magula ape patte kandu addidi marenna wage kaagahnwa layland,mata peena ba oke sadde jarawa![]()
Isuzu Auto බස්ද ?
මේ බස් එකක්ද ? ප්රයිවට් බස් කාරයෝ නව් කැමති වෙයි ඕකෙන් මිනිස්සු අදින්න![]()
![]()



සුදු බොඩියෙ රතුයි කොලයි ඉරි දෙකක් ගාලා තියෙන්වා. ඇන්ජිම තියෙන්නෙ පිටිපස්සෙ. ඕක නෙ බස් එක ?mathaka nae ban.. mama mae pana daagena google karanawa
බස් එකක් නම් නේමේ බට් LEYLAND නේ...![]()


Leyland nam maru Leyland Bus Power wedi.. Tenitala road nam fast yanawa. Tata nam kabal eka. .
Colombo Rider Da
Latec හැටියට ආවෙ tata බ්ස් නෙද ?colombo rider kiyala aweth Layland jarawama thamai..
thawa issara thibba LATEC bus ehemath
eka nam mathaka na.. body eke gahala thibbe latec kiyala.. mama ewaye engine galawala balala na monada thibbe kiyalaLatec හැටියට ආවෙ tata බ්ස් නෙද ?

මතක හැටියට latec හැටියට ආවෙ tata engine & chassis, බොඩි ගැහුවෙ SLTB එකෙන්.eka nam mathaka na.. body eke gahala thibbe latec kiyala.. mama ewaye engine galawala balala na monada thibbe kiyala![]()
leyland eke kawru hari umbata athawarayak wath kolada?![]()
mata leyland 1k ekek mona hari koranam.. aniwa ubata TATA eke ekek park dila thiyenne oni 