ස්තූතියි

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ඔන්න මමත් Post 1000ක් දැම්මා
මුලින්ම ස්තූතිවන්ත වෙනවා Elakiri එකේ සියළුම Adminලට Modලට සහ සියළු සමාජිකයන්ට..

මගේ EK Account එක හැදුවේ 2008..ඒ වුනාට ඒක පාවිච්චි කලේ EK එකෙන් Music video download
කරන්න විතරයි..
ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පළවෙනි ත්‍රෙඩ් එක දැම්මේ 2011.06.06..
පළවෙනි ත්‍රෙඩ් එක දාලා අදට දවස් 23 යි.මේ වෙද්දි මම එළකිරි එකේ ත්‍රෙඩ් 70ක් දාලා තියනවා.
ඒ දාපු ත්‍රෙඩ් වලින් හැමෝටම වැදගත් දෙයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.කොහොමෙන් හරි මේ
දවස් 23ට මට EK එකේ Rep කොටුත් 6ක් ලැබිලා තියනවා.මගේ ත්‍රෙඩ් බලල මට Rep දීලා මාව දිරි ගන්වපු
හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.
මම බූට් එකක් කාලා සසර කලකිරිලා හිටපු වෙලාවේ මට හිත හදාගන්න උදව් කරපු යාළුවන්ටත් ගොඩක්
ස්තූතියි..විශේෂයෙන් "GTRZ අයියා,silentsahan,හෙලයා,Coollifestyle4u,chathun_pc,DJ LAK,මාතර කිඹුලා,
BC_Dilum,Shan_D,C h o p p e," ඒ ප්‍රශ්නෙන් මට ගොඩ එන්න ගොඩක් උදව් කරා.ඒ අයටත් ගොඩක්
ස්තූතියි.

ඒ වගේම මම තීරණය කරා Post 1000 දැමීමට සමගාමීව මගේ Avatar එකත් වෙනස් කරන්න..
මේ තියෙන්නේ මගේ අළුත් Avatar එක..

avatarcbf.jpg

මේ ඉන්නේ එළකිරියෙදි මට හම්බවුන යාළුවො සෙට් එක

friendsz.jpg

ඉතින් ඉදිරියටත් හැමෝටම වැදගත් වෙන විදිහේ ත්‍රෙඩ් දාන්න බලාපොරොත්තු වෙනවා..
නැවත වාරයක් හැමෝටම ස්තූතියි මට එළකිරියේ මේ තරම් දුරක් එන්න උදව් කරාට.

signature1g.jpg

_______________________________
[email protected]

2011.06.29

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹේ කේසර සිංහ ගමනට අපේ සුබපැතුම්. අපි හැමදාම උඹත් එක්ක..එල එල +5
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ සුබ මොහොතේ දුක හිතෙන දෙයකුත් තියෙනවා මචං..උඹේ අප්සට වෙලාවෙදි වගේම අපේ ජීවිතේටත් උදව් කරපු එකෙක් අද මෙ වෙද්දි අපිත් එක්ක නැහැ..:no::no:මාතර කිඹුල... :(:(

    පුලුවන්නම් ආයිත් ගෙන්නගන්න පුලුවන් දෙයක් අපි එකතු වෙලා කරමු..
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේ සුබ මොහොතේ දුක හිතෙන දෙයකුත් තියෙනවා මචං..උඹේ අප්සට වෙලාවෙදි වගේම අපේ ජීවිතේටත් උදව් කරපු එකෙක් අද මෙ වෙද්දි අපිත් එක්ක නැහැ..:no::no:මාතර කිඹුල... :(:(

    පුලුවන්නම් ආයිත් ගෙන්නගන්න පුලුවන් දෙයක් අපි එකතු වෙලා කරමු..

    ඌට මොකෝ බන් වෙලා තියෙන්නේ....:oo:
     
    මේ සුබ මොහොතේ දුක හිතෙන දෙයකුත් තියෙනවා මචං..උඹේ අප්සට වෙලාවෙදි වගේම අපේ ජීවිතේටත් උදව් කරපු එකෙක් අද මෙ වෙද්දි අපිත් එක්ක නැහැ..:no::no:මාතර කිඹුල... :(:(

    පුලුවන්නම් ආයිත් ගෙන්නගන්න පුලුවන් දෙයක් අපි එකතු වෙලා කරමු..

    ඒක හරි කුමාර ..... මං ලොග් වෙලා විනාඩි පහක් නෑ .. මට මේල් එක ආවා චතුපැටියගේ මැසේජ් එකේ මමවත් බබාවත් නිසා නෙවෙයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ කොටෝනිස්ලා නිසා මට පේනවිදිහට උට උගෙ අම්මට කුණුහරුපෙන් බැනලා -රෙප් දීලා අපි දෙන විදිහට.. චතු පැටියා මට කතා කළා .. ඒක හරි:):)

    *************

    උඹේ 1000ට සුභ පැතුම් මචන් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ සුබ මොහොතේ දුක හිතෙන දෙයකුත් තියෙනවා මචං..උඹේ අප්සට වෙලාවෙදි වගේම අපේ ජීවිතේටත් උදව් කරපු එකෙක් අද මෙ වෙද්දි අපිත් එක්ක නැහැ..:no::no:මාතර කිඹුල... :(:(

    පුලුවන්නම් ආයිත් ගෙන්නගන්න පුලුවන් දෙයක් අපි එකතු වෙලා කරමු..

    :lol:ඔය ඉන්නෙ යසට...:P:rofl:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මාතර කිඹුලා;10503991 said:
    ඒක හරි කුමාර ..... මං ලොග් වෙලා විනාඩි පහක් නෑ .. මට මේල් එක ආවා චතුපැටියගේ මැසේජ් එකේ මමවත් බබාවත් නිසා නෙවෙයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ කොටෝනිස්ලා නිසා මට පේනවිදිහට උට උගෙ අම්මට කුණුහරුපෙන් බැනලා -රෙප් දීලා අපි දෙන විදිහට.. චතු පැටියා මට කතා කළා .. ඒක හරි:):)

    *************

    උඹේ 1000ට සුභ පැතුම් මචන් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ

    Thanx machan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාතර කිඹුලා;10503991 said:
    ඒක හරි කුමාර ..... මං ලොග් වෙලා විනාඩි පහක් නෑ .. මට මේල් එක ආවා චතුපැටියගේ මැසේජ් එකේ මමවත් බබාවත් නිසා නෙවෙයි ඒ සිද්ධිය වෙලා තියෙන්නේ කොටෝනිස්ලා නිසා මට පේනවිදිහට උට උගෙ අම්මට කුණුහරුපෙන් බැනලා -රෙප් දීලා අපි දෙන විදිහට.. චතු පැටියා මට කතා කළා .. ඒක හරි:):)

    එල එල දැන් ඉතින් අපි ආයිත් ෆිට් එකේ ඉමු අර මාර බාධක වලට සැලෙන්නෙ නැතුව.. සිංහසෙයියාවෙන්..එල එල