Chilli Paste හදමු!!

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :) හැදුව මාර රසයක් .......ම්ම්ම්ම්ම්ම්ම්ම් .......
    ඉස්සෝ වෙනුවට සොයා කුඩුකරලා දෙම්ම , එලට තියෙනවා ......
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    සිරා මචං..... පට්ටයි... rep+

    මමත් හදලා බලන්න ඕනා....

    හැබැයි උඹත් අර TV එකේ කෑම හදන්න කියලාදෙන එවුන් වගේ මොනවහරි අඩුවෙන් නෙමෙයිනේ කියලදෙන්නේ?????
    ;););)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සිරා මචං..... පට්ටයි... rep+

    මමත් හදලා බලන්න ඕනා....

    හැබැයි උඹත් අර TV එකේ කෑම හදන්න කියලාදෙන එවුන් වගේ මොනවහරි අඩුවෙන් නෙමෙයිනේ කියලදෙන්නේ????? ;););)

    Apoo Ne!! Kastiya oone tharam hadala feedback thiyenne!
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    maxxaaaaaaaa.... thiyana rep okkoma oyata deela tiyenne :) :) tawa rep balu :( sorry venna ona... keep up the good work bro... jaya veva :) :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    :) හැදුව මාර රසයක් .......ම්ම්ම්ම්ම්ම්ම්ම් .......
    ඉස්සෝ වෙනුවට සොයා කුඩුකරලා දෙම්ම , එලට තියෙනවා ......

    Awlak ne ethakota Vegetarian chilli paste ekak!! good idea!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Chinese Chilli Paste එක හදන්නයි යන්නෙ!!

    ඒ විතරක් නෙවේ Deviled Chicken & Fried Rice එකත් අද හදනවා.

    මෙන්න Deviled Chicken හදන හැටි තියන Thread Link එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1156556

    මෙන්න Fried Rice හදන හැටි තියන Thread Link එක.
    http://www.elakiri.com/forum/showthread.php?t=1156597
    FRcom.jpg


    අවශ්‍ය දෙවල්-
    සෝදා සිහින්ව අඹරාගත් වියළි ඉස්සෝ හෝ කූනිස්සෝ මේස හැදි 2ක් පමණ
    කෑලි මිරිස් මේස හැදි 4-5ක්
    කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්
    ලුනු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්
    සීනි මේස හැදි 2ක් පමණ
    සෝයා සෝස් හා තක්කාලි සෝස් මේස හැන්ද බැගින්
    විනාකිරි හෝ දෙහි තේ හැදි 2ක්
    ‍කුකින් ඔයිල් මේස හැදි 3ක්

    තෙල් ලිපතබා ඉගුරු සුදුලූනු සහ අඹරාගත් ඉස්සන් දමා දුඹුරු පාට වන තෙක් බැදගන්න.

    කෑලි මිරිස් , ගම්මිරිස්, එක්කර විනාඩියක් බැදගන්න.
    ලුණු. සෝයාසෝස්, තක්කාලි සෝස්, විනාකිරි හෝ දෙහි එක්කරන්න.

    ලිපේ ගින්දර අඩුකර සීනි එක්කර සීනි දියවීමට පෙර ඩිනාඩියක් පමණ පිසගෙන ලිප නිවා වහාම වෙනත් භාජනයකට මාරු කරන්න.
    නැතිනම් සීනි දියවී චිලි පේස්ට් එක ගල් වෙයි!!

    වැඩි ප්‍රමාණය නිවුන පසු වියළි බෝතලයකට දමා ශීත කරණයේ සති 2-3ක් වුවද තබාගත හැකිය!!

    තැන්ක්ස්