හරිම ආගම

Awsomest Genius

Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මම දැක්ක මේකේ ඉන්න සමහරක්(ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි)සහෝදරවරු එකිනෙකාගේ ආගම් වලට ගරහනවා. අනිත් අයගේ ආගම් මිත්‍යා මත කියල කියනවා.අපේ ආගම තම හරි එක තම මුල්ම ආගම කියල කියනවා.ආගම කියන්නේ මොකක්ද ආගම මිනිසාට අදාල වෙන්නේ ඇයි?ප්‍රශ්න:අඩියේ පමණක් නොව නුතනයේ මිනිසාත් සොබාදහමේ සියලුම දේ වැටහ ගන්න ගත්ත උත්සාහයේදී විද්‍යාව පදනම් කරගෙන සොයාගැනීම් රාශියක් සිදු කරා,නමුත් තැනක හිස් ඉඩක් ඉතුරු වුන මේක පුරවන්න තම ආගම ඉවහල් වුනේ.ඒ කියන්නේ අපිට වටහාගැනීමට හා විවරණයට නොහැකි කරුණු ආගම තුලින් වැටහ ගත්තා.මේවා සඳහා මිහිපිට ජීවත් වූ බුදුන් වහන්සේ ,ජේසුස්වහන්සේ,මොහොම්මඩ් නබි තුමන් ජීවමාන සාක්ෂි සපයනවා හැම ආගමක්ම පාහේ පදනම් වෙන්නේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය සහ ප්‍රේමය තුල ඉතිරි සම නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර මිනිසුන් විසින් නොයෙක් සමයන් තුලදී වෙනස් කරමින් ඔවුනොවුන්ගේ වැසි ප්‍රයෝජන මානසික තත්ත්ව යටතේ නිර්මාණය කල දේවල් .ලෝකයේ පවතින එක සත්‍යතාවක් තිබෙනවා එයනම් අපගේ මේ කුඩා මිනිස් මොලයට තේරුම් ගත නොහැකි බලයක් විශ්වය තුල පවතින බවය්.එම බලයට කල හැකිදේ අසිමිතෛ කියා අපි සිතනවා.මන්ද ශිස්ටචාරයේ දියුණුවත් සමග දෙවියන් යන වචනය අපි දෙන්නේ මේ බලයට නිසා අපි එදා ගල් යුගයේ සිටියානම් එදා දෙවියන් කිව්වේ ගලකටනේ? ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි කව්රු කව්රුත් දෙවියෝ කියන්නේ මේ බලවේගයට බුදුන් වහන්සේට තිබුන අපිට වැඩ උසස් මනසක් උන් වහන්සේ යම් යම් දේ අපට කිව්වා එය අපි උන්වහන්සේ අදහස් කල ලෙසම තේරුම් ගන්නවද??,ජේසුතුමා ජුදෙව් ජාතිකයෙක් උන් වහන්සේ ඒ බාසාවෙන් කිව දේ අද පරිවර්තනය විතිබුනත් පරිවර්තනයේදී දෝෂ සිදුවෙන නිසා උන් වහන්සේගේ එම පණිවිඩය හරි ආකාරයටම තේරුම් ගන්නවද ??ප්‍රශ්න:+ට - ඇති වගේම මේ හොඳ බලවෙගයටම නරක බලවෙගයකුත් තියනවා එම බල වේග දෙකේ සමතුලිතතාවය මත තම මේ ලෝකය රඳා පවතින්නේ.මොකද හොඳ නරකට සාපේක්ෂ නිසා නරක තිබුනොත් පමණි හොදක් තියෙන්නේ හරියට අඳුර තිබුනොත් පමණි ආලෝකය තියෙන්නේ වගේ.ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහෝදරයන් එම පුජකවරු, නාහිමියන් ඔවුන්ගේ ආගමට සාපේක්ෂව කරුණු ඉදිරිපත් කරනවා නමුත් හැමවිටම යමකට සාපේක්ෂ හරි කියල හිතුවොත් එක හරියටම හැටි නෑ.එබැවින් විවෘත මනසකින් කල්පනා කරන්න මොකක්ද හරි කියල හරි දේ කරන්න .මේ මගේ චින්තනය .ඔබේ චින්තනයට මං ගරු කරමි.යම් ආගමකට හෝ කෙනෙකුට අෙගෳරව වේ නම් සමාවන්න. මං වැරදි නම් නිවැරදි කරන්න.ප.ලි.;බුදුදහම දර්ශනයකි
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය
    ..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මං මේ නුල ලිව්වේ කාටවත් අෙගෟරව කරන්න නෙමේ මගේ අදහස ඉදිරිපත් කිරීමට පමණි. නමුත් මේ සම හරක් මට -rep දාල තියනවා ඒ වුන්ට මුකුත් වෙන්න හොඳ නෑ ලිංගිකව අප්‍රාණික වෙලා වඳ වෙන්න ඕනේ. මොකෝ ඔය වගේ උන් නිසා තම මේ රට දියුණු වෙන්නේ නැත්තේ උන් ලෝකෙට බරක් උන්ව වඳ කරලා දාන 1 අපේ වගකීමක්
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    එබැවින් විවෘත මනසකින් කල්පනා කරන්න මොකක්ද හරි කියල හරි දේ කරන්න .මේ මගේ චින්තනය .ඔබේ චින්තනයට මං ගරු කරමි.යම් ආගමකට හෝ කෙනෙකුට අෙගෳරව වේ නම් සමාවන්න. මං වැරදි නම් නිවැරදි කරන්න.
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මම දැක්ක මේකේ ඉන්න සමහරක්(ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි)සහෝදරවරු එකිනෙකාගේ ආගම් වලට ගරහනවා. අනිත් අයගේ ආගම් මිත්‍යා මත කියල කියනවා.අපේ ආගම තම හරි එක තම මුල්ම ආගම කියල කියනවා.ආගම කියන්නේ මොකක්ද ආගම මිනිසාට අදාල වෙන්නේ ඇයි?ප්‍රශ්න:අඩියේ පමණක් නොව නුතනයේ මිනිසාත් සොබාදහමේ සියලුම දේ වැටහ ගන්න ගත්ත උත්සාහයේදී විද්‍යාව පදනම් කරගෙන සොයාගැනීම් රාශියක් සිදු කරා,නමුත් තැනක හිස් ඉඩක් ඉතුරු වුන මේක පුරවන්න තම ආගම ඉවහල් වුනේ.ඒ කියන්නේ අපිට වටහාගැනීමට හා විවරණයට නොහැකි කරුණු ආගම තුලින් වැටහ ගත්තා.මේවා සඳහා මිහිපිට ජීවත් වූ බුදුන් වහන්සේ ,ජේසුස්වහන්සේ,මොහොම්මඩ් නබි තුමන් ජීවමාන සාක්ෂි සපයනවා හැම ආගමක්ම පාහේ පදනම් වෙන්නේ ඇදහිල්ල,විශ්වාසය,අවබෝධය සහ ප්‍රේමය තුල ඉතිරි සම නීතිරීති චාරිත්‍ර වාරිත්‍ර මිනිසුන් විසින් නොයෙක් සමයන් තුලදී වෙනස් කරමින් ඔවුනොවුන්ගේ වැසි ප්‍රයෝජන මානසික තත්ත්ව යටතේ නිර්මාණය කල දේවල් .ලෝකයේ පවතින එක සත්‍යතාවක් තිබෙනවා එයනම් අපගේ මේ කුඩා මිනිස් මොලයට තේරුම් ගත නොහැකි බලයක් විශ්වය තුල පවතින බවය්.එම බලයට කල හැකිදේ අසිමිතෛ කියා අපි සිතනවා.මන්ද ශිස්ටචාරයේ දියුණුවත් සමග දෙවියන් යන වචනය අපි දෙන්නේ මේ බලයට නිසා අපි එදා ගල් යුගයේ සිටියානම් එදා දෙවියන් කිව්වේ ගලකටනේ? ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි කව්රු කව්රුත් දෙවියෝ කියන්නේ මේ බලවේගයට බුදුන් වහන්සේට තිබුන අපිට වැඩ උසස් මනසක් උන් වහන්සේ යම් යම් දේ අපට කිව්වා එය අපි උන්වහන්සේ අදහස් කල ලෙසම තේරුම් ගන්නවද??,ජේසුතුමා ජුදෙව් ජාතිකයෙක් උන් වහන්සේ ඒ බාසාවෙන් කිව දේ අද පරිවර්තනය විතිබුනත් පරිවර්තනයේදී දෝෂ සිදුවෙන නිසා උන් වහන්සේගේ එම පණිවිඩය හරි ආකාරයටම තේරුම් ගන්නවද ??ප්‍රශ්න:+ට - ඇති වගේම මේ හොඳ බලවෙගයටම නරක බලවෙගයකුත් තියනවා එම බල වේග දෙකේ සමතුලිතතාවය මත තම මේ ලෝකය රඳා පවතින්නේ.මොකද හොඳ නරකට සාපේක්ෂ නිසා නරක තිබුනොත් පමණි හොදක් තියෙන්නේ හරියට අඳුර තිබුනොත් පමණි ආලෝකය තියෙන්නේ වගේ.ෙබෳද්ධ,මුස්ලිම්,ක්‍රිස්තියානි සහෝදරයන් එම පුජකවරු, නාහිමියන් ඔවුන්ගේ ආගමට සාපේක්ෂව කරුණු ඉදිරිපත් කරනවා නමුත් හැමවිටම යමකට සාපේක්ෂ හරි කියල හිතුවොත් එක හරියටම හැටි නෑ.එබැවින් විවෘත මනසකින් කල්පනා කරන්න මොකක්ද හරි කියල හරි දේ කරන්න .මේ මගේ චින්තනය .ඔබේ චින්තනයට මං ගරු කරමි.යම් ආගමකට හෝ කෙනෙකුට අෙගෳරව වේ නම් සමාවන්න. මං වැරදි නම් නිවැරදි කරන්න.ප.ලි.;බුදුදහම දර්ශනයකි

