ෆෙක්බුක්~හොරු

hora gediya

Banned
Jun 21, 2011
87
7
0
මම නම් වරදක් හිතන්නේ නෑ..
උඹ ඕය විදියට හිතන්න පතන්නේ උඹේ ඔය මානසිකත්වයේ වැරද්ද හින්දායි ඒ වගේ දෙයක් තේරිම් ගිහිල්ලා තියෙන්නේ..
ඒ හින්දා මට උඹේ වැරද්දක් කියන්න විදියක් නෑ..
අනික උඹ කියන විදියට මේ වගේ ත්‍රේඩ් දාන්නේ නැතිව ඉන්නවා නම්..
කොයි කවුරුත්.. එළකිරි අඩවියට ෆොරාම් සෙක්ෂන් එකක් ඕනේ නෑ නේ..
උඹත් දැන් කියපු කතාව හරියට..
" ඇයි බල්ලොන්ට නැට්ටක් තියෙන්නේ ? " කියලා වගේ ගොන් ප්‍රශ්නයක් නේ ඇහුවේ...:baffled:
හරි.. අවුලක් නෑ.. අපිට තේරුම් ගියා උඹේ ප්‍රශ්නේ..
:lol:

අනේ මන්දා බන්....

කෙසේ වෙතත් මට අවුලක් නෑ...

:lol: :lol: :lol:
 
එල එල මට නම් අවුලක් නෑ...

කෙසේ වෙතත් උඹ මේකෙ උඹේ වටිනා කාලය නම් කාලා දානව කියල නම් මට හිතෙනවා...

දැන්ම බැරි නම් නිවාඩු පාඩු වෙලාවක හිතපන්...

cheers...!!!!

:)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    එල එල මට නම් අවුලක් නෑ...
    කෙසේ වෙතත් උඹ මේකෙ උඹේ වටිනා කාලය නම් කාලා දානව කියල නම් මට හිතෙනවා...
    දැන්ම බැරි නම් නිවාඩු පාඩු වෙලාවක හිතපන්...
    cheers...!!!!
    :)

    මට නම් එහෙම හැගිමක් තවම ආවේ නෑ..
    ආව නම් උඹව අමතන්නම්..

    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    මට නම් එහෙම හැගිමක් තවම ආවේ නෑ..
    ආව නම් උඹව අමතන්නම්..

    කාලකණ්නියෙක් වෙන්න එපා බං....

    එච්චරයි කියන්න තියෙන්නෙ....

    අපි කැපුනා....

    Anyway , for ur precious time you have been rewarded with Rep +.... ( Money for u guys... :P )

    Look... :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාලකණ්නියෙක් වෙන්න එපා බං....
    එච්චරයි කියන්න තියෙන්නෙ....
    අපි කැපුනා....
    Anyway , for ur precious time you have been rewarded with Rep +.... ( Money for u guys... :P )

    Look... :)

    අපි නම් කාලයට හරියන විදියට හැඩ ගැන් වෙනවා..
    ඒ ගැන දන්න අය දන්නවා.. හි.. හි..
    ඔයාටත් කියන්න තියෙන්නේ හැම දෙයකම වැරද්දක් හොයන්නේ නැතිව...
    තමන්ගේ වැරදි හදා ගන්නවා නම් එච්චරයි කියලායි..
     
    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    අපි නම් කාලයට හරියන විදියට හැඩ ගැන් වෙනවා..
    ඒ ගැන දන්න අය දන්නවා.. හි.. හි..
    ඔයාටත් කියන්න තියෙන්නේ හැම දෙයකම වැරද්දක් හොයන්නේ නැතිව...
    තමන්ගේ වැරදි හදා ගන්නවා නම් එච්චරයි කියලායි..

    එල කිරි වීරයට ආයුබෝවන් කිවුවා.....

    හි හි උඹල වගේ පිස්සොත් ඉන්ඩ එපෑයැ......

