ඉස්සරම මචන්,
මම ගොඩක් පොඩි කාලෙ.
ඒ කියන්නෙ ජල විදුලිය කියල ඇහුන මුල් ම කාලෙ වගේ.
මම හිටියෙ බැට්රි වල වගේ වතුරටත් කූරු දෙකක් දාල කරන්ට් එක ගන්න හෙන සංකීර්ණ ක්‍රමයක් ඇති කියල.
මොකද ඒ කාලෙම මම අහල මතකයක් තිබ්බ වතුරෙන් කරන්ට් එක පාස් වෙනව කියල. 2, 3 වසරෙ වගේ ඉද්දි ඔය.
මට සර්කිට් ගැන පිස්සුව හැදෙන මුල් අවදිය ඒ.
පස්සෙ පස්සෙ දැනගත්තෙ ටර්බයින් සීන් එක, බයිසිකල් වල ඩයිනමෝ එකෙන් එහෙම.
කල් යද්දි මේ දේවල් වලින් සමහර දේවලුත් දැනගත්ත 9, 10 වසර වල තාක්ෂණය විෂයයන් වලදි.
පස්සෙ ඒ ලෙවල් ෆිසික්ස් වලදි.
වැදගත් ත්‍රේඩ් එකක් මචන්, රෙප් +
...
මට අහන්න පොඩි ප්‍රශ්ණයක් තියෙනව.
මම මෙහෙ ජෙනරේටර් එකක් සෙට් කලා මචන් ඒකෙ තියෙන්නෙ කියල X, Y, Z (Live) 3ක් සහ N (Neutral) වලට එකක්. X, Y, Z තුනෙන් ඕනම එකකට එක වයර් එකක් දාල N එකෙන් තව වයර් එකක් අරන් කරන්ට් එක ගන්න පුළුවන්.
එතකොට 230v එන්න ඇන්ජිම ගොඩක් රේස් කරන්න ඕන.
පස්සෙ මම අර X, Y, Z තුනෙන් දෙකකින් ද කොහෙද වයර් ගත්ත.
අරන් ඒ විදියට මල්ටි මීටර් එකෙන් බැලුවාම
400v+ එනව.
ඉතින් engine රේස් කරන එක අඩු කරල මම 230v වලට වගේ හදාගත්ත වෝල්ටේජ් එක.
මට තියෙන අවුල තමයි එහෙම කරන්ට් එක ගන්නකොට Neutral එකයි තව X, Y, Z (Live) වලින් එකකුයි එකතු කරල ඒ ගන්නව ට වඩා වෙනසක් තියෙනවද?
සංඛ්යාතයෙ සහ කරන්ට් එකේ තව තව එක එක දේවල් වල. මම දිගටම X, Y හරි X, Z හරි Y, Z හරි කම්බි වලින් අවුට්පුට් එක ගත්තට අවුලක් නැද්ද?
ඇන්ජිම ගිනි අරන් දුම් දායි ද?
)
ගෙදර මේන් සප්ලයි එකට දෙන්න ඕන. ඒක කිලෝ වොට් 8ද කොහෙද. ඇම්පියර් 13.5 වෙන්න ඕන. කිලෝ වොට් 8කුත් ඇම්පියර් 13.5කුත් ගන්න පුළුවන්ද ඇන්ජිම රේස් කරන එක අඩුවෙන් තියල අර X උයි Y යි හෝ X උයි Z යි එකතු කරල අවුට්පුට් එක ගත්තාම?
නැත්තම් ඇන්ජිම ගොඩක් රේස් කරල X, Y, Z කියන 3න් එකක් එක්ක අනික් Neutral එකෙන් ගන්නම ඕනැද 230v, 50 - 60Hz, 13.5A, Max output power 8kW වෙන්න?
සරලව නැතත් යන්තම් හරි මේකට උත්තරයක් දීල යමන්කෝ.. 
උඹ මචන් ඉන්ජෙක් වෙන්න ඉගෙනගන්නව කීව දැනුම තියෙන එකෙක් නිසා මම ඇහුවෙ.
අවුලක් නෑ දන්න හැටියෙන් ඕකට උත්තරයක් දියන් මචන්. 
මට අහන්න පොඩි ප්‍රශ්ණයක් තියෙනව.
මම මෙහෙ ජෙනරේටර් එකක් සෙට් කලා මචන් ඒකෙ තියෙන්නෙ කියල X, Y, Z (Live) 3ක් සහ N (Neutral) වලට එකක්. X, Y, Z තුනෙන් ඕනම එකකට එක වයර් එකක් දාල N එකෙන් තව වයර් එකක් අරන් කරන්ට් එක ගන්න පුළුවන්.
එතකොට 230v එන්න ඇන්ජිම ගොඩක් රේස් කරන්න ඕන.
පස්සෙ මම අර X, Y, Z තුනෙන් දෙකකින් ද කොහෙද වයර් ගත්ත.
අරන් ඒ විදියට මල්ටි මීටර් එකෙන් බැලුවාම
400v+ එනව.
ඉතින් engine රේස් කරන එක අඩු කරල මම 230v වලට වගේ හදාගත්ත වෝල්ටේජ් එක.
මට තියෙන අවුල තමයි එහෙම කරන්ට් එක ගන්නකොට Neutral එකයි තව X, Y, Z (Live) වලින් එකකුයි එකතු කරල ඒ ගන්නව ට වඩා වෙනසක් තියෙනවද?
සංඛ්යාතයෙ සහ කරන්ට් එකේ තව තව එක එක දේවල් වල. මම දිගටම X, Y හරි X, Z හරි Y, Z හරි කම්බි වලින් අවුට්පුට් එක ගත්තට අවුලක් නැද්ද?
oo: ජෙනිය පුපුරයි ද?
ඇන්ජිම ගිනි අරන් දුම් දායි ද?
)
ගෙදර මේන් සප්ලයි එකට දෙන්න ඕන. ඒක කිලෝ වොට් 8ද කොහෙද. ඇම්පියර් 13.5 වෙන්න ඕන. කිලෝ වොට් 8කුත් ඇම්පියර් 13.5කුත් ගන්න පුළුවන්ද ඇන්ජිම රේස් කරන එක අඩුවෙන් තියල අර X උයි Y යි හෝ X උයි Z යි එකතු කරල අවුට්පුට් එක ගත්තාම?
නැත්තම් ඇන්ජිම ගොඩක් රේස් කරල X, Y, Z කියන 3න් එකක් එක්ක අනික් Neutral එකෙන් ගන්නම ඕනැද 230v, 50 - 60Hz, 13.5A, Max output power 8kW වෙන්න?
සරලව නැතත් යන්තම් හරි මේකට උත්තරයක් දීල යමන්කෝ..

.අනිවාර්යයෙන්ම X උයි Y යි හෝ X උයි Z සම්බන්ද කරාම එන voltage එක වැඩිවෙන්න ඕනේ, මොකද ඔයාගේ generator එකේ X, Y,Z terminals තියෙනවානම් එක Three phase generator එකක් වෙන්න ඕනේ. එ කියන්නේ මෙන්න මේවගේ
![]()
මෙතන තියෙන රතු පාටින් තියෙන වොල්ටීයතාවයයි නිල් පාටින් තියෙන වෝල්ටීය තාවයයි එකට සම්බන්ද කරොත් ගොඩක් ලොකු වෝල්ටීයතාවයක් එනවා. එක Live සහ Neutral සම්බන්ධ කරනවාට වඩා වැඩි වෝල්ටීයතාවයක්.
හැබැයි එහෙම කරද්දී ඔයා කිව්වා නේද Live Live සම්බන්ධ කරනකොට අඩුවෙන් Race කරනවා, සහ Live Neutral සම්බන්ධ කරද්දී වැඩියෙන් Race කරනවා. මට කියන්න තියෙන්නේ එහෙම කරනකොට අනිවාර්යයෙන් සන්ක්යාතය වැඩි වෙනවා, මොකද සන්ක්යාතය තීරණය වන්නේ එන්ජිම Race කරන speed එක මත.
හැබැයි ඔයා ඒ voltage එක 230V වලට අඩුකරානේ!!! එක නිසා සන්ක්යාතයත් අඩුවුනා recommended Voltage එකත් අඩුවුනා, එක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැතිවෙයි මගේ හිතේ!!! මොකද ගොඩාක් electric Appliances වල voltage rating එක 220 to 230, ඉතින් ඔයා නිකමට හරි 400 V තිබුන වෙලාවේ connect කරා නම් ගෙදර බඩුවලට දෙවියන්ගේම පිහිට වෙන්න තිබුනා.
මම කිව්ව එක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්, මොකද මම තාම මේවා ගැන ඉගෙන ගන්නවා. මේවා ගැන ගොඩාක් දන්නා දෙන්නෙක් ඉන්නවා, ඒ තමයි subspace සහ silentsahan, උන්දෙන්න ඕවා ගිලලා තියෙන්නේ.
ඒ දෙන්නත් මේ ප්රශ්නය දැක්කොත් තමයි හොඳ.
එළ එළ,
මම මචන් ඉස්සෙර්ලම ටෙස්ටින්ග් කලේ හෝල්ඩරේකට 60 වොට් නෝමල් ටග්ස්ටන් බල්බ් එකක් අමුණල ඒකෙ වයර් එක ගත්ත මීටර් 8ක් වගේ දිගට.
අරන් බල්බ් එකයි හෝල්ඩරෙයි ඈත පේර ගහක ගැට ගහල තමයි කරන්ට් එක දීල බැලුවෙ.
ඒකට කරන්ට් එක දෙන්න කලින් මල්ටි මීටරේ වෝල්ට් 1000 ඒ.සී. පැත්තට දාල චෙක් කලා.
වෙලාවට මම ටිකක් බයයි කරන්ට් වැඩ වලට.
මොකද පොඩි කාලෙ ඉඳලම මට 230v ම වැදිල තියෙනව හොඳම එකෙන්.
දවසක් පොඩිම කාලෙ එක වයර් එකක් ප්ලග් එකකට ගහල ස්විච් ඔන් තියෙද්දි අනිත් එක අතින් සුද්ද කලා.
හිතාගන්න පුළුවන් නෙ.
මට 

වුනා
ලොල්..
ඉතින් කොහොමින් කොහොම හරි ජෙනියෙ වැඩේ ෂේප් එකේ කලා වෝල්ටේජ් එක හරියටම ගන්න.
සහන්, මචන් උඹ මේ පෝස්ට් එක දැක්කොත් හෙල්ප් එකක් දියන්.
මම ඔය සීන් එක ෆිසික්ස් වලට ඉගෙනගත්ත මතකයි,
ඒත් දැන් මතක නෑ ඒ හැටි.
ප්‍රස්ථාර ඇඳල X, Y, Z අක්ෂ නම් කරල එකකට එකක් 90° ක් ද කීයක් ද ආනත කරල කරන සීන් එකක්.
ඒකෙන් මේකෙ සංඛ්‍යාත සීන් හොයන්නත් පුළුවන් ඇති.
ඕව දැන් මෙලෝ දෙයක් මතක නෑ
හිහී..
දන්න එකෙක් උදව්වක් දියල්ලා. දැනට කිලෝවොට් 2 සින්ගල් ෆේස් ජෙනියකින් බැකප් ගන්නෙ.
අරක හදාගත්තොත් එළ. ඒකයි පොඩ්ඩක් විස්තර ඇහැව්වෙ.
දන්න දේ කියල රිප්ලයි කලාට උඹට පින්.
හොඳට ඉගෙනගන්න ටික කරගනින්.
අනිවා මහන්සියෙන් ඉගෙනගෙන හොඳ ඉන්ජෙක් වෙයන්!
හොඳට ඉගෙනගන්න ටික කරගනින්.අනිවා මහන්සියෙන් ඉගෙනගෙන හොඳ ඉන්ජෙක් වෙයන්!
![]()

Dan dakke ban. me welawe tikak busy. mama hawahata kiyawala uththarayak dennam.

මචන්,ඉස්සරම මචන්,
මම ගොඩක් පොඩි කාලෙ.
ඒ කියන්නෙ ජල විදුලිය කියල ඇහුන මුල් ම කාලෙ වගේ.
මම හිටියෙ බැට්රි වල වගේ වතුරටත් කූරු දෙකක් දාල කරන්ට් එක ගන්න හෙන සංකීර්ණ ක්‍රමයක් ඇති කියල.
මොකද ඒ කාලෙම මම අහල මතකයක් තිබ්බ වතුරෙන් කරන්ට් එක පාස් වෙනව කියල. 2, 3 වසරෙ වගේ ඉද්දි ඔය.
මට සර්කිට් ගැන පිස්සුව හැදෙන මුල් අවදිය ඒ.
පස්සෙ පස්සෙ දැනගත්තෙ ටර්බයින් සීන් එක, බයිසිකල් වල ඩයිනමෝ එකෙන් එහෙම.
කල් යද්දි මේ දේවල් වලින් සමහර දේවලුත් දැනගත්ත 9, 10 වසර වල තාක්ෂණය විෂයයන් වලදි.
පස්සෙ ඒ ලෙවල් ෆිසික්ස් වලදි.
වැදගත් ත්‍රේඩ් එකක් මචන්, රෙප් +
...
මට අහන්න පොඩි ප්‍රශ්ණයක් තියෙනව.
මම මෙහෙ ජෙනරේටර් එකක් සෙට් කලා මචන් ඒකෙ තියෙන්නෙ කියල X, Y, Z (Live) 3ක් සහ N (Neutral) වලට එකක්. X, Y, Z තුනෙන් ඕනම එකකට එක වයර් එකක් දාල N එකෙන් තව වයර් එකක් අරන් කරන්ට් එක ගන්න පුළුවන්.
එතකොට 230v එන්න ඇන්ජිම ගොඩක් රේස් කරන්න ඕන.
පස්සෙ මම අර X, Y, Z තුනෙන් දෙකකින් ද කොහෙද වයර් ගත්ත.
අරන් ඒ විදියට මල්ටි මීටර් එකෙන් බැලුවාම
400v+ එනව.
ඉතින් engine රේස් කරන එක අඩු කරල මම 230v වලට වගේ හදාගත්ත වෝල්ටේජ් එක.
මට තියෙන අවුල තමයි එහෙම කරන්ට් එක ගන්නකොට Neutral එකයි තව X, Y, Z (Live) වලින් එකකුයි එකතු කරල ඒ ගන්නව ට වඩා වෙනසක් තියෙනවද?
සංඛ්යාතයෙ සහ කරන්ට් එකේ තව තව එක එක දේවල් වල. මම දිගටම X, Y හරි X, Z හරි Y, Z හරි කම්බි වලින් අවුට්පුට් එක ගත්තට අවුලක් නැද්ද?
oo: ජෙනිය පුපුරයි ද?
ඇන්ජිම ගිනි අරන් දුම් දායි ද?
)
ගෙදර මේන් සප්ලයි එකට දෙන්න ඕන. ඒක කිලෝ වොට් 8ද කොහෙද. ඇම්පියර් 13.5 වෙන්න ඕන. කිලෝ වොට් 8කුත් ඇම්පියර් 13.5කුත් ගන්න පුළුවන්ද ඇන්ජිම රේස් කරන එක අඩුවෙන් තියල අර X උයි Y යි හෝ X උයි Z යි එකතු කරල අවුට්පුට් එක ගත්තාම?
නැත්තම් ඇන්ජිම ගොඩක් රේස් කරල X, Y, Z කියන 3න් එකක් එක්ක අනික් Neutral එකෙන් ගන්නම ඕනැද 230v, 50 - 60Hz, 13.5A, Max output power 8kW වෙන්න?
සරලව නැතත් යන්තම් හරි මේකට උත්තරයක් දීල යමන්කෝ..
මචන්,
මුලින්ම කියන්න ඕනේ මට මේ ගැන සත පහක ප්‍රයෝගික දැනුමක් නෑ කියල. මම දන්නා කෙනෙක්ගෙන් අහලයි කියන්නේ (එකයි මෙච්චර පරක්කු)
සාමාන්යෙන් කරන්ට් ගන්නේ Phase එකකුයි nutral එකයි අතර.
ඉස්සෙල්ල අහන්න කිව්වා ඉන්ජිම රේස් කරාම කියන්නේ වේගේ වෙනස් වෙන එකටද, නැත්නම් එකම වේගෙට සද්දේ අඩු වැඩි වෙන එකටද කියල? වේගේ වෙනස් වෙනවනම් එකෙන් frequency වෙනස් වෙන එක හොඳ නෑ.
අනිත් එක තමයි, මේ විදියට රේස් කරාම voltage එක වෙනස් වෙනවද? generator එකේ තියෙන settings මොනවද?

මචන් උබ ඔය කරලා තියෙන්නේ අන්තිම භයානක වැඩක්, ඒ කියන්නේ ගෙදර බදු මුට්ටු වලට..ඉස්සරම මචන්,

කියල,
මචන්,
මුලින්ම කියන්න ඕනේ මට මේ ගැන සත පහක ප්‍රයෝගික දැනුමක් නෑ කියල. මම දන්නා කෙනෙක්ගෙන් අහලයි කියන්නේ (එකයි මෙච්චර පරක්කු)
සාමාන්යෙන් කරන්ට් ගන්නේ Phase එකකුයි neutral එකයි අතර.
ඉස්සෙල්ල අහන්න කිව්වා ඉන්ජිම රේස් කරාම කියන්නේ වේගේ වෙනස් වෙන එකටද, නැත්නම් එකම වේගෙට සද්දේ අඩු වැඩි වෙන එකටද කියල? වේගේ වෙනස් වෙනවනම් එකෙන් frequency වෙනස් වෙන එක හොඳ නෑ.
අනිත් එක තමයි, මේ විදියට රේස් කරාම voltage එක වෙනස් වෙනවද? generator එකේ තියෙන settings මොනවද?
මේක මචන් කම්ප්රෙෂර් එකක එන්ජින් එකක්.
ඩයිනමෝ එක වෙනමම යකඩ දණ්ඩක් දාල ඒකෙ එන්ජින් එකට සම්බන්ධ කරල තියෙන්නෙ.
ඇක්සලරේට් කරන්න පුළුවන් පොඩි යකඩ කෑල්ලක් තියෙනව,
ඒකට වයර් කෑල්ලක් බැඳල ඒ වයර් කෑල්ලක් ඇදලා.
ඕකයි සරලවම මේ ජෙනිය.
ඇසෙම්බල්ඩ් එකක්.. 
ඔව් ඔව්,
රේස් කලාම ආර් පී එම් රේට් එක තමයි වෙනස් වෙන්නෙ.
එන්ජිමේ පවර් එක (බලය <force>) නෙවෙයි.
සද්දෙත් අඩු වැඩි වෙනව එන්ජින් එකේ රේස් කලාම. A ප්‍රමාණයක් රේස් කරල ආර් පී එම් රේට් එක 10ක් නම් 2A ප්‍රමාණයක් රේස් කලාම ආර් පී එම් රේට් එක 20 වගේ.
මීන්ස් රේස් කිරීමෙන් ඩයිනමෝ එක කැරකෙන වේගෙ තමයි වෙනස් වෙන්නෙ. 
යෙප්, රේස් කරද්දි වෝල්ටේජ් එක වෙනස් වෙනව ගොඩාක්. X, Y, Z වලින් එකකුයි N එකයි ගත්තාම නම් හෙමින් තමයි වෙනස් වෙන්නෙ
පොඩ්ඩක් රේස් කලාම ලොකු පරාසයක voltage වෙනසක් වෙනව. 0v - 500v වගේ
..
සෙටින්ග් නැත..
රේස් (එන්ජිමේ අවුට්පුට් ආර් පී එම් රේට් එක) අඩු වැඩි කරන්න පුළුවන්.,
සරලවම කැරකෙන වේගෙ වෙනස් කරන්න පුළුවන්.
තව ඩයිනමෝ එකේ වෝල්ටේජ් එක අඩු වැඩි කරන්න පුළුවන් පොඩී ප්‍රමාණයක්, කරකවන්න එකක් තියෙනව.
වී.ආර්. එකක් වෙන්න ඇති.
ඒක රත් වෙනව ටිකක්.."ඉතින් engine රේස් කරන එක අඩු කරල මම 230v වලට වගේ හදාගත්ත වෝල්ටේජ් එක."
ඔව්, මෙයා කියලා තියෙන විදිහට engine රේස් කරන කොට voltage එක අඩු වැඩි වෙනවා තමයි . ඒත් එයා එක recommended value (230V) වලට බස්සගෙන තියෙනවා. හැබැයි frequency එක වෙනස්වෙන එක නරකයි තමයි.
අන්න හරි,
මම ගෙදර ඒවටත් දුන්න කරන්ට් එක.
නමුත් මට තියෙන අවුල සංඛ්යාතයෙ කේස් එකක් වෙයි ද කියල.මචන් උබ ඔය කරලා තියෙන්නේ අන්තිම භයානක වැඩක්, ඒ කියන්නේ ගෙදර බදු මුට්ටු වලට..
උබේ.......
..........මට මහන්සි..![]()
මයෙ හිතේ මට සම්පූරණයෙන්ම නම් තේරුණේ නෑ.
අවුලක් නෑ,
මට දැනගන්න ඕන මචා අර විදියට X, Y, Z වලින් stable කරන්ට් එක ගන්න පුළුවන් වෙයි ද රේස් එක අඩු කරල?
හරියන වෝල්ටේජ් එක නම් රේස් එක අඩු කරල හදාගන්න පුළුවන් මට.
ඒත් ඇම්පියර් ගාන සහ සංඛ්‍යාතය මට මැනගන්න එකක් නෑ මෙහෙ. මම හිතන්නෙ නම් 230v, 50Hz - 60Hz, 13.5A, 8kW max. හරියටම ස්ටේබල් එන්නෙ X, Y, Z එකක් එක්ක N එකෙන් ගත්තාම.
ඒත් එතකොට හෙනට රේස් කරන්න ඕන. අර X, Y, Z අග්‍ර වලින් දෙකකින් විතරක් ගන්නකොට නම් ඩීසල් 75%ක් වගේ ඉතුරුයි හරිම විදියට ගන්නවට වඩා.
ගෙදර ලයින් එකටම දෙන නිසා බයෙත් බෑ,
ඩීසල් ඉතුරුව වගේ නෙවෙයි ආයෙ දුමක් දාල කරගඳක් ආවොත් එහෙම ටීවී එකෙන් ෆ්‍රිජ් එකෙන් එහෙම.
පී සී ටිකට නම් යූ පී එස් වත් තියෙනව. 230v ස්ටේබල් ගන්න එක ෂුවර් මට අර X, Y, Z වලින් එකක් එක්ක එකෙන් ගන්නකොට නම්.
අනික් විදිය එහෙනම් අවුල් නේද මචන්?
මොකද හර්ට්ස් ගාන කේස් නෙ.
ඇම්පියර් නම් ඕන එකක්, මේක 13.5A නිසා අර X, Y, Z වලින් ගැනීමෙන් ඇම්පියර් ගාන බාගයක් වෙනකම් අඩු වුනත් ඇම්පියර් 5කට වඩා එනව ඇති නෙ.
අනේ මංද..
මට මේකෙන් කරන්ට් එක ගන්න එක ෂුවර් නැති නිසා පැත්තකට දාල ටෙන්ට් එකකින් වහල තියෙන්නෙ.
අවුට්පුට් හරියටම හදාගන්න පුළුවන් වුනොත් නම් ආයෙ පාවිච්චියට ගන්න පුළුවන් ඔහෙ.. ඒකෙ එකම වාසිය 8kW එකයි 13.5A එකයි.
එතකොට වතුර මෝටරේ දාන්න වුනත් පුළුවන් ඕනෙ නම්. දැන් එක 2kW, 230v, 5A, 50Hz - 60Hz..
ඒකෙන් වතුර මෝටරේ දැම්මාම
ලයිට් ඩිම් වෙලා
එන්ජින් එකෙන් කලු දුම් දානව ලොල්.. 