පෙන් (USB Flash Drive) එක RAM එකක් විදිහට භාවිතා කරමුද?

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
පෙන් (USB Flash Drive) එක RAM එකක් විදිහට භාවිතා කරමුද?

segon-ddr-ram-styled-turbo-usb-flash-drive.jpg


මුලින්ම පහලම තියෙන විශේෂ නිවේදනය බලලම වැඩේ පටන් ගන්න හමෝම....
:P

මූලිකව මේ ගැන මම හැඳින්වීමක් කරන්නම්...මෙහෙමයි..මේකෙන් වෙන්නේ ඔයාලගේ Flash Drive එක Virtual රැම් එකක් විදිහට පරිඝනකයට සම්බන්ද කිරීමයි..මෙයින් ඔබට පරිඝනකයේ කාර්‍යක්ෂමතාවය වැඩි කරගන්න පුලුවන්..:shocked:


අවෂ්‍යතා...:D

1) 512MB හෝ ඊට වැඩි අගයක Flash Drive එකක්..
2) එමෙන්ම මේ සඳහා ඔබ භාවිතා කරන Flash Drive එක ReadBoost තාක්ෂණයට අවෂ්‍යය අවම Data Transfer rate එකේ හෝ එයට වැඩි අගයක තිබිය යුතුය.
3) වින්ඩෝස් XP,Vista,7 ස්ථාපිත කර ඇති පරිඝනකයක් විය යුතුය..

Windows XP සඳහා..:rofl:

1)පියවර- පළමුව Flash Drive එක පරිඝනකයට සම්බන්ධකර එය Format කරන්න..පසුව එය "Ram Drive" ලෙස රී නේම් කරන්න.(හඳුනා ගැනීමේ පහසුව සඳහා).

2)පියවර-ඉන්පසු My Computer අයිකනය මත Right Click කර Properties වලට යන්න.දැන් එහි Advanced ටැබ් එකේ ඇති Performance හි Settings බොත්තම ඔබන්න..

3)පියවර- එවිට විවෘත වන Performance Options බොක්ස් එකෙනුත් Advanced කියන ටැබ් එකට ඇතුල්වී Virtual Memory යටතේ ඇති Change බොත්තම ඔබන්න.එවිට Virtual Memory Box එක විවෘත වනු ඇත..

4)පියවර-දැන් එහි ඉහලින්ම Drive යටතේ අප කලින් "Ram Drive" ලෙස රී නේම් කරගත් Flash Drive එක සිලෙක්ට් කරලා Custom Size කියන එක තෝරගන්න...

5)පියවර-ඉන් පසු එහි ඇති Initial Size & Maximum Size කියන දෙකටම එකම අගයක් ලබා දෙන්න.ඒ කියන්නේ ඔයාලට Virtual Memory කොච්චර ඕනද කියලා කැමති ගානක් දෙන්න..(හැබැයි කැමති ගානක් කිව්වට පෙන් එකේ Size එකටත් වඩා ලොකු ගානක් නම් දෙන්න එපා..එහෙම කරොත් නම් අනිවා අම්මි ගහයි හොදේ..ඒ වගේම ඔයාලගේ MotherBord එකේ රැම් එක වැඩි කරන්න පුලුවන් උපරිමයක් ඇතිනේ..අන්න ඒ උපරිමයට වඩා වැඩි වෙන්න දෙන්නත් එපා..)

6)පියවර-ඊට පස්සේ "SET" කියන බොත්තම ඔබන්න..ඊලගට තියෙන්නේ OK කරන එක.එතකොට ඔන්න ඕකේ වෙන්න ටික වෙලාවක් ගනියි..(ඒ ගොල්ල කිව්වට අපිට ඉවසීමක් නෑ කියලා...ටිකක් ඉවසන්න වෙනවා මෙතනදි )..:rolleyes::baffled:

7)පියවර- ඔන්න දැන්වීමක් එයි පරිඝනකය නැවත පනගන්වන්න(Restart) කරන්න කියලා...හදිස්සි වෙන්න එපා..ඒක OK කරන්න..දැන් අපි විවෘත කරලා තියෙන හැම Window එකක්ම Apply-->OK කරන්න...Apply නැති ඒවට නිකම්ම OK කරන්න..Close බොත්තම පැත්තට නම් මවුස් පොයින්ටරේ යවන්නවත් එපා.... :angry:

8)පියවර-ඔහොම කරගෙන ගියාම අවසානෙට අපෙන් අහනවා දැන් Restart කරන්නද කියලා..ඔව්..ඔන්න..දැන් Restart දෙන්න... :yes:


දැන් පරිඝනකය නැවත පණගැන්වුනාම බලන්නකෝ කාර්‍යක්ෂමතාවය වැඩි වෙලාද කියලා.. :yes::yes:

Windows Vista,7 සඳහා..:D

මේ OS වලනම් මේක කරන්න හරිම ලේසියි.. :rolleyes::rolleyes:

1)පියවර- Flash Drive එක පරිඝනකයට සම්බන්ඳ කරලා Format කරන්න..දැන් කලින් වගේම ඒක Rename කරන්න "Ram Drive" කියලා...

