`|;#>;ඬෙස්ක්ටොප් Theme එක මොකක්ද`"/%,<

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    `|;#>;ඬෙස්ක්ටොප් Theme එක මොකක්ද`"/%,<

    :love::love:ඔයාලා දාලා තියන ඩෙස්ක්ටොප් theme එකෙ ලස්සන screen shot එකක් දාන්න බලන්න හැමෝම එන්න ඕන වැඩේට ඔන්න මුලින්ම මගෙ theme 1ක දානවා;);)

    ibn3Wg.png

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    download ලින්ක් එක දැම්මේ නැත්තම් මම උබව ගාතනය කොරනවා :rofl::rofl::rofl:

    පට්ට thems එක ආ... ලින්ක් එක දීපියෝ !