    අනිත් එක මචන්, මේ වගේ ෆෝරම්ස් වල වීරයෙක් වෙන්න දඟලන්නෙ නැතුව සැබෑ ජීවිතේ වීරයෙක් වෙන්න උත්සාහ කරපන්....
    :dull:
     
    Last edited:

    hora gediya

    Banned
    Jun 21, 2011
    87
    7
    0
    මේ වගේ ෆෝරම්ස් වල වීරයෙක් වෙන්න දඟලන්නෙ නැතුව සැබෑ ජීවිතේ වීරයෙක් වෙන්න උත්සාහ කරපන්....
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේ වගේ ෆෝරම්ස් වල වීරයෙක් වෙන්න දඟලන්නෙ නැතුව සැබෑ ජීවිතේ වීරයෙක් වෙන්න උත්සාහ කරපන්....

    ඒකද උඹ බොරුවට හැක්වෙලා දැන් එන්නවත් බැරුව ඉන්නේ:lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy

    මාතර කිඹුලා;10435916 said:
    උඹේ ත්‍රෙඩ් බම්ප් කරනවට කවුරු හරි අකමැතියි වගේ කොහොමත් මට දවසකට බම්ප් කරපුවටත් එක්ක -රෙප් 5ක් වත් එනවා මූ කවුරු වුනත් හොද එකෙක් උට හැදිච්ච අම්මෙක් අප්පෙක් ඉදලා තියෙනවා ඒ නිසා ඌ කුණු හරුප කියලා නෑ රෙප් පවර් 5 ක්වත් තියෙන එකෙක් කපලා තිවුන විදිහට තේරුනා කමක් නෑ :) mata fb peenna bee man eeka use කරන්නෙත් නෑ ලංකාවේ වැඩි හරියක් ළමයින්ගෙ චරිතෙ විනාස වෙනවා ඔය බම්බුව නිසා

    picture.php

    ගනන් ගන්න එපා බං..:nerd::nerd:
     
    • Like
    Reactions: migaramk

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එල කිරි වීරයට ආයුබෝවන් කිවුවා.....
    හි හි උඹල වගේ පිස්සොත් ඉන්ඩ එපෑයැ......
    :lol: :lol: :lol:

    මටත් කියන්න තියෙන්නේ ඕය ටික විතරයි..
    උඹට මානසික ලේඩක් තියෙනවා කියලා දැන් නම් ඔප්පු වුනා..:baffled:
    ඒක නේ පි.එම් එකෙන් කුණුහරුප කියලා එවන්නේ..:rofl:
    කොණ්ඩ පණ තියෙනවා නම් කියන එකක් ප්‍රසිද්ධියේ කියනවා..:lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිත් එක මචන්, මේ වගේ ෆෝරම්ස් වල වීරයෙක් වෙන්න දඟලන්නෙ නැතුව සැබෑ ජීවිතේ වීරයෙක් වෙන්න උත්සාහ කරපන්....
    :dull:

    අපි සැබැ ජිවතයේ වුනත් විරයෝ තමයි..
    උඹ වගේ කිසි කමකට නැතුව කුණු අවුස්සාගෙන දගලන්නේ නෑ මචන්..
    හි. හි..
    :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යකෝ තෝ මාව බෑන් කෙරෙව්වට...
    මම ආපහු ආව යකෝ....
    බලු වැඩ කරන්න එපා.....

    බෑන්ඩ් වේලා ? :rolleyes:
    ආහ් ඔව්මයි නේ.. හි. හි... ඒ ඇයි මචන්..
    ආහ්.. හරි හරි මට තේරුම් ගියා..
    උඹේ චරිතයට ඒ අයට දෙන්න පුලුවන් උපරිම ගරුත්වය තමයි ඕය දිලා තියෙන්නේ.. :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post machan :)

    You have missed something .... people will make fake profiles to advance on facebook games !!!
    (but they will not consider adding people). They can be identified easily by the game-only activity

    එක නම් සිරා කතාව.. :)

    It's 100% True! Great Post! :D Thanx Bro! :)

    good post..thanks bro..:)

    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..