විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    machan amu amuwe saralawa kiyanawa nam
    oya turbine wala kandam naha.e wenuwata thiyenneth
    rod ekak wateta othapu coil ekak..mokada eken
    puluwan kandamakata wada sara chumbaka balayak
    denna wagema ona ona welawata eka adu wadi karannath..

    ehema adu wadi karanne load eka ekka oya turbine
    eka badanawa.e welawata eke wege drop wenawa, ehema
    unoth 50Hz walin thiyaganna baha( thathpareta 50 warayak
    + 0 - wenawane..) ..
    e nisa field eken load eka adu karana gaman turbine ekata
    yana wathura line eka wadiyen arinawa..ayema 50hz walata
    enakam ara field eka ona ona ganata wenas karanna puluwan..

    oya mama kiwwe amba saralawa..
    oya siddiya mili second walin wenawa machan, me mohotheth
    wenawa..ithin aththa kandam gaththoth oka karanna baha...
    apahadili nam ahapan..

    මෙන්න මේවගේ එකක් නේද කාන්දමක් වෙනුවට පාවිච්චි කරන්නේ
    electromagnet.gif

    ඔයා කිව්ව අර frequencey එක 50hz ම තියෙනවා, ඇත්තටම ඒක නියතයක් විදිහට තියෙන්න ඕනේ , ඒක වෙනස් කරන්න බැහැ, වෙනස් කරොත් Voltage එක වෙනස් වෙලා, current එක වෙනස් වෙලා මාර කෙලියක් වෙන්නේ.

    ඒත් එක්කම අපි වැඩියෙන් විදුලිය භාවිතා කරනකොට අපි වැඩියෙන් current එකක් අදිනවා. එතකොට අර turbine එකේ වේගය වැඩි කරනවා. හැබැයි volage එක නියතයක් වශයෙන් තියෙන්න ඕනේ, ලංකාවේ මම හිතන්නේ 240 V .

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් ඇත්තටම වෙන්නේඅපි වැඩි වැඩියෙන් Turbine එක load කරන්න, කරන්න
    ඒක බදනවා.ඒ කියන්නේ ඒක slow වෙන්න ගන්නවා.ඒ කියන්නේ අපි ර වෙද්දී එහෙම
    වැඩි වැඩියෙන් light එහෙම දානවනේ.අන්න ඒ වෙලාවට turbine ඒක load වෙනවා වැඩිපුර.
    එහෙම වෙද්දී turbine ඒක කරකවන්න අමාරු වෙනවා.ඒක තම මම කලින් බදනවා කියල
    කිව්වේ.ඉතින් එහෙම වෙලාවට ඒක ගානට නම් වතුර පාර ආවේ, ඒ වතුර පාරට බැහැ turbine එකේ
    RPM ඒක බස්සා ගන්නේ නැතුව තියන්න.RPM එකත් බහින්න ගන්නවා මොකද දැන් කලින්ට
    වඩා load වෙලා තියෙන්නේ turbine එක.RPM බහිද්දී වෙන ප්‍රදාන ගැටලුව තම 50hz වල තියාගන්න
    බැරි කම AC current ඒක.50hz වෙනස් උනොත් වෙන්නේ ප්‍රදාන වශයෙන්ම Electromagnet වලින්
    වලින් වැඩ කරන බදු මුට්ටු වල Flux rate ekayi field density එකයි වෙනස් වෙනවා.( ගොඩක් වෙලාවට
    බහිනවා)ඔතොකොට ඒවගෙත් stabilizing system තියේ නම් ඒවත් වැඩි වැඩියෙන් load වෙනවා එයාට
    ඕන current එක හදාගන්න.එයත් වැඩි amp ගානක් ගන්නවා ඒ වෙලාවට.එහෙම වෙන්න වෙන්න තව
    තවත් අරහේ turbine load එක වැඩි වෙනවා.එයා බහින්න බහින්න මෙය තව වැඩියෙන් load කරනවා.
    දැන් තේරුනාද වෙන සීන් ඒක.
    ඉතින් ඒක තව එහාට ගියොත් වෙන්නේ මුළු transmission system ඒක පුරාවටම තියෙන උපකරණත්
    wire එකේ ඉඳන් බලපානවා.wadi amp එකක් ගද්දි ඒක නවත්තන්න Trip වෙන තැන trip වෙයි, රත් වෙන
    තැන රත් වෙයි.මුළු wire ටිකම එක පාරට high amp වෙනවා කියන්නේ සාමාන්‍ය බදු මුට්ටු වලට දරාගන්න
    බැහැ.

    ඔය වගේ සීන් එකක් වෙනවා මම කිව්වා අවුල හරි ගැස්ස ගන්න බැරි උනොත්.ඒ නිසා හරි සංකීර්ණ ක්‍රියාවලියකින්
    තම ඔය turbine වල RPM ඒක හරි ගානට තියාගන්නේ.සරලව කියනවා නම් turbine load වෙද්දී RPM බහින්න
    යද්දී කරන්නේ අර Field solenoid වලට යන current ඒක අඩු කරලා Flux density එක අඩු කරනවා.
    ඔතොකොට turbine එකට අව තද ගතිය අඩු වෙනවා..එහෙම අඩු කරන cureent එකට සාපේක්ෂව turbine
    එකට යන වතුර line එක අරිනවා, ඒ ගමන්ම ආයේ ආයේ field solenoid load කරනවා output line එකෙන් ඉල්ලන
    current එක එනකම්.මේ සිද්දිය හරිම වේගෙන් වෙනවා මචන්..

    උබ මේ ගැන ඉගෙන ගන්නවද? එහෙනම් තව දේවල් ටිකක් කියන්නම්, දැන් මේ අපි කතා කරේ එක බලාගාරයක
    තියෙන එක ටුර්බිනේ එකක් ගැන විතරනේ..ඒකෙ RPM බැස්සොත් වෙන දේනේ කතා කරේ.ඒ වගේ හිතපන් තව
    turbine 3 විතර තියෙන තැනක , 3 ම එකට connect වුන out put එහෙක නම් යන්නේ එක turbne එහෙක මේ වගේ
    අවුලක් උනොත් අනිත් turbine 3 නෙම Phase short වෙනවා.එතන phase short උනොත් මුළු ජාතික විදුලි
    බල පද්දතියේම phase short වෙනවා වෙන lag වීම නිසා.අංශක කීපයක lag එකක් උන කියන්නේ amp මිලියන
    ගානක් අපිට නැති වෙනවා, කම්බි රත් වෙනවා, Transformer වලට handle කරන්න බැරි load එකක් එනවා..

    තේරුනාද වැඩේ ලේසි නැහැ කියල..තව අවුල නම් අහපන්..මම මේ කිව්වේ ගොඩක් සරලව . .
     
    ඔය diagrams වලින් සරලව පෙනුනාට ඇතුලේ මහා සංකීර්ණ දෙයක් සිද්ධ වෙන්නේ නේද?

    ඔව් ඔව් !!! මම Electrical Engineering කරන්නේ!!! තාම 2nd year. මේවා අපිට උගන්නවා .අපි තව ඉගෙන ගන්නවා 3 phase systems , Induction Motors, Complex Power, Apparant Power, Reactive Power එහෙමත්.

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මචන් ඇත්තටම වෙන්නේඅපි වැඩි වැඩියෙන් Turbine එක load කරන්න, කරන්න
    ඒක බදනවා.ඒ කියන්නේ ඒක slow වෙන්න ගන්නවා.ඒ කියන්නේ අපි ර වෙද්දී එහෙම
    වැඩි වැඩියෙන් light එහෙම දානවනේ.අන්න ඒ වෙලාවට turbine ඒක load වෙනවා වැඩිපුර.
    එහෙම වෙද්දී turbine ඒක කරකවන්න අමාරු වෙනවා.ඒක තම මම කලින් බදනවා කියල
    කිව්වේ.ඉතින් එහෙම වෙලාවට ඒක ගානට නම් වතුර පාර ආවේ, ඒ වතුර පාරට බැහැ turbine එකේ
    RPM ඒක බස්සා ගන්නේ නැතුව තියන්න.RPM එකත් බහින්න ගන්නවා මොකද දැන් කලින්ට
    වඩා load වෙලා තියෙන්නේ turbine එක.RPM බහිද්දී වෙන ප්‍රදාන ගැටලුව තම 50hz වල තියාගන්න
    බැරි කම AC current ඒක.50hz වෙනස් උනොත් වෙන්නේ ප්‍රදාන වශයෙන්ම Electromagnet වලින්
    වලින් වැඩ කරන බදු මුට්ටු වල Flux rate ekayi field density එකයි වෙනස් වෙනවා.( ගොඩක් වෙලාවට
    බහිනවා)ඔතොකොට ඒවගෙත් stabilizing system තියේ නම් ඒවත් වැඩි වැඩියෙන් load වෙනවා එයාට
    ඕන current එක හදාගන්න.එයත් වැඩි amp ගානක් ගන්නවා ඒ වෙලාවට.එහෙම වෙන්න වෙන්න තව
    තවත් අරහේ turbine load එක වැඩි වෙනවා.එයා බහින්න බහින්න මෙය තව වැඩියෙන් load කරනවා.
    දැන් තේරුනාද වෙන සීන් ඒක.
    ඉතින් ඒක තව එහාට ගියොත් වෙන්නේ මුළු transmission system ඒක පුරාවටම තියෙන උපකරණත්
    wire එකේ ඉඳන් බලපානවා.wadi amp එකක් ගද්දි ඒක නවත්තන්න Trip වෙන තැන trip වෙයි, රත් වෙන
    තැන රත් වෙයි.මුළු wire ටිකම එක පාරට high amp වෙනවා කියන්නේ සාමාන්‍ය බදු මුට්ටු වලට දරාගන්න
    බැහැ.

    ඔය වගේ සීන් එකක් වෙනවා මම කිව්වා අවුල හරි ගැස්ස ගන්න බැරි උනොත්.ඒ නිසා හරි සංකීර්ණ ක්‍රියාවලියකින්
    තම ඔය turbine වල RPM ඒක හරි ගානට තියාගන්නේ.සරලව කියනවා නම් turbine load වෙද්දී RPM බහින්න
    යද්දී කරන්නේ අර Field solenoid වලට යන current ඒක අඩු කරලා Flux density එක අඩු කරනවා.
    ඔතොකොට turbine එකට අව තද ගතිය අඩු වෙනවා..එහෙම අඩු කරන cureent එකට සාපේක්ෂව turbine
    එකට යන වතුර line එක අරිනවා, ඒ ගමන්ම ආයේ ආයේ field solenoid load කරනවා output line එකෙන් ඉල්ලන
    current එක එනකම්.මේ සිද්දිය හරිම වේගෙන් වෙනවා මචන්..

    උබ මේ ගැන ඉගෙන ගන්නවද? එහෙනම් තව දේවල් ටිකක් කියන්නම්, දැන් මේ අපි කතා කරේ එක බලාගාරයක
    තියෙන එක ටුර්බිනේ එකක් ගැන විතරනේ..ඒකෙ RPM බැස්සොත් වෙන දේනේ කතා කරේ.ඒ වගේ හිතපන් තව
    turbine 3 විතර තියෙන තැනක , 3 ම එකට connect වුන out put එහෙක නම් යන්නේ එක turbne එහෙක මේ වගේ
    අවුලක් උනොත් අනිත් turbine 3 නෙම Phase short වෙනවා.එතන phase short උනොත් මුළු ජාතික විදුලි
    බල පද්දතියේම phase short වෙනවා වෙන lag වීම නිසා.අංශක කීපයක lag එකක් උන කියන්නේ amp මිලියන
    ගානක් අපිට නැති වෙනවා, කම්බි රත් වෙනවා, Transformer වලට handle කරන්න බැරි load එකක් එනවා..

    තේරුනාද වැඩේ ලේසි නැහැ කියල..තව අවුල නම් අහපන්..මම මේ කිව්වේ ගොඩක් සරලව . .

