-::බම්ප්ලන්තය::-

Status
Not open for further replies.

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මෙන්න මේකයි සීන් එක..
    මේකත් එක්තරා විදියක පොඩි ලන්තයක්....
    පොඩ්ඩක් බලලම ඉන්නකෝ....




    option2jt.jpg



    බැලුවම නම් ලස්සනයි නේ....:P
    එලකිරි එකේ එලකිරි කොල්ලො ගොඩක් වෙලාවට ආතල් එකට ත්‍රෙඩ් බම්ප් කරන්න පුරුදු වෙලා ඉන්නවා.. ඒ වගේ සහජ හැකියා තියෙන එලකිරි කොල්ලන්ට අත දෙන්න කවුරුත් ඉදිරිපත් නොවුන වකවානුවක අපි අතදීමක් වශයෙන් වෙනම ලන්තයක් පිහිටුවන්න තීරණය කළා..එලකිරි එකේ දැන් හැම තැනම ලන්ත..
    මේක තමයි අලුත්ම ලන්තය බම්ප්ලන්තය.. මේකට හැමෝවම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා..

    මේ ත්‍රෙඩ් එක චැටින් ත්‍රෙඩ් එකක් විදිහට හැමෝගෙම දුක සැප, කරදර, ප්‍රශ්න, ආතල් සීන්, බය හිතෙන සීන්, කෙළින් වෙන සීන් (මම කිව්වේ ඇගේ මයිල් කෙලින් වෙන සීන් ගැන) වලට විවෘතයි. :P

    උඹලත් ඇවිත් අපිත් එක්ක දුක - සැප බෙදා ගන්න..නැත්නම් බම්ප් කරල යන්න..
    :)

    විශේෂයෙන් කියන්න ඕන මේකට අදහස දාපු එකයි ,මේ ලන්තය ලස්සන කරන වැඩෙයි කරේ අපි කවුරැත් දන්න කුමාර හතර පහ හය කියන ඩයල් එක තමයි..:)

    ඕං එහෙනම් හා හා පුරා කියල වැඩේ පටාන් ගමු.....
    :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    onna ehenam issallama magen mei thread ekata "bump" ekak :D

    අනේ ශැගියෝ..උඹට කලින් මම මුලින්ම දැම්ම බම්ප් එක ලොවෙත් නැතිවෙන්න..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නොදකිං විතරක් මූ..ආපු ගමන් කන්නද හදන්නේ...

    ඔව් ඔව්..ඒකා යන හැම තැනම කක්කි කරගන්නවා..අපිටත් පැත්ත පළාතෙ ඉන්න බෑ..
     
    Status
    Not open for further replies.