ලොකු ප්රශ්නයක් !!!!
කට්ටිය මට ලොකු ප්රශ්නයක් තියේයි බන්.
මන් කෙල්ලෙකුට සිරා ලව් කරනව.කෙල්ලත් මට සිරා ලව්.අපි දෙන්න දෑන් අවුරුදු 5ක් යාලු වෙලා.
එයලගේ ගෙදරින් නන් මට කොහොමත්ම කෑමති නෑ.
අපෙ ගෙදරින් නන් එහෙම ප්රශ්නයක් නෑ.ඒත් තාම වෑඩි කෑමතතකුත් නෑ.
මන් දෑනට බ් c ස් කරන ගමන් පොඩි ජොබ් 1ක් කරනව.
මන් තව මාස 3කින් වගේ රට [කුවේට්] යන්ඩ ඉන්නේ ජොබ් 1කට.
මට දෑන් වයස 21 යි.
මන රට ගියොත් අවුරුදු 2 හමරකටවත් අපහු එන 1 ශුවර් නෑ.
කෙල්ල කියනව යන්ඩ කලින් එයව හොරෙන් හරි එක්කන් යන්ඩලු.
එනකොට වෙන කට හරි මෑරි කරල තියේලු නෑත්තන්.
මන් යන්ඩ කලින් කරන දෙයක් කරන්ඩ ඔනෙ බන්ල.
මට තෙරෙන් නෑ මොකක් කරන්නඩ කියල.
වෙලවකට එක්කන් එන්ඩත් හිතෙනව.
එයට දෑනටමත් කොල්ලෙක් ගන නිතරම කියනවලු.
උබලගෙ අදහසත් දාල මට පොඩි උදව්වක් කරපල්ලකො මචන්ල.

wena kollek ekka yaluwenna puluwan adama unath...ehema aya thamai kello kiyanne...eth man hithanawa oyala denna athare loku bendimak awabodayak eti kiyala