    :yes::yes::yes::yes::yes::yes:

    apita wenath aagamak kisima akarayakin viwechanaya karanna baha.. mokada.. apita ema agam nirmanaya karapu sashthru kenekuta tharam buddiyak nathi nisa..

    bari welawakwath ehema buddiyak apita pahala unoth..ema pudgalaya kawadawakwath aneth ewa borui kiyala kiyanna yanneth naha

    mokada eyata ethakota siyalla awaboda wela thiyena nisa.. mage adahasa nam me hama aagamak ganama ekineken usas karala katha karanna baha
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    :yes::yes::yes::yes::yes::yes:

    apita wenath aagamak kisima akarayakin viwechanaya karanna baha.. mokada.. apita ema agam nirmanaya karapu sashthru kenekuta tharam buddiyak nathi nisa..

    bari welawakwath ehema buddiyak apita pahala unoth..ema pudgalaya kawadawakwath aneth ewa borui kiyala kiyanna yanneth naha

    mokada eyata ethakota siyalla awaboda wela thiyena nisa.. mage adahasa nam me hama aagamak ganama ekineken usas karala katha karanna baha
    sthuthi ADAHASATA
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මටනම් Buddhism අල්ලලා ගියා එලටම..
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    මන් කියන්න හදන්නේ මචන් මේ එක ජාති වැඩි යුද්දයක් ඉවර වුනාට පස්සේ තව ආගම වාදී යුද්දයක් පටන් ගන්න ඕනේ නෑනේ.මිනිස්සු තමන්ගේ ආගම හරි කියල අනිත් උන්ගේ ආගම වැරදි කියල ගරහල මද ගහන එක වැරද්ය් .කොඉ ආගම වත් අරියටම හරි න ඒ කියන්නේ පරිපුර්ණ නෑ.මොකද ඒවා කාලයත් එක්ක එකින් එකාගේ අවස්තාව මත වෙනස් වෙලා තියනවා.උදහරණයක් දෙන්නම් හිත්තන්න ඔබ ත්‍රිපිටකය,කුරානය,බය්බලය ලියන කෙනා කියල ඔබ තමාගේ අම්ම සමග සංසර්ගයේ යෙදෙන්න කියල ඔය ග්‍රන්ථයේ ලිව්වොත් ඉන් පසු පරම්පරාව එක කරනවා නේ ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එක වැරදි නැද්ද?තව ඔබට දෙවියෙකු සේ වැදුම් පිදුම් කිරීමට අවශානම් ඔබ ගැන එහි ඉතා උත්කර්ෂවත් ලෙස සටහන් කලොත් කවද හරි ඔබව මතු පරම්පරාව අදහන්නේ නැද්ද?මන් කියන්න උත්සහ කරන්නේ තම දැනුමට පොත් පත් වලින් කියන දේට සාපේක්ෂව පමණක් රැදී ඉඳල අන් අයගේ ආගම පහත කොට තමන්ගේ ආගම උසස් කර ගන්න එපා.තම විස්වාස කරන දෙ රැඳී ඉන්න අනුන්ට අවශ්‍ය දෙය ඔවුන් විස්වාස කරය් ඒ ඔවුන්ගේ පෞද්ගලික අය්තිය,එකට ගරන්න අය්තියක් ඔබට නෑ.පැවිදි පුජක තුමන්ලා ඔබව උසි ගැන්නුවත් ඔබ ඔබේ බුද්ධිය පාවිච්චි කරන තීරණ ගන්න. ඔය උසි ගන්නන උන්ගේ හිතේ සාමය සමාදානය ඇත්තෙම නෑ .අපි ඔක්කම එක වගේ මිනිස්සු සහෝදර සහෝදරියෝ එක පාට ලෙයකුය් අංග තුල දුවන්නේ.අනිත් අයගේ වෙනස් කම් නෙමේ සමානකම් බලන්න පුරුදු වෙන්න..ඔබේ අදහස දක්වන්න .රේප් කපන්න එපා
     
