අන්ලිමිටඩ් කිවුවට දන්නවා ඇතිනෙ උපරිම වේගය ලැබෙන්නෙ සීමිත ධාරිතාවකට විතරයි කියලා.
ඊට පස්සෙ ඉතින් මෙලෝ රහක් නෑනෙ. කවුරු හරි මේකට උපක්රමයක් දන්නවද දිගටම උපරිම වේගය තියාගෙන පාවිච්චි කරන්න??? 
මන් ගාව තියෙන්නෙ ඩයලොග් 5 ජීබී පැකේජ් එක. 5ජීබී පැන්නට පස්සෙ පට්ටම ස්ලෝව් වෙනවා
ඊට කලින් නම් 2එම්බී පර් සෙකන්ඩ් වගේ තිබ්බා.
සමහර වෙලාවට 4එම්බිත් තිබ්බා. අනේ කවිරුහරි මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදවු කරන්න. 