මෙන්න මේකයි සීන් එක..
මේකත් එක්තරා විදියක පොඩි ලන්තයක්....
පොඩ්ඩක් බලලම ඉන්නකෝ....
බැලුවම නම් ලස්සනයි නේ....
එලකිරි එකේ එලකිරි කොල්ලො ගොඩක් වෙලාවට ආතල් එකට ත්රෙඩ් බම්ප් කරන්න පුරුදු වෙලා ඉන්නවා.. ඒ වගේ සහජ හැකියා තියෙන එලකිරි කොල්ලන්ට අත දෙන්න කවුරුත් ඉදිරිපත් නොවුන වකවානුවක අපි අතදීමක් වශයෙන් වෙනම ලන්තයක් පිහිටුවන්න තීරණය කළා..එලකිරි එකේ දැන් හැම තැනම ලන්ත..
මේක තමයි අලුත්ම ලන්තය බම්ප්ලන්තය.. මේකට හැමෝවම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා..
මේ ත්රෙඩ් එක චැටින් ත්රෙඩ් එකක් විදිහට හැමෝගෙම දුක සැප, කරදර, ප්රශ්න, ආතල් සීන්, බය හිතෙන සීන්, කෙළින් වෙන සීන් (මම කිව්වේ ඇගේ මයිල් කෙලින් වෙන සීන් ගැන) වලට විවෘතයි.
උඹලත් ඇවිත් අපිත් එක්ක දුක - සැප බෙදා ගන්න..නැත්නම් බම්ප් කරල යන්න..
විශේෂයෙන් කියන්න ඕන මේකට අදහස දාපු එකයි ,මේ ලන්තය ලස්සන කරන වැඩෙයි කරේ අපි කවුරැත් දන්න කුමාර හතර පහ හය කියන ඩයල් එක තමයි..
ඕං එහෙනම් හා හා පුරා කියල වැඩේ පටාන් ගමු.....