2)පියවර-දැන් ඒ Ram Drive එක උඩ Right Click කරලා එකේ Properties වලට යන්න..ඊට පස්සේ ReadyBoost කියන ටැබ් එකට යන්න..(මේ ReadyBoost කියන ටැබ් එක ඔබේ පරිඝනකයේ දකින්න නොමැති නම් ඊට හේතුව තමා මම අර අවෂ්‍යතා වල 2 වෙනියට කියලා තියෙන්නේ)

3)පියවර- ඊට පස්සේ Use This Device කියන එක තෝරලා කලින් කිව්ව වගේම ඔයාලට කැමති අගයක් දෙන්න..ඊට පස්සේ OK කරන්න.. :rofl::rofl:

:angry::angry::angry::angry:
විශේෂයි !!

* කිසි වෙටෙකත් මේ ආකාරයට Settings සකස් කල පසු Flash Drive එක හා ඔබේ පරිඝනකය අතර සම්බන්ධය විසන්ධි නොකරන්න(Flash Drive එක ගලවන්න නම් එපා...ආයෙත් කියන්න තියෙන්නේ අම්මි ගහයි කියලා තමා....)

* ඔබට Flash Drive එක පරිඝනකයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍යය නම් ඉහතින් අප වෙනස් කල Settings නැවත පෙර තිබූ අයුරුම සකස් කර පරිඝනකය Restart කිරීමෙන් පසුව පමනක්ම Flash Drive එක ඉවත් කරගන්න..

* ඔබ මෙලෙසම එක දිගටම Flash Drive එක Ram එකක් ලෙස භාවිතා කිරීමෙන් එහි උපරිම Rewrites ගනන සම්පූර්ණ වී අවුරුදු 2 කින් පමන එහි ක්‍රියාකාරීත්වය නැතිවී යා හැක...

* කාර්‍යක්ෂමතාව වැඩී වීම හෝ වෙනසක් නොවීම තීරනය වන්නේ ඔබේ පරිඝනකය අනුවය...

:angry::angry::angry::angry:


කොහොමද පෝස්ට් එක ? හොඳ නරක කොමෙන්ට් එකකින්ම දාලා යන්න...හොඳයි නම් රෙපක් දීලා යන්න අමතක කරන්න එපා...
 

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    ටිකක් පරණ සිට්ටොං එකක්.රැම් එකක් පාවිච්චි කල වගේ පහසුකම් ලබා ගන්නා අමාරුයි.කාළයක් යන කොට පෙන් ඩ්‍රයිව් එක පේන්සිල් ඩ්‍රයිව් එකක් වෙනවා.අවුලක් නැහැ තාවකාලිකව හොඳ විසදුමක්.කොහොම උනත් හොඳ පෝස්ට් එකක් යාලු. ස්තූතියි බෙදා ගත්තට
     

    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ
    hamogema rep walatai comments walatai tnx

    ටිකක් පරණ සිට්ටොං එකක්.රැම් එකක් පාවිච්චි කල වගේ පහසුකම් ලබා ගන්නා අමාරුයි.කාළයක් යන කොට පෙන් ඩ්‍රයිව් එක පේන්සිල් ඩ්‍රයිව් එකක් වෙනවා.අවුලක් නැහැ තාවකාලිකව හොඳ විසදුමක්.කොහොම උනත් හොඳ පෝස්ට් එකක් යාලු. ස්තූතියි බෙදා ගත්තට

    හ්ම්ම් පරනද ? එත් යාලු එලකිරියෙ දාල තිබ්බෙ වින්ඩොව්ස් 7 ගැන විතරනේ ? :P:P:eek::eek:
     
    Elazzzzzzzz Machan!

    Patta Post 1ka Bro:)

    REP++++++:D


    උඹ ලකී මචන් එළකිරියේ සුපිරිම පෝස්ටර්ලා දෙන්නෙක් මේ කොමෙන්ට් කරලා තියෙන්නේ :rolleyes::yes::yes::cool:

    හොද පෝස්ට් එකක් යටට යන්න නොදී ටිකක් බම්ප් කරලා ගන්න ! ;):D:D



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    firazrox

    Member
    Dec 26, 2009
    1,054
    193
    0
    cyberඅවකශායෙ
    මාතර කිඹුලා;10460686 said:
    උඹ ලකී මචන් එළකිරියේ සුපිරිම පෝස්ටර්ලා දෙන්නෙක් මේ කොමෙන්ට් කරලා තියෙන්නේ :rolleyes::yes::yes::cool:

    හොද පෝස්ට් එකක් යටට යන්න නොදී ටිකක් බම්ප් කරලා ගන්න ! ;):D:D



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ow machan elazzz bump bump :D :yes::yes::D:D:rolleyes::rolleyes::rofl::rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Win 7 වලටනම් දැනගෙන හිටිය...
    ඒත් xp වලට පුලුවන් කියල දැනගත්තෙ අද...
    ස්තුතියි ගොඩක්
    රෙප් දෙන්න බලමු පුලුවනද කියල