන්න ඒච්චරයි ;)
     
    මට නම් මේකේ කිසි වැරද්දක් පේන්නේ නෑ. රූමත් තරුනියන්ගේ ලිංගිකත්වය දකින්න ආස නැත්තේ කවුද?

    හොදයි ඒ දකින්න ආසා කරන ලිංගිකත්වය දැනට සියල්ලන්ට හිතකරයැයි සැලකෙන මේ වෙබ් අඩවිය තමන්ගේ දරුවෙක්වත් ලග තබාගෙන බියකින් සැකයකින් තොරව නරඹන කෙනෙක්ට නොහිතූ විදිහට හදිස්සියෙන් දකින්න ලැබුනොත් කොයි තරම් අපහසුතාවයකට පත්වෙනවද මම පෞද්ගලිකව ඊයේ අපහසුතාවයට පත්වුනා මේක නිසා මේක බලන කෙනෙක් ලග කවුරුවත් නැති වෙලාවක බලන්න නැත්තන් තමනුත් අපහසුතාවයට පත්වෙයි මම මේක සංස්කරණය කළා ඒත් කවුරුවත් නැත්නම් බලන්න කියලයි මං කියන්නේ http://www.elakiri.com/forum/picture.php?albumid=1697&pictureid=7379

    ඔයා කියනා විදිහට නම් දරුවන් නිවසේ නැතිවේලාවට නැත්තම් පෞද්ගලිකව කාමරයට වෙලා තමයි අපට එළකිරිය භාවිත කරන්න වෙන්නේ දැන් එහෙම නැහැ ඒක කොච්චර පහසුවක්ද හිතන්න යාළුවා ඒ පැත්ත ගැනත්
     
    Last edited:

    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    Guys! Discuss what you have to discuss but please no bad language.
    Will remove this thread and maybe some of you will get Banned.
    So please. :)
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    elakiri eke pron thread mama nam dakala naha. meya XXX dakala nathuwa athi ekayi oya dagalanne. nathnam meya ponna kollek wenna athi.
    ඇති යන්තන් පොල්ලක් තියෙන එකෙක් හරි ඉතිරි වෙලා තියෙනවා.මම හිතාගෙන උන්නේ චම්පක රනවකලගේ ගිහි බණ අහලා අපේ කොල්ලන්ගේ ඇට බෝල වෙලා කියලා.
    :D:D
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අැත්තටම +18 ඒවා නැත්තං ෙහාදයි ෙමාකද ෙපාඩි ළමයි කීයක් විතර ඒළකිරි හා ඒක ෙවනවද :yes: +18 ඒවට අැබ්බැහි උනාම ඉවරයි :baffled::baffled:
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    Guys! Discuss what you have to discuss but please no bad language.
    Will remove this thread and maybe some of you will get Banned.
    So please. :)
    please remove this thread...
    this is targeted at moderators. they are saying you are in efficient.But we know you are doing good work
     

    aruna47

    Well-known member
  • ඇති යන්තන් ශිස්නයක් තියෙන එකෙක් හරි ඉතිරි වෙලා තියෙනවා.මම හිතාගෙන උන්නේ චම්පක රනවකලගේ ගිහි බණ අහලා අපේ කොල්ලන්ගේ ශිෂ්න රහත් වෙලා කියලා.
    :D:D

    මල්ලි ඔයාට ම එළකිරි එකඟ චුත වෙන්න කාලය හරි.:yes:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මාතර කිඹුලා;10447722 said:
    හොදයි ඒ දකින්න ආසා කරන ලිංගිකත්වය දැනට සියල්ලන්ට හිතකරයැයි සැලකෙන මේ වෙබ් අඩවිය තමන්ගේ දරුවෙක්වත් ලග තබාගෙන බියකින් සැකයකින් තොරව නරඹන කෙනෙක්ට නොහිතූ විදිහට හදිස්සියෙන් දකින්න ලැබුනොත් කොයි තරම් අපහසුතාවයකට පත්වෙනවද මම පෞද්ගලිකව ඊයේ අපහසුතාවයට පත්වුනා මේක නිසා මේක බලන කෙනෙක් ලග කවුරුවත් නැති වෙලාවක බලන්න නැත්තන් තමනුත් අපහසුතාවයට පත්වෙයි මම මේක සංස්කරණය කළා ඒත් කවුරුවත් නැත්නම් බලන්න කියලයි මං කියන්නේ ලින්ක් ඔයා කියනා විදිහට නම් දරුවන් නිවසේ නැතිවේලාවට නැත්තම් පෞද්ගලිකව කාමරයට වෙලා තමයි අපට එළකිරිය භාවිත කරන්න වෙන්නේ දැන් එහෙම නැහැ ඒක කොච්චර පහසුවක්ද හිතන්න යාළුවා ඒ පැත්ත ගැනත්
    :yes:සහතික අැත්ත :yes::yes: ෙමෙහම ගිෙයාත් +18 ෙවනවා ඒළකිරි ඒක
    2.gif
     

    aruna47

    Well-known member
  • please remove this thread...
    this is targeted at moderators. they are saying you are in efficient.But we know you are doing good work

    හා හා මර හිනා. maka mods la මෝඩයෝ කියලද හිතන් ඉන්න. උබට මෝඩයෙක් උන පලියට හැම එකක් ම මෝඩ නැහැ .
     
    Status
    Not open for further replies.