The Train Trip (Omanthai by Yal Devi)

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මමත් සෙට් වෙන්නම් ඊළග එකට !! මම යාල්දේවියෙ ගියා මගේ කෙල්ලත් එක්ක... උඹලා ඔය දාලා තියෙන වෙලාවල් ගොඩක් වැරදි බන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හෙළයා;10473977 said:
    මමත් සෙට් වෙන්නම් ඊළග එකට !! මම යාල්දේවියෙ ගියා මගේ කෙල්ලත් එක්ක... උඹලා ඔය දාලා තියෙන වෙලාවල් ගොඩක් වැරදි බන්

    Ehemada
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හෙළයා;10473977 said:
    මමත් සෙට් වෙන්නම් ඊළග එකට !! මම යාල්දේවියෙ ගියා මගේ කෙල්ලත් එක්ක... උඹලා ඔය දාලා තියෙන වෙලාවල් ගොඩක් වැරදි බන්

    :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය එනකොට මතක් කරල පිරිසිදු වතුර බෝතලයක් අරන් එන්න
    දුර ගමනක් නිසා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඒක
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    හෙළයා;10473977 said:
    මමත් සෙට් වෙන්නම් ඊළග එකට !! මම යාල්දේවියෙ ගියා මගේ කෙල්ලත් එක්ක... උඹලා ඔය දාලා තියෙන වෙලාවල් ගොඩක් වැරදි බන්

    මචන් වේලාවල් දාල තියෙන්නෙ ලංකාවෙ වෙලාවෙන්!:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry: අපෝ උඹ එනවද......?? :rolleyes: එහෙනම් මම එන්නේ නෑ.....!! :no::angry: පුලුවන් නම් මේ පාරත් කුරුණෑගල ගියා වගේ කරපන්......!! :angry::angry:

    යමු යමු අප්පා..ඔන්න ඔහේ...:):)
    හැබෑටම මොකක්ද මූ එක්ක තියෙන අවුල...:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යමු යමු අප්පා..ඔන්න ඔහේ...:):)
    හැබෑටම මොකක්ද මූ එක්ක තියෙන අවුල...:rolleyes::rolleyes:

    :no::no: බෑ බං පණ දෙන්න කතා කරලා, යටින් ගේම් දෙන එකාලට මම කැමති නෑ.....!! :no::angry: