මම නම් වරදක් හිතන්නේ නෑ..
උඹ ඕය විදියට හිතන්න පතන්නේ උඹේ ඔය මානසිකත්වයේ වැරද්ද හින්දායි ඒ වගේ දෙයක් තේරිම් ගිහිල්ලා තියෙන්නේ..
ඒ හින්දා මට උඹේ වැරද්දක් කියන්න විදියක් නෑ..
අනික උඹ කියන විදියට මේ වගේ ත්රේඩ් දාන්නේ නැතිව ඉන්නවා නම්..
කොයි කවුරුත්.. එළකිරි අඩවියට ෆොරාම් සෙක්ෂන් එකක් ඕනේ නෑ නේ..
උඹත් දැන් කියපු කතාව හරියට..
" ඇයි බල්ලොන්ට නැට්ටක් තියෙන්නේ ? " කියලා වගේ ගොන් ප්රශ්නයක් නේ ඇහුවේ...
හරි.. අවුලක් නෑ.. අපිට තේරුම් ගියා උඹේ ප්රශ්නේ..![]()
අනේ මන්දා බන්....
කෙසේ වෙතත් මට අවුලක් නෑ...



)



Thanx Bro!