    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    මචන් මෙ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන්නෙම අනික් අගම් වලට පහර ගහන්න එපා කියලා.... එහෙම වෙලත් ඇයි මෙහෙම දෙවල් කියන්නෙ... මම නම් හම්බයෙක් නෙමේ එත් අනික් අගම් වලට නිග්‍රහ කරන්න එපා... හම්බයො විෂ්වාස කරන දෙ උන් විෂ්වාස කර‍ය් අපි අපෙ අගම් අදහගෙන හිටියනම් හොද‍ය් නේද?????
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි...සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සියලු සත්ත්වන් කෙරේ අනුකම්පාවෙන්
    අපම්ණ දුක් ගෙන ලබාගත් දැනුමෙන් උන් වහන්සේ කළ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම, දිව්‍ය ලෝක,අපාය ආදිය ගැන පැවසූ දේවල් කිසිම කෙනෙකුට විද්‍යාවෙන් හෝ අන් යම් ක්‍රමයකින් බොරු යයි කියා ඔප්පු කල නොහැක. ඒවා පිලිබඳ දැන ගත හැක්කේ භාවනාවෙන් දියුනු කරන ලද සිත් ඇත්තන්ට පමනකි....

    බුද්ධාගමේ විදියට මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ ලොකුම පව.. පින් පව් නෑ පරලොවක් නෑ..මේ ලෝකෙ දෙය්යො මැව්වා.. කියන මේ පුහු අදහස් ගැන හිතාගෙන ඒවා අදහන්නේ හරියට "උපතින්ම අන්ධයෙක් මේ ලෝකෙ පාට නෑ " කියනවා වගේ..බුදු හාමුදුරුවො වගේ ශ්‍රේෂ්ට උත්තමයෙක් කල්ප ගානක් පෙරුම් පුරල ලබා ගත්ත දැනුමෙන් කියපු දේවල් අපි දකින්නෙ කොහොමද මෝඩයිනේ!
    සහෝදරයා...අපිට කාටවත් මඩ ගහන්නවත් විරුද්ධ තර්ක ගෙනත් ඔය මෝඩ හම්බයන්ගේ ලිපි එක්ක දිගින් දිගට ගැටෙන්න උවමනා නෑ.. අපි කියන්නේ සත්‍ය‍යි! බුදු දහමේ එන ගැඹුරු කරුණු කිසිදාක 100% ක් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක...ඒවා වටහා ගත හැක්කේ දියුනු කල මනසින්ම පමණකි...
    සත්‍යය ඔබ ලඟමය! එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කල හැකිය..එහෙත් එය අසීරුය..
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි..එය සොයා ගත යුත්තේ ඔබමය..

    සදාකාලිකවම ලෝකය ඇති වීමට හේතු වූයේ තණ්හාව පමණකි...තණ්හාව ලෝකයේ මැවුම් කරුවායි..වෙන කිසිවක් නොවේ.. තණ්හාව නැති කල දාට මේ සංසාර ගමනෙන් සත්වයා නිදහස් වේ...

    මේ උතුම් බුද්ධොත්පාද කාලෙයේ ඉපිද සියලු මිථ්‍ය දෘෂ්ටිකයන්ගේ ඇස් ඇරේවා..සියලු සත්වයො දුකින් මිදෙත්වා.

    මචන් මෙ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන්නෙම අනික් අගම් වලට පහර ගහන්න එපා කියලා.... එහෙම වෙලත් ඇයි මෙහෙම දෙවල් කියන්නෙ...
    මම නම් හම්බයෙක් නෙමේ එත් අනික් අගම් වලට නිග්‍රහ කරන්න එපා... හම්බයො විෂ්වාස කරන දෙ උන් විෂ්වාස කර‍ය් අපි අපෙ අගම් අදහගෙන හිටියනම් හොද‍ය් නේද?????
    ඉතින් එකම තමා බන් මාත් කියන්නේ?මෙහෙම දැම්මට මගේ හිතේ තියන කරුණ පැහැදිලි කරලා දෙන්න අමාරුය් .මම නම් හම්බයෙක් නෙමේ
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    clap-animated-animation-clap-smiley-emoticon-000340-medium.gif