ඉහි ඉහි..චූටිමත් නෑ ඉතින්..
මේ අයියලා අක්කලාව ඇත්තට අඳුරන්නෙ නෑනෙ..
බයේ බෑ..![]()

ඉහි ඉහි..චූටිමත් නෑ ඉතින්..
මේ අයියලා අක්කලාව ඇත්තට අඳුරන්නෙ නෑනෙ..
බයේ බෑ..![]()
වයස කීයද? 
අපි පටං ගත්තෙත් කාවත් අදූරගෙන නෙමෙයි. දැන අදුන ගන්න ඕන හම්බවෙලාම තමයි.![]()

අයියලා අක්කලා?වයස කීයද?
අපි සෙට් එක කලින් අදුරන්නෙත් නෑ මචං..අර මගේ ත්‍රෙඩ් වල බලන්න අපි සෙට් උන විදිහ කියල ඇති...දැන් අපි සෙට් එක සහෝදරයන්ටත් වැඩි බැදීමකින් ඉන්නේ..බොරුනම් අහල බලන්න අපේ සෙට් එකෙන්. හෝටන් තැන්න ට්‍රිප් එකෙන් පස්සේ එක දවක් හරි අපි සෙට් එක කතා නොකර ඉන්දල තියන්වද කියල.. අද දිලුම නෑ..කැම්ප් එකට ගිහින්..

පොඩි එකාela..ela... supiri wadak.....
yanna aasai... try ekak dennam........

එල එල මචන්..
මාත් පෝස්ට් එකක් නොදැම්මත් එලකිරියට නිකමට හරි ගොඩ වෙන එක පුරුද්දක් වෙලා දැන්..
කෑම්ප් එකෙන් පස්සෙ ඇවිත් නයි අරීවි ඇති වෙනකන්...
මටනම් 19යි තාම..පොඩි එකා

හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක..... 
කැමැත්ත නම් එන්න තමා එදාට....හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක.....
![]()