ඉන්ටවිව්-2

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    උඹට ඩිග්රි තිබ්බට........... ඩිසයින් කරන්න පුලුවන්ද......... පොටෝ එඩිටින් පුලුවන්ද...බෑනෙ..........උඹේ පුන්ඩෙ ඩිග්රි... මට වැඩක් නෑ 8 පාස් හරි කමක් නෑ වැඩ පුලුවන්නම්...........

    Sira kathawa ada ape rate kelawarak nathuwa IT degree karayo hitiyata ungen bahutharayaka melo deyak ba.Unta thery knowledge eka tibbata practical knowledge eka binduwai
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    uba kiyana weda okkoma mata puluwan:yes::yes: tawa owata wada loku loku dewaluth puluwan..sirawata..:yes::yes:.. mama enawa uba mata masekata
    RS 35000/= gewanawanam..kematida? :D kematinam pm ekak dapan...;)mama heta sitama lori bagayak katha karagena mage badu tikath dagena.. ubalage kade padinchiyatama ennam..:rolleyes:(uben karadarayak hiriharayak wenne nathnam..:rolleyes::rolleyes:)

    653300c8b8df5fcbb89862707494ce63.gif

    ඩිසයිනර් කෙනෙක්ටනම් එච්චර ගෙවන්න බෑ.. බං...... උපරිම 18 යි 20 යි තමයි....
    ඒත් උඹ අර ලොකු වැඩ පුලුවන් කීවෙ ඒක ගැන ටිකක් සලකලා බලත හැකි....
    :P:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Rs 75000/= වත් දෙනව නම් මම එනවා රස්සාවට :P
    හැබැයි උඹ අතේ දුරින් හිටපන් නැත්නම් ඉතින් මූ මොනව කරයිද දන්නෑනේ (කොලුවෙදානේ):confused::confused::confused:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඩිසයිනර් කෙනෙක්ටනම් එච්චර ගෙවන්න බෑ.. බං...... උපරිම 18 යි 20 යි තමයි....
    ඒත් උඹ අර ලොකු වැඩ පුලුවන් කීවෙ ඒක ගැන ටිකක් සලකලා බලත හැකි....
    :P:P

    අනේ පවු පොඩි එකා උගේ පශ්චාත් භාගේ ඉතුරැවෙයිද දන්නෑ :shocked:
    වෙදා මේ පාර බාලඅපරධකාරයෙක් වෙන්න හදන්නේ :P බාල අපරධවලට දඩුවම් සැරයිවෙදෝ :D
     
    • Like
    Reactions: kingdewi