The Train Trip (Omanthai by Yal Devi)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉහි ඉහි..චූටිමත් නෑ ඉතින්..:)
    මේ අයියලා අක්කලාව ඇත්තට අඳුරන්නෙ නෑනෙ..
    බයේ බෑ.. :D

    අපි පටං ගත්තෙත් කාවත් අදූරගෙන නෙමෙයි. දැන අදුන ගන්න ඕන හම්බවෙලාම තමයි. :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉහි ඉහි..චූටිමත් නෑ ඉතින්..:)
    මේ අයියලා අක්කලාව ඇත්තට අඳුරන්නෙ නෑනෙ..
    බයේ බෑ.. :D

    අයියලා අක්කලා?:oo: වයස කීයද? :oo:

    අපි සෙට් එක කලින් අදුරන්නෙත් නෑ මචං..අර මගේ ත්‍රෙඩ් වල බලන්න අපි සෙට් උන විදිහ කියල ඇති...දැන් අපි සෙට් එක සහෝදරයන්ටත් වැඩි බැදීමකින් ඉන්නේ..බොරුනම් අහල බලන්න අපේ සෙට් එකෙන්. හෝටන් තැන්න ට්‍රිප් එකෙන් පස්සේ එක දවක් හරි අපි සෙට් එක කතා නොකර ඉන්දල තියන්වද කියල.. අද දිලුම නෑ..කැම්ප් එකට ගිහින්..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අපි පටං ගත්තෙත් කාවත් අදූරගෙන නෙමෙයි. දැන අදුන ගන්න ඕන හම්බවෙලාම තමයි. :)

    ඒක ඇත්ත...මේ පාරත් මම A/L ලියනවා...:D
    ඒක නිසා ගෙදරින් පනින්න විදියක් නෑ...

    යතා කාලයේදී වෙට් වෙමුකෝ... :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    අයියලා අක්කලා?:oo: වයස කීයද? :oo:

    අපි සෙට් එක කලින් අදුරන්නෙත් නෑ මචං..අර මගේ ත්‍රෙඩ් වල බලන්න අපි සෙට් උන විදිහ කියල ඇති...දැන් අපි සෙට් එක සහෝදරයන්ටත් වැඩි බැදීමකින් ඉන්නේ..බොරුනම් අහල බලන්න අපේ සෙට් එකෙන්. හෝටන් තැන්න ට්‍රිප් එකෙන් පස්සේ එක දවක් හරි අපි සෙට් එක කතා නොකර ඉන්දල තියන්වද කියල.. අද දිලුම නෑ..කැම්ප් එකට ගිහින්..

    එල එල මචන්..
    මාත් පෝස්ට් එකක් නොදැම්මත් එලකිරියට නිකමට හරි ගොඩ වෙන එක පුරුද්දක් වෙලා දැන්..
    :)
    කෑම්ප් එකෙන් පස්සෙ ඇවිත් නයි අරීවි ඇති වෙනකන්... :D

    මටනම් 19යි තාම.. :( පොඩි එකා
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ම්ම්ම්.... මේ පාර නම් කට්ටිය ගොඩක් ඉන්නවා වගේ නේද?
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එල එල මචන්..
    මාත් පෝස්ට් එකක් නොදැම්මත් එලකිරියට නිකමට හරි ගොඩ වෙන එක පුරුද්දක් වෙලා දැන්..
    :)
    කෑම්ප් එකෙන් පස්සෙ ඇවිත් නයි අරීවි ඇති වෙනකන්... :D

    මටනම් 19යි තාම.. :( පොඩි එකා

    ඌ එල කොල්ල..එල එල..මටත් තාම 20 යි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කැමැත්ත නම් එන්න තමා එදාට.... :yes: හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක..... ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    කැමැත්ත නම් එන්න තමා එදාට.... :yes: හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක..... ;)

    akkiwa mathak kala kiyahan :D :love: :P
     
    kingdewi

    Well-known member
  • කැමැත්ත නම් එන්න තමා එදාට.... :yes: හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක..... ;)

    අහ්..මේ අයියල අක්කල එක්ක උඹත් සෙට් වෙනවද? :)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කැමැත්ත නම් එන්න තමා එදාට.... :yes: හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක..... ;)

    aniwa aniwa..kohoma hari enna...eda lunch kiyala panne eliyata...anna e wge paninna eliyata :D
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    එල එල මචන්..
    මාත් පෝස්ට් එකක් නොදැම්මත් එලකිරියට නිකමට හරි ගොඩ වෙන එක පුරුද්දක් වෙලා දැන්..
    :)
    කෑම්ප් එකෙන් පස්සෙ ඇවිත් නයි අරීවි ඇති වෙනකන්... :D

    මටනම් 19යි තාම.. :( පොඩි එකා

    අවුලක් නෑ නේ ඉතින්....මටත් 19 යි තාම :rolleyes:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කැමැත්ත නම් එන්න තමා එදාට.... :yes: හෙට නිවාඩුවක් දාලා බස් එක හදා ගන්න පුලුවන් උනොත්, අනිවා ඉරිදා උදේට එනවා තවත් කෙනෙක් එක්ක..... ;)

    රැජින ගියපු බස් එකට මොකෝ උනේ.. කැඩිලද :rolleyes: