




පට්ට..... බයිට් කඩෙන් ගන්නේ නෑ ආයේ..... කඩේ ඒවා කනවට වඩ හොදා මෙහෙම හදන් කන එක.....![]()
aniva.oya kade un mona jarawa dala hadanawada danne naha...mama lagadi paththare dakka roast chicken koththuwaka mas kalla asse panuwo idala
eka kapu unta ethanama wamane gihin






මම මීට වඩා පොඩ්ඩක් වෙනස් විදියකට හැදුවේ මචන්. එත් උඹේ ingredients තමයි දැම්මේ. මේ දැන් හදලා ඉවර උනේ. thanks machan
![]()
Deviled Chicken
![]()
Fried Rice
![]()



Sriboysl.........මචං උඹ එළම කිරි වැඩක් මේ කරන්නේ............අපේ කොල්ලෝ (සහ කෙල්ලෝ ) මේව බලල යමක් ඉගෙන ගනියි......මේව හදල කන කටක් කටක් ගානේ උඹට පිං දෙයි මේකෙ උං ටික........මොකද කඩ වලින් කාල බඩ ලෙඩ කරගෙන විදවපු එවුන් දන්නව නේ ගෙදර හදන කෑමක අගේ.........!!!!!!
මේ වගේ ත්රෙඩ් හිට් වෙන එකට සමහරුන්ට මාර ඊර්ෂ්යාවක් තියෙන්නේ.....මොකද ඒ අය දාන ත්රෙඩ් ඒ අයටමයි බම්ප් කරන්න වෙන්නේ..... දැං ඉතින් පුළුවන් ඒ මානසික රෝගීන් ට ආයෙ මඩක් ගහන්න.....තෙල් වැඩියි....ලුණු වැඩියි...කොලෙස්ටරෝල්........හාට් ඇටෑක්........!!!!!!! සමහරු ෆේක් හදා ගෙනම එන්නේ ඒව කියන්න ...ඇවිත් බැනල, අනිත් මෙම්බර්ස්ලගෙන් කුජීත වෙන්න අහගෙන පස්සේ ඔරිජිනල් අයිඩි එකෙන් ඇවිත් කියන්නේ "මම කන්නේ පර්ප්පුයි බතුයි......." "මම කන්නේ නෑ මේව - නමුත් වැඩේ හොදයි.........." කියල පොඩි ලාමක අස්වැසිල්ලක් හිතට අරං යන්න........මේවට තමයි මචං පශ්චාත් භාගය සිනාසෙන්නේ.......!!!!![]()