    අනේ උඹයි මමයි දන්නා ඉලෙක්ට්‍රිකල් :P

    එක නෙමේ. synchronous generators සෙට් එකක් දුවද්දී එකක rpm බහින්නේ නෑ මචන් (වැඩි වෙන්නෙත් නෑ). ඔක්කොම පොදු rpm එකක දුවන්නේ. උඹ turbine එකක වතුර පාර off කරත් generator එක එළියෙන් power ඇදල motor එකක් විදියට ඒ පොදු rpm එකේ කැරකෙනවා (assuming rotor එකේ field එක තියෙනවා කියල). හැබැයි එලියට power දෙද්දී phase එක leading උනාට ඇතුලට අදිද්දී lag වෙයි. generator එකක් system එකට connect කරද්දී තමා බලන්න ඕනේ phase mathch වෙනවද කියල. (අපි practical එක කරද්දී අපේ group එකේ හිටපු මන්ද dial එකක් phase එක අනිත් පැත්තට තියෙද්දී connect කරා :D . ඩොන් ගානවා මතකයි).
    එතකොට අදින load එක වැඩි උනාම වෙන්නේ එකට හරියන්න input එක ගොඩදාගන්න බැරි උනොත් ඔක්කොම slow වෙන එක. ඊට පස්සේ 49.5hz වගේ (ඇත්තට සෙට් කරලා තියෙන එක මම දන්නේ නෑ) එකක් පැන්නොත් under frequency trip වෙනවා. ඊට කලින් කවුරු හරි වාසනාවන්තයෝ ටිකකට ලයිට් කපන්න ඕනේ.

    උඹේ අනිත් ඒවා හරි.

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    ඔය 50 hz කියන්නේ අර turbine එකේ angular speed එකට නේද? ඒ කියන්නේ ලංකාවේ turbine හදල තියෙන්නේ තප්පරයකට 50 වතාවක් කැරකෙන්න නේද? එක 50 වතාවක් කැරකෙන්න හදන්නේ නම් ඉතින් gear boxes පාවිච්චි කරලා.

    හැබැයි විදුලිය එලියට එනකොට මෙන්න මෙවගේ phase difference එකක් ඇතිවෙනවා නේද?

    V(t) = 220 cos(50t +0)
    V(t) = 220 cos (50 +120)
    V(t) = 220 cos (50 - 120)

    අර ඔයාගේ මන්ද ඩයල් එක අර +120 phase එකයි -120 phase එකයි connect කලාද? එහෙනම් එක නිසා ඇතිවන වෝල්ටීය තාවය මෙන්න

    381
    V !!!!!!!!!!!! :D:D:D:D:D:D
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    නෑ නෑ. එහෙම එකක් නෙවේ.
    හිතන්න system එකේ phase තුනේ voltages මේවා කියල
    V1(t) = V cos(50t +0)
    V2(t) = V cos (50t +120)
    V3(t) = V cos (50t - 120)
    එතකොට අලුතෙන් generator එකක් system එකට හයි කරන්නේ කොහොමද. ඉස්සෙල්ල generator එක වෙනම system එකේ speed එකට පොඩ්ඩක් වැඩි වෙන්න spin කරන්න ඕනේ. හිතන්න d(theta) වැඩිපුර angular velocity එකක් තියෙනවා කියල. එතකොට system එකට සාපේක්ෂව generator එක d(theta) වේගෙකින් දුවනවා. යම්කිසි වේලාවකදී generator එකේ phase තුනේ voltage එක system එකට සමපාත වෙනකොටම connect කරන්න ඕනේ. මේකේ අනිත් පැත්ත කියන්නේ system එකේ V1(t) ට connect වෙන generator එකේ same phase එක තියෙන්නේ 180 එහායින්. එකියන්නේ voltage එක 2V.

    එළකිරි එකේ අනිත් අය‍ට විදුලිය ගැන දැන් තිත්ත වෙලා ඇත්තේ :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනේ උඹයි මමයි දන්නා ඉලෙක්ට්‍රිකල් :P

    එක නෙමේ. synchronous generators සෙට් එකක් දුවද්දී එකක rpm බහින්නේ නෑ මචන් (වැඩි වෙන්නෙත් නෑ). ඔක්කොම පොදු rpm එකක දුවන්නේ. උඹ turbine එකක වතුර පාර off කරත් generator එක එළියෙන් power ඇදල motor එකක් විදියට ඒ පොදු rpm එකේ කැරකෙනවා (assuming rotor එකේ field එක තියෙනවා කියල). හැබැයි එලියට power දෙද්දී phase එක leading උනාට ඇතුලට අදිද්දී lag වෙයි. generator එකක් system එකට connect කරද්දී තමා බලන්න ඕනේ phase mathch වෙනවද කියල. (අපි practical එක කරද්දී අපේ group එකේ හිටපු මන්ද dial එකක් phase එක අනිත් පැත්තට තියෙද්දී connect කරා :D . ඩොන් ගානවා මතකයි).
    එතකොට අදින load එක වැඩි උනාම වෙන්නේ එකට හරියන්න input එක ගොඩදාගන්න බැරි උනොත් ඔක්කොම slow වෙන එක. ඊට පස්සේ 49.5hz වගේ (ඇත්තට සෙට් කරලා තියෙන එක මම දන්නේ නෑ) එකක් පැන්නොත් under frequency trip වෙනවා. ඊට කලින් කවුරු හරි වාසනාවන්තයෝ ටිකකට ලයිට් කපන්න ඕනේ.

    උඹේ අනිත් ඒවා හරි.

    ඉතින් මම කිව්වෙත් එකම නෙවේද?:P මචන් generator එකාට load වැටෙනවා කියන්නේ
    අනිවාර්යෙන්ම ඒක slow වෙන්න ගන්නවා..ඒක ගැන ඉගැන්නුවේ හෝ , දන්නේ නැහැද?

    ඒක වෙන්න නොදී තියාගන්නේ කොහොමද කියන ඒක තමා මම කිව්වේ:baffled:,එහෙම වෙනස්
    නොවී තියාගන්න එකක් දිහා බලල අහ මේවා වෙනස් වෙන්නේ නැහැ:cool: මොනවා උනත්
    කියනවා වගේ කතාවක් උබ කියල තියෙන්නේ මුල් ටිකේ:shocked:.ආයෙම අන්තිම ටිකේදි
    ඒවා වෙනවලු...:ලොල්::lol:

    2 එහෙම කාටවත් light කපන්න වෙන්නේ නැහැ වතුර ප්‍රමාණවත් තරම් තියේ නම්.මොකද වැටෙන
    වැටෙන load එකේදී RPM බහින්නේ නැතුව තියාගන්න වතුර තියේ නම් අවුලක් නැහැ.
    අනිකා තමා මුලින්ම system ඒක අටවද්දී මුළු laod eka fill වෙන්න 80% විතර වාසියක් තියල
    තමා design කරන්නේ.නැත්නම් ඒක කර්මාන්ත ශාලාවක් හවස 6 වැහුව කියපන්.ඔතොකට
    එකෙන් ලොකු බලපෑමක් වෙනවා අර සමස්තයටම ... :eek::eek:
     
    Last edited:

    නෑ නෑ බන්. මම කිව්වේ gen 3 තියෙන තැන 1 ක RPM එක බහින්න බෑ කියල. load එක වැඩි වෙලා slow වෙනවනම් තුනම එකට බහිනවා කියල (no pun intended :p). මේකට frequency governers වත් මුකුත් අදාල නෑ. ඔක්කොම දුවන්න් ඕනේ එක වේගෙට (වේගේ 50 වෙන්න ඕනේ නෑ).
    තව විදියකට කියනවනම් ලොකු system එකට උඹේ generator එක හයි කරලා කොච්චර බලෙන් කරකවන්න හැදුවත් උඹේ gen එක වේගේ system එකේ speed එකට වඩා යන්නේ නෑ (assumption : sync generators ). ඒ වැඩිපුර ශක්තියට සමානව output එක වැඩි වෙලා උඹේ gen එක system වෙගේටම දිගටම දුවනවා.

    Lag / Lead කිව්වේ RPM වෙනසක් නෙවේ බන්. system එකත් එක්ක phase angle වෙනස.

    සමහර විට මම උඹ කියපු එක වරදවා වටහාගන්න ඇති.

    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    හොඳ පෝස්ට් එකක් මචන්...

    ලංකාවේ සාමාන්‍යයෙන් විදුලිය ජනනය වන වෝල්ටීයතාවය කිලෝ වෝල්ට් 11.5 ආසන්න අගයක්. ඉතිං මුලින්ම මේ වොල්ටීයතාවය කිලෝ වෝල්ට් 132 සහ 220 යන අගයන්ට වැඩි කරලා තමයි සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නෙ...

    ඒ සඳහා භාවිතා වන ට්‍රාන්ස්ෆෝමර් මෙගා වොල්ට් ඇම්පියර් (MVA) 31.5 ක ධාරිතාවකින් යුක්තයි. ඒවා රූපයේ පෙනවලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකට වඩා ගොඩක් විශාලයි.

    තව ගොඩක් විස්තර මේ පෝස්ට් එකට එකතු කරන්න පුලුවන් මචන් මම හිතන්නේ...

    Keep up the good work...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    නෑ නෑ බන්. මම කිව්වේ gen 3 තියෙන තැන 1 ක RPM එක බහින්න බෑ කියල. load එක වැඩි වෙලා slow වෙනවනම් තුනම එකට බහිනවා කියල (no pun intended :p). මේකට frequency governers වත් මුකුත් අදාල නෑ. ඔක්කොම දුවන්න් ඕනේ එක වේගෙට (වේගේ 50 වෙන්න ඕනේ නෑ).
    තව විදියකට කියනවනම් ලොකු system එකට උඹේ generator එක හයි කරලා කොච්චර බලෙන් කරකවන්න හැදුවත් උඹේ gen එක වේගේ system එකේ speed එකට වඩා යන්නේ නෑ (assumption : sync generators ). ඒ වැඩිපුර ශක්තියට සමානව output එක වැඩි වෙලා උඹේ gen එක system වෙගේටම දිගටම දුවනවා.

    Lag / Lead කිව්වේ RPM වෙනසක් නෙවේ බන්. system එකත් එක්ක phase angle වෙනස.

    සමහර විට මම උඹ කියපු එක වරදවා වටහාගන්න ඇති.

    "turbine load වෙද්දී RPM බහින්න යද්දී කරන්නේ අර Field solenoid වලට යන current ඒක අඩු කරලා Flux density එක අඩු කරනවා
    ."

    ඒ කියන්නේ RPM වේගය නියතයක් වශයෙන් තියාගන්න අර ඉහත කියල තියන දේ කරනවා නේද? මොකද එක ඉතා වැදගත්.

    [FONT=&quot]හැබැයි අපි[/FONT] [FONT=&quot]ගොඩාක් [/FONT]electrical Appliances [FONT=&quot]පාවිච්චි කරනකොට [/FONT]current [FONT=&quot]එකයි වැඩිවෙන්නේ[/FONT] [FONT=&quot]නේද[/FONT]? [FONT=&quot]දැන් හිතන්න ලංකාවේ [/FONT]rms value [FONT=&quot]එක [/FONT]220 V [FONT=&quot]නම් අපි [/FONT]P kW appliance [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]සවි කලොත් අපි [/FONT]powerstation [FONT=&quot]එකෙන් අදින [/FONT]current [FONT=&quot]එක මෙන්න මේකයි!![/FONT]

    P =0.5 V I Cos (0V -0I)

    I = ( P / 0.5 V ) * Cos (0V -0I)

    ඉතින්, අපි වැඩියෙන් power එක පාවිච්චි කරොත් වැඩියෙන් current එකක් අදිනවා.

    හැබැයි ඉතින් power station එකේ දෙන්න පුළුවන් උපරිම power එක තීරණය වන්නේ ජලාශයේ තිබේන වතුර මට්ටම අනුව. දැන් හිතන්න ජලාශයේ වතුර එන්න එන්න අඩු වෙනවා නම් එගොල්ලොන්ට තේරෙනවා අපිට අපේ power station ඒකෙන් දෙන්න පුළුවන් power එක මෙච්චරයි, ඒත් peak hours වල consumers ල මෙච්චර power එකක් භාවිතා කරන්න යනවා කියලා , එහෙනම් ඒ වෙලාවට ඒ ගොල්ලෝ කියනවා, "අපි මෙන්න මෙ වෙලාවට විදුලිය කපා හරින්න යනවා" කියලා.

    [FONT=&quot][/FONT]

    Last edited: