Vitz 2008-2009

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
111wfrlf.jpg



ලංකාවට පොලිමේ එන වාහන අතරින් ප්‍රමුකයතාවයක් උසුලන TOYOTA පවුලේ කුඩා සාමජිකයෙක් තාමා Vitz කියන්නේ
අද කියන්න යන්නේ 2008-2009 මාදිලිය ගැනයි.
දැන් කට්ටිය බලනව ඇති ඊට කලින් මාදිලිය මොකක්ද කියලා. ඔව් බැලූ බැල්මට එකවගේ උනත් මොටර් රථ දෙකේ සැලකිය යුතු ප්‍රමාණයේ වෙනස් කම් තිබෙනවා. හරි 1000 cc සහ 1300 cc VVTI තාක්ෂණයෙන් සමන්විත එන්ජින් රැගත් Recondition මෝටර් රථයක් ලක්ෂ 27 සිට 34 දක්වා මිල පරාසයක් තුල මිලදි ගන්න පුලුවන් . මීට අමතරව 1500 cc ධාරිතාවයෙන් යුත් VITZ RS කියලා විශේෂ මොටර් රථයකුත් නිශ්පාදනය වෙනවා සහ ලන්කාවට ගෙන්නනවා. හැබැයි හොයාගන්න ටිකක් අඩුයි .:dull:ඉතින් වාහනේ ගන්න ඉන්න කෙනෙකුට සහ වාහනෙට ඇල්මක් දක්වන ඕන කෙනකුට නිමාව සහ අංගොපාන්ග පිලිබද දැනුමක් තිබීම කොකටත් හොදයි නේ ....
බලන්නකො යමක් ඉගනගන්න පුලුවන්ද කියල ....

වාහනයක් ගන්න සහ ,මෙවැනි මොටර් රථයක හිමිකරුවෙකුට හරි මෙහි ඇති OPTIONS සහ Indicators දැනගනීම වැදගත් :) .
මොකද අපි කොච්චර වහනේ පාවිච්චිකෙරත් සමහර Dashboard Indicators වලින් කියවෙන්නේ මොනාද කියලා අපිවත් දන්නේ නැහැ



222zm.jpg





80266418.jpg




e55ye.jpg




93907939.jpg




65605053.jpg



fdfgd.jpg





සමහරු නම් දන්නවත් ඇති මේ වෙනකොට Vitz පවුලට එගොල්ලන්ගේ අලුත්ම සාමජිකයා එකතුවෙලා ඉවරයි.VITZ XP130 කියන මාදිලිය තමා Vitz පවුලට අලුතෙන්ම එකතු උන හැඩකාරයා


dddgj.jpg




dddddddddddqu.jpg



 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    තෑන්ක්ස් ලීකා. මචන් ලාන්සර් EVO සීරියස් එකේ ගනන් කොහොමද බං දැන්
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Leeka macho, matath puluwannam Swift 2004 (Jeep Model, Center Antenna) manual eka hoyala diyanko.. Loku udawwak ban...

    Maybe, Swift 2003 (middle antenna) ekei 2004 (center antenna) ekei loku wenasak nathiwa athi...
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Leeka macho, matath puluwannam Swift 2004 (Jeep Model, Center Antenna) manual eka hoyala diyanko.. Loku udawwak ban...

    Maybe, Swift 2003 (middle antenna) ekei 2004 (center antenna) ekei loku wenasak nathiwa athi...



    දෙන්නම් හැබැයි ගෙවන්න වෙයි හොදේ:P:P... හී....හී....... හිටපන් මචෝ අප්ලොඩ් වෙනවා....:):)
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    දෙන්නම් හැබැයි ගෙවන්න වෙයි හොදේ:P:P... හී....හී....... හිටපන් මචෝ අප්ලොඩ් වෙනවා....:):)

    elakiri buddy.... Gewanawa gewanawa REP walinma gewanawa :P :P :P
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මචන් ලක්ශ 10 කට විතර ගන්න පුලුවන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් කියපන්කෝ..
    මැනුවල් තමා හොද..