කාලකණ්නි TRCSL .....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ දන්න දෙයක් ගැන කතා කරපන් බන්
    ෆ්ලො රේට් දාන්න ඕනෙද ඒකට?
    අපේ රටේ ඉන්නෙ ප්‍රීපේඩ් කස්ටමර්ස්ලා අද සිම් අරන් හෙට විසි කරන උන්
    අද ගාන අඩු නම් අද පාවිච්චි කරනවා
    වැඩි කලොත් වෙන එකක් ගන්නවා
    මේක අධිකාරියක් නෙමෙයිනෙ ඕන තරම් ඔප්ශන් තියෙනවනෙ
    හරි නම් මුන් කරන්න ඕනෙ එහෙම වැඩි කරනකොට නවත්තන එක මිසක්
    අඩු කරන එක නවත්තන එක නෙමෙයි... කොහෙද කියපන් කෝල් චාජර්ස් වැඩි කලේ?
    ටෙක්නොලොජි කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් මිසක් ආපස්සට යන්නෙ නෑ

    :yes::yes:
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    අනේ දන්න දෙයක් ගැන කතා කරපන් බන්
    ෆ්ලො රේට් දාන්න ඕනෙද ඒකට?
    අපේ රටේ ඉන්නෙ ප්‍රීපේඩ් කස්ටමර්ස්ලා අද සිම් අරන් හෙට විසි කරන උන්
    අද ගාන අඩු නම් අද පාවිච්චි කරනවා
    වැඩි කලොත් වෙන එකක් ගන්නවා
    මේක අධිකාරියක් නෙමෙයිනෙ ඕන තරම් ඔප්ශන් තියෙනවනෙ
    හරි නම් මුන් කරන්න ඕනෙ එහෙම වැඩි කරනකොට නවත්තන එක මිසක්
    අඩු කරන එක නවත්තන එක නෙමෙයි... කොහෙද කියපන් කෝල් චාජර්ස් වැඩි කලේ?
    ටෙක්නොලොජි කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් මිසක් ආපස්සට යන්නෙ නෑ

    TRC kiyanne mala panina topic ekak ne....
    mama kiwwe mama danna seen eka machan.......

    anyway..... thanks ube adahasata.........:)
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    TRC kiyanne mala panina topic ekak ne....
    mama kiwwe mama danna seen eka machan.......

    anyway..... thanks ube adahasata.........:)

    නෑ මචන් මට උඹත් එක්ක තරහක් නෑ
    හැබැයි ඔය ටීආර්සීඑස්එල් එක එක්ක නම් තියෙනවා
    මුන් තනිකර බොරුවක් කරන්නෙ
    පොඩ්ඩක් හොයල බලපන් ඔය ෆෝන්/ඩොන්ගල් පාස් කරන්නෙ
    මොන ප්‍රමිතිය බලලද කියලා
     
    Mozilla

    Well-known member

  • නෑ මචන් මට උඹත් එක්ක තරහක් නෑ
    හැබැයි ඔය ටීආර්සීඑස්එල් එක එක්ක නම් තියෙනවා
    මුන් තනිකර බොරුවක් කරන්නෙ
    පොඩ්ඩක් හොයල බලපන් ඔය ෆෝන්/ඩොන්ගල් පාස් කරන්නෙ
    මොන ප්‍රමිතිය බලලද කියලා

    ෆක් TRC :yes:
     
    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    වැඩක් නෑ බං කියලා

    වැඩක් නෑ බං කියලා මම දවසක් කථාකලා උන්ට මගෙ බිල් සීන් ඒකකට, කස්ටමර්ට පාස් කරන්න බැරි ටැක්ස් ඒකක් බිල් ඒකෙ තිබුණා ලයිසන් ටැක්ස් කියලා ඒකක් උන්ගෙන් අහන්න කථාකරාම දහදෙනකුට විතර පාස් කරලා ඒකියක් කියුවා ඉස්සර නම් ලයිසන් ටැක්ස් ඒක කසටර්මර්ට පාස් කරන්න බෑ ඒත් දැන් පුලුවන් ඒකයි සිද්ධිය... මුං වැඩ උන්ට..... අපිට නෙවි බං.
     
    Jun 14, 2011
    533
    28
    0
    වෑඩක් නෑ බන් කථා කරලා....
    TRC ,අරක මේක හෑම එක ඈතුලේ තනිකරම තියෙන්නේ බිස්නස්.ඒ වුනාට එකෙක් ගාවවත් හොද service එකක් නෑ.. ..
    :dull::dull::dull:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    බලපල්ලා call rates අඩුවේගන එද්දි මුන් Floor rate කියලා මගුල් rule එකක් දාල prices අඩු වෙන එක නැවැත්තුවා.:angry:

    දැන් floor rate price එක 1.50 ට අඩු කරලා තියෙනවා.ඇයි දැන් TRC එකට මැදිහත් වෙලා call charges අඩු කරන්න බැරි?:angry:
    ඇයි දැන් මුන් උඩ බලගෙන ඉන්නෙ?:angry:

    TRCSL කියන්නෙ මට පේන විදියට නම් මූනු දෙකේ සර්පයෙක්..:frown::growl:

    මතකනෙ ලන්කාවේ Broadband Unlimited internet වලලට කරපු දේ FUP එකක් දාන්න දීලා...:growl:

    මේවා සාධාරනව නියමනය කරන්න බැරි නම් TRC එක වහලා දාන්න ඕනෙ....:rolleyes:
    මුන් නියමනයක් නෙමේ කරන්නේ,තනිකරම කඩේ යැමක්:angry:.

    මම වැරදිද?:baffled:
    ඔයාලගෙ අදහස් දෙන්න බලන්න...:)

    Just don't talk about it
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    ටෙක්නොලොජි කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් මිසක් ආපස්සට යන්නෙ නෑ

    ඒ ලෝකයෙනේ
    අපේ රටේ එන්න එන්න ආපස්සට යනවා

    :lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් බන් මුන් මිනී විකුනලා හරි සල්ලි හොයයි.
    මුන්ට බැරිද service එක හොදට දීලා මිනිස්සුන්ගෙ usage එක වැඩි කරන්න?
    මුන්ට එහෙම කරන්න ඕනා නැ.මුන්ට ඕනා කුට්ටි පිටින් කඩා ගන්න.
    :yes: