Leyland ද හොඳ TATA ද?

Leyland vs TATA

  • Leyland maru

    Votes: 59 54.1%
  • TATA maru

    Votes: 15 13.8%
  • dekama jarawa :D

    Votes: 35 32.1%

  • Total voters
    109

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mathaka nae ban.. mama mae pana daagena google karanawa
    සුදු බොඩියෙ රතුයි කොලයි ඉරි දෙකක් ගාලා තියෙන්වා. ඇන්ජිම තියෙන්නෙ පිටිපස්සෙ. ඕක නෙ බස් එක ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුණුහරුප අහගන්න යන්නේ යුරාජ්ගෙං ටටා වලට මනාපේ ගහපු උං
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka nam mathaka na.. body eke gahala thibbe latec kiyala.. mama ewaye engine galawala balala na monada thibbe kiyala :P
    මතක හැටියට latec හැටියට ආවෙ tata engine & chassis, බොඩි ගැහුවෙ SLTB එකෙන්.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අප්පටසිරි මම නැති අතරේ ත්‍රෙඩ් එක සෑහෙන දුර ගිහිල්ල නොවැ :lol: