The Train Trip (Omanthai by Yal Devi)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔන්න අපි එනවා
    කොටුවට 5 වෙනකොට එන්න කස්ටිය අපි ඉන්නවා එතන එකෙන්ම එකෙන්ම

    :lol::lol: උඹේ එවිලි ගැන අපි දන්නවා..... :P මතකනේ කුරුණෑගල ට්‍රිප් එකට උඹ එනවා කියපු නිසා, මම ආවේ නෑ..... :no: මොකද මම කැමති නෑ පණ දෙන්න කතා කරලා බලු වැඩ කරන එකාලට...... :angry: කොහොම හරි අන්තිමට උඹ මොකද කලේ...? :oo: කුරුණෑගල ගියෙත් නෑ..... :no: යන්න බලන් හිටපු මම ගියෙත් නෑ..... :no::angry: උඹ අන්තිමට කුරුණෑගල ට්‍රිප් ලයීව් අප්ඩේට් http://www.elakiri.com/forum/showthread.php?t=1123559 කියලා බොරු ත්‍රෙඩ් එකක් දාගෙන හිටියා........!! :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    මේ සිද්දිය නම් මටත් මතකයි..මු යනවා කියල ගියේ නෑ තමා..මේ පාර ගොඩක් අය යනවනේ...ඔන්න ඔහේ යමු උරාජ් අයියේ...:):)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම ලංකාවේ හිටියනම් අනිවා එනවා ඒත්:sorry:
    උබලා ආතල් එක උපරිමයට ගනිල්ල මම ඔය සෙට් එකට සෙට් වැන්න තව ටික කලයක් යනවා...

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ සිද්දිය නම් මටත් මතකයි..මු යනවා කියල ගියේ නෑ තමා..මේ පාර ගොඩක් අය යනවනේ...ඔන්න ඔහේ යමු උරාජ් අයියේ...:):)

    :no::no: බැහැ වගේ.....!! මේකා එනවලු නේ...... :angry::angry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම ලංකාවේ හිටියනම් අනිවා එනවා ඒත්:sorry:
    උබලා ආතල් එක උපරිමයට ගනිල්ල මම ඔය සෙට් එකට සෙට් වැන්න තව ටික කලයක් යනවා...

    Awama set wemu machan :D

    (uba eddi man india dan na :p )