දුලානි.........................

KARR

Member
Mar 17, 2009
1,849
35
0
me katawa aththada danne ne neda??:P kawadda danne film eka release wenne :P


DulaniAnuradha.jpg

උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම් වන බහු භාර්යා - 2 චිත‍්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා පෙනී සිටීමට සිනමා නිලි දුලානි අනුරාධා එකඟවී ඇතැයි වාර්තා වේ. නැගී එන නර්තන ශිල්පී හේමාල් රණසිංහ මෙම දිත‍්‍රපටයේ අඩනිරුවතින් රඟ පෑමට නියමිත බවද පැවසේ.

නිෂ්පාදකයින් සොයා ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් උදයකාන්ත වර්ණසූරිය බහු භාර්යා - 2 වැනි කොටස අධ්‍යක්‍ෂණයට පෙළඹී ඇතැයි ද පැවසේ.

මීට අමතරව ලකී ඩයස් හා ශ‍්‍රීමාල් වෙඩිසිංහ මෙම චිත‍්‍රපටයේ රංගනයෙන් දායකවීමට නියමිතය.

බහු භාර්යා පළමු චිත‍්‍රපටයේදී සංගීතාගේ නිරුවත දැක බලා ගැනීමට චිත‍්‍රපට ශාලා පිරී ගිය ආකාරයටම දුලානිගේ නිරුවත දැක ගැනීමට ද චිත‍්‍රපට ශාලා පිරෙනු ඇතැයි නිෂ්පාදකයෝ බලාපොරොත්තු වන බවද මේ අතර, වාර්තා වේ.

අබා චිත‍්‍රපටයේ ගුම්භකබූතා චරිතයෙන් ජනපි‍්‍රයත්වයට පත් දුලානි අනුරාධා දක්ෂ නර්තන ශිල්පිණියකි.

දුලානිට, සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ කුවේණිගේ චරිතය රගපෑමට ද අවස්ථාව උදාවී තිබේ.

එම චිත‍්‍රපටයට ගීතමය නර්තන ජවනිකා රැසක් ඇතුළත්ව තිබෙන අතර, විජය කුවේණි චිත‍්‍රපටයෙ රූගත කිරීම් පසුගියදා ගම්පහ පිළිකුත්තුවේදී ආරම්භ විය.

විජය කුවේණි ඉතිහාස කතාව යළි ජීවමාන කරන මෙහි විජය ලෙස රොජර් සෙනෙවිරත්න රංගනයෙන් දායක වේ.
දුලානි අනුරාධා නැගී එන දක්ෂ නිලියක් බව විචාරකයන්ගේ මතය වන අතර, ඇය 2008 වසරේදී සරසවි සමම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

පසුගිය දිනවල ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත් වහින්න මුතුවැස්සක් ටෙලි නාට්‍යයේ පබළු ගේ චරිතයට පණ පොවමින් ඇය ටෙලි නිළියක් ලෙසත් ජනපි‍්‍රයත්වට පත් වූවාය.
148160_166622143362119_100000430046358_425738_7822635_n.jpg


dsc1331fr3.jpg


dsc1336he4999.JPG
 

Mathupala.

Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    mewa prasiddiya ganna tricks thama macnlz mathakay ne poonam pandey :rofl: , anthimedi pita tikak pennala kiyayai mekay ada niruwatha kiyala.

    also ubalata mathakay ne niroshanage "eka math eka rataka" :P kisi rahak na
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    mewa prasiddiya ganna tricks thama macnlz mathakay ne poonam pandey :rofl: , anthimedi pita tikak pennala kiyayai mekay ada niruwatha kiyala.

    also ubalata mathakay ne niroshanage "eka math eka rataka" :P kisi rahak na

    :yes::yes::yes::yes::yes: අපේ එවුනුත් යනවා ඉතිං නිරුවත බලන්න.... ගිහිල්ලා පොඩි kiss කරන scene එකක් බලලා බැන බැන එනවා.... මේවා marketing ගැජමැටික්ස් විතරයි..... :lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes::yes::yes::yes::yes: අපේ එවුනුත් යනවා ඉතිං නිරුවත බලන්න.... ගිහිල්ලා පොඩි kiss කරන scene එකක් බලලා බැන බැන එනවා.... මේවා marketing ගැජමැටික්ස් විතරයි..... :lol::lol::lol:
    සිරාවටම බන් :rofl::lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔව් ඉතින් යට පෙන්නුවනෙ 90% විතර දෑන් උඩ පෙන්නන්න කියනව:rolleyes:
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Owwath wedada macho ape nangilata....anith eka smbawya filme ne....

    me pathtara karayo nethnam...me hema ekeegema ahapasaga apita balaganna thibba...bunta hena gahanna one..
    :(:(:(:(