Google new..........

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න මගෙ එළකිරි යාලුවනේ.. ....ලිල් හොවි ආයෙත් ආවා......අලුත්ම විස්තරයක් අරගෙන......මේ විස්තරේ ඔයල හැම කෙනෙක්ම දන්න ගූල් සර්ච් එන්ජිමේ අලුත්ම ෆීචර් එකක් ගැන............

    මුලින්ම යාලුවනේ මේ අලුත් ෆීචර් එක වැඩ කරන්න ගූගල් ක්‍රොම් වෙබ් බ්‍රව්සර් එක තියෙන්න ඔනි.......

    1මේක හරිම ලේසි වැඩක්.....මුලින්ම ක්‍රොම් බ්‍රව්සර් එකෙන් google.com වලට යන්න..

    මේක ඉතින් හැමදාම එන්නේ මේ විදිහටනේ.......:D
    :D:P

    chrome_voicesearch.png


    ඊට පස්සේ ඔයාලට පේනවද සර්ච් බාර් එක අයිනේ පොඩි මයික්‍රොෆොන් අයිකන් එකක් තියෙනවා......මේක තමයි අලුත් ෆීචර් එක....ගූල් වොයිස් ර්ච්...දැන් ඔයාලට තියෙන්නේ ඔයාලට සර්ච් කරන්න ඔනි දේ ටිකක් හයියෙන් කියන්න විතරයි......එතකොට ගූගල් එක ඒ කියපු වර්ඩ් එකට අනුව සර්ච් රිසාල්ට් පෙන්වනවා.....හරි ලේසියි..............

    තවත් විස්තර දැනගන්න මේ වීඩියො එක බලන්නකො........:yes::yes::D

    http://www.youtube.com/watch?v=_Ll3IHATcWo

    http://www.youtube.com/watch?v=Q1c0w5QiryM


    ගූගල් කොම්පැනියත් ඉදලා හිටලා හොද වැඩත් කරනවනේ.......;):D:rofl:;);):D:D:P


    me lil hovi ඔයාලට දීපු ඉන්ෆො හොදයි නම් ඉතින් කමෙන්ට් එකක් දාලා රෙප් දෙන්න.........:D:D:D:D:D:D:D:D:D:D
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අදමයි දැනගත්තේ :)
    ගොඩාක් ස්තුත්යි යාලුවා

    රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්නලු :(
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    අදමයි දැනගත්තේ :)
    ගොඩාක් ස්තුත්යි යාලුවා

    රෙප් දෙන්න ස්ප්‍රෙඩ් කරන්නලු :(


    itz kkkk bro.......oyat me deyn wedak wunanam harima happy mata.......:):):):):):):):):):)