idea එකක් ඕනි

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
ane manda monawa kiyannada kiyala

:confused::confused::confused::confused:

කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචං.
ඒත් පස්සේ ඔය සිද්දිය මතක්වෙලා උඹ ඒ කෙල්ලට වෙනස්කම් කරන්න ගත්තොත් එහෙම පවු නේද?

ne ban ahema wenne ne, mama siddiya danagenane marry karanawa nam karanne... ae kellata thawath adare karanawa misak hitha ridawanne ne

awlak naa eka ube kamaththak

:confused::confused::confused:
 
DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    mama nam kiyanne ohoma decision ekak ganna ikman wenna epa kiyala
    1 month wat adu gaane balanna ada wagema edatat danuna nam itin awlak naa
    onna balnna oyage oya idea wenas wenne nedda kiyala 1 week atulata
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    If, I were you, I'd talk with the girl first....

    It's a good thing to do, But what if the girl is hoping for someone else to come?? Just confirm if you are ok for her..

    DONT LET HER FEEL ITS BECAUSE OF THE RAPE, YOU ARE GONNA MARRY... LET HER FEEL THAT YOUVE BEEN IN LOVE WITH HER FOR A LONG TIME, AND DOESNT CARE WHAT OTHER PEOPLE THINK ABOUT THE SITUATION..

    before talk with her I want to take a decision thats y Im asking your ideas.
    If I have a decision, I know how to manage the situation with that girl...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ne ban ahema wenne ne, mama siddiya danagenane marry karanawa nam karanne... ae kellata thawath adare karanawa misak hitha ridawanne ne

    එහෙම කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචෝ.. ඒ කෙල්ල හිතින් කොච්චර දුක විඳිනවා ඇත්ද?
    හිතට එකඟව මටනම් ඔහොම දෙයක් කරන්න බැහැ.

    ඒ අතින් උඹ මාර ශ්‍රේෂ්ඨයි !!
    11.gif
     
    rusiya

    Member
    Aug 27, 2009
    456
    8
    0
    COLOMBO
    aka ai mathak karanne nathnam umba,kella ahinsaka honda charithayak tiyan hiti ekiyak nam........pawl parsaren gataluwaknathnam karapan..........habai oya paththe pandinchi nowee wena palathakata ari wena ratakata hari palayan......
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    එහෙම දෙයක් නොකරත් උඹට ඒක හිතුන එකත් ගොඩක් වටිනව මචන්...
    අද කාලේ අනිත් අය ගැන හිතන මිනිස්සු නැති තරම්...
    උඹ එල කොල්ලෙක් මචන්..
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    එහෙම කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචෝ.. ඒ කෙල්ල හිතින් කොච්චර දුක විඳිනවා ඇත්ද?
    හිතට එකඟව මටනම් ඔහොම දෙයක් කරන්න බැහැ.

    ඒ අතින් උඹ මාර ශ්‍රේෂ්ඨයි !!
    11.gif

    ow ban mata therenawa dan kellata kohoma hithenawa adda kiyala..
    mata nam hithata ekagawa ahema karanna puluwan...

    aka ai mathak karanne nathnam umba,kella ahinsaka honda charithayak tiyan hiti ekiyak nam........pawl parsaren gataluwaknathnam karapan..........habai oya paththe pandinchi nowee wena palathakata ari wena ratakata hari palayan......

    ow ban kella hena ahinsaka charithayak.. family ekath hondayi. marry kaloth nam mehe inne ban, aeka sure.

    Ube kamaththak Marry karapan machan ubata pin :)
    Asarana wechcha kellekne :(
    All The Best !

    mata ammala ganath hithanna wenawa ban. mama kamathi ne ayalage hitha ridawala wada karanna. hamadetama wada aeka watinawa mata.

    එහෙම දෙයක් නොකරත් උඹට ඒක හිතුන එකත් ගොඩක් වටිනව මචන්...
    අද කාලේ අනිත් අය ගැන හිතන මිනිස්සු නැති තරම්...
    උඹ එල කොල්ලෙක් මචන්..

    :rolleyes:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    mama nam kiyanne ohoma decision ekak ganna ikman wenna epa kiyala
    1 month wat adu gaane balanna ada wagema edatat danuna nam itin awlak naa
    onna balnna oyage oya idea wenas wenne nedda kiyala 1 week atulata

    kohomath mama hondata hithala theranayak ganne gannawa nam.. wanena therana ganne ne... thawa tikak hithala balanawa... ayalage reation ekath balanawa me welawe.... awata giyata me wage aewa karanna bene.. :sorry::sorry::sorry:
     
    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    අනේ උබට මම කියන්නේ නෑ ඉතින් :angry::angry::angry::angry:
    කිව්වා කියලා හිතාගනින්කෝ....
    :frown::frown::frown:

    Joke එකක් කලේ Bro.
    කෙල්ලෙක් ඔය වගේ දෙයක් උනාම මාර විදියට අසරණ වෙනවා බන්. කෙල්ලගේ චරිතයත් හොදයි නම් පව් මච්න් .
    :sorry::sorry::sorry::sorry::sorry:
    ඒ වගේ කෙනෙකුට පිහිට වෙන එක ලොකු දෙයක්. උඹ ඒ කෙල්ලව කසාද බැන්දත් කවදාක වත් ඔය දේවල් එයාට මතක් කරන්න එපා.
    :no::no::no::no::no:
    මගේ සුබපැතුම්.
    :love::love::love::love::love::love::love:

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    Joke එකක් කලේ Bro.
    කෙල්ලෙක් ඔය වගේ දෙයක් උනාම මාර විදියට අසරණ වෙනවා බන්. කෙල්ලගේ චරිතයත් හොදයි නම් පව් මච්න් .
    :sorry::sorry::sorry::sorry::sorry:
    ඒ වගේ කෙනෙකුට පිහිට වෙන එක ලොකු දෙයක්. උඹ ඒ කෙල්ලව කසාද බැන්දත් කවදාක වත් ඔය දේවල් එයාට මතක් කරන්න එපා.
    :no::no::no::no::no:
    මගේ සුබපැතුම්.
    :love::love::love::love::love::love::love:

    තාම මම හිතනවා බන් මේක ගැන...
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    තාම මම හිතනවා බන් මේක ගැන...

    උඔට දැන් ඔහොම ආදරයක් හිතුනේ අම්මා ඇවිත් අඩපු නිසාද නැත්නම් කෙල්ලට ආදරේකටද ..... ආදරෙයිනම් එකිත් උඔට ගැලපෙනවනම් ඒකිත් කැමතිනම් දෙන්නා පොඩ්ඩක් ආසරය කරලා බලපන් හැබැයි පුතේ වැරදි ආසරයට ගිහින් ඒ කෙල්ලව තවත් ගින්නක් නම් දෙන්න එපා මොන දේ වුනත් උඔලා දෙන්නා බැන්දොත් උඔලට උඔලා විතරයි ඒක ගැන හිතලා තීරණය ගනින් ගුඩ්ලක්
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Addeee..... kollooo... umba oya kiyapu kathawa nam boru.. mokada amma thatha marila hari kellava bera gannava. umba thatha nam nikan inne nahane nedaa..? habai umba adare karana kellage pera waradak nisa umba aulen neda inne... umbata eyawa bandinnat ona. eth prashnayak wei kayalat bayai. kella umbata awankava love nam. umba mattema marenna lasti nam deparak hitanna epa ekiva bandapan. habai umbe mind eka clear karagena, nattan umbata mala panna welawaa oya dewal ekige athithe kiyawei. GOOD LUCK...........!!!!!!
     
    කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචං.
    ඒත් පස්සේ ඔය සිද්දිය මතක්වෙලා උඹ ඒ කෙල්ලට වෙනස්කම් කරන්න ගත්තොත් එහෙම පවු නේද?

    :yes::yes::yes:

    සිරාවට උඹ හොද කොල්ලෙක් ඒත් ඒකිට වෙනස් කමක් නම් කරන්න එපා ඉස්සරහට