ඔන්න මගෙ එළකිරි යාලුවනේ.. ....ලිල් හොවි ආයෙත් ආවා......අලුත්ම විස්තරයක් අරගෙන......මේ විස්තරේ ඔයල හැම කෙනෙක්ම දන්න ගූගල් සර්ච් එන්ජිමේ අලුත්ම ෆීචර් එකක් ගැන............
මුලින්ම යාලුවනේ මේ අලුත් ෆීචර් එක වැඩ කරන්න ගූගල් ක්රොම් වෙබ් බ්රව්සර් එක තියෙන්න ඔනි.......
1මේක හරිම ලේසි වැඩක්.....මුලින්ම ක්රොම් බ්රව්සර් එකෙන් google.com වලට යන්න..
මේක ඉතින් හැමදාම එන්නේ මේ විදිහටනේ.......

ඊට පස්සේ ඔයාලට පේනවද සර්ච් බාර් එක අයිනේ පොඩි මයික්රොෆොන් අයිකන් එකක් තියෙනවා......මේක තමයි අලුත් ෆීචර් එක....ගූගල් වොයිස් සර්ච්...දැන් ඔයාලට තියෙන්නේ ඔයාලට සර්ච් කරන්න ඔනි දේ ටිකක් හයියෙන් කියන්න විතරයි......එතකොට ගූගල් එක ඒ කියපු වර්ඩ් එකට අනුව සර්ච් රිසාල්ට් පෙන්වනවා.....හරි ලේසියි..............
තවත් විස්තර දැනගන්න මේ වීඩියො එක බලන්නකො........

http://www.youtube.com/watch?v=_Ll3IHATcWo
http://www.youtube.com/watch?v=Q1c0w5QiryM
ගූගල් කොම්පැනියත් ඉදලා හිටලා හොද වැඩත් කරනවනේ.......

me lil hovi ඔයාලට දීපු ඉන්ෆො හොදයි නම් ඉතින් කමෙන්ට් එකක් දාලා රෙප් දෙන්න.........