ඔන්න මමත් Post 1000ක් දැම්මා
මුලින්ම ස්තූතිවන්ත වෙනවා Elakiri එකේ සියළුම Adminලට Modලට සහ සියළු සමාජිකයන්ට..
මගේ EK Account එක හැදුවේ 2008..ඒ වුනාට ඒක පාවිච්චි කලේ EK එකෙන් Music video download
කරන්න විතරයි..
ඔන්න ඉතින් හා හා පුරා කියලා මගේ පළවෙනි ත්රෙඩ් එක දැම්මේ 2011.06.06..
පළවෙනි ත්රෙඩ් එක දාලා අදට දවස් 23 යි.මේ වෙද්දි මම එළකිරි එකේ ත්රෙඩ් 70ක් දාලා තියනවා.
ඒ දාපු ත්රෙඩ් වලින් හැමෝටම වැදගත් දෙයක් ලැබෙන්න ඇති කියලත් හිතනවා.කොහොමෙන් හරි මේ
දවස් 23ට මට EK එකේ Rep කොටුත් 6ක් ලැබිලා තියනවා.මගේ ත්රෙඩ් බලල මට Rep දීලා මාව දිරි ගන්වපු
හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.
මම බූට් එකක් කාලා සසර කලකිරිලා හිටපු වෙලාවේ මට හිත හදාගන්න උදව් කරපු යාළුවන්ටත් ගොඩක්
ස්තූතියි..විශේෂයෙන් "GTRZ අයියා,silentsahan,හෙලයා,Coollifestyle4u,chathun_pc,DJ LAK,මාතර කිඹුලා,
BC_Dilum,Shan_D,C h o p p e," ඒ ප්රශ්නෙන් මට ගොඩ එන්න ගොඩක් උදව් කරා.ඒ අයටත් ගොඩක්
ස්තූතියි.
ඒ වගේම මම තීරණය කරා Post 1000 දැමීමට සමගාමීව මගේ Avatar එකත් වෙනස් කරන්න..
මේ තියෙන්නේ මගේ අළුත් Avatar එක..
මේ ඉන්නේ එළකිරියෙදි මට හම්බවුන යාළුවො සෙට් එක
ඉතින් ඉදිරියටත් හැමෝටම වැදගත් වෙන විදිහේ ත්රෙඩ් දාන්න බලාපොරොත්තු වෙනවා..
නැවත වාරයක් හැමෝටම ස්තූතියි මට එළකිරියේ මේ තරම් දුරක් එන්න උදව් කරාට.
_______________________________
[email protected]
2011.06.29

ඔය ඉන්නෙ යසට...