ලංකාවට පොලිමේ එන වාහන අතරින් ප්රමුකයතාවයක් උසුලන TOYOTA පවුලේ කුඩා සාමජිකයෙක් තාමා Vitz කියන්නේ අද කියන්න යන්නේ 2008-2009 මාදිලිය ගැනයි.දැන් කට්ටිය බලනව ඇති ඊට කලින් මාදිලිය මොකක්ද කියලා. ඔව් බැලූ බැල්මට එකවගේ උනත් මොටර් රථ දෙකේ සැලකිය යුතු ප්රමාණයේ වෙනස් කම් තිබෙනවා. හරි 1000 cc සහ 1300 cc VVTI තාක්ෂණයෙන් සමන්විත එන්ජින් රැගත් Recondition මෝටර් රථයක් ලක්ෂ 27 සිට 34 දක්වා මිල පරාසයක් තුල මිලදි ගන්න පුලුවන් . මීට අමතරව 1500 cc ධාරිතාවයෙන් යුත් VITZ RS කියලා විශේෂ මොටර් රථයකුත් නිශ්පාදනය වෙනවා සහ ලන්කාවට ගෙන්නනවා. හැබැයි හොයාගන්න ටිකක් අඩුයි .
ඉතින් වාහනේ ගන්න ඉන්න කෙනෙකුට සහ වාහනෙට ඇල්මක් දක්වන ඕන කෙනකුට නිමාව සහ අංගොපාන්ග පිලිබද දැනුමක් තිබීම කොකටත් හොදයි නේ .... බලන්නකො යමක් ඉගනගන්න පුලුවන්ද කියල ....
වාහනයක් ගන්න සහ ,මෙවැනි මොටර් රථයක හිමිකරුවෙකුට හරි මෙහි ඇති OPTIONS සහ Indicators දැනගනීම වැදගත්
. මොකද අපි කොච්චර වහනේ පාවිච්චිකෙරත් සමහර Dashboard Indicators වලින් කියවෙන්නේ මොනාද කියලා අපිවත් දන්නේ නැහැ
සමහරු නම් දන්නවත් ඇති මේ වෙනකොට Vitz පවුලට එගොල්ලන්ගේ අලුත්ම සාමජිකයා එකතුවෙලා ඉවරයි.VITZ XP130 කියන මාදිලිය තමා Vitz පවුලට අලුතෙන්ම එකතු උන හැඩකාරයා


... හිටහන් මචෝ හොයලා දෙන්නම්
... මතක් වෙනකොටත් පුදුම සනීපයක් තියෙන්නේ