මචන් ම0 phone එකක් order කරා ebay එකෙන්. එත් අද මට ගෙදරට ලියුමක් ආවා තැපැල් තක්සේරුකරු ඒක තියාගෙන ඉන්නෙ මට තීරු බදු ගෙවන්න එන්න කියලා...
මට මල පැනලා බන් ඉන්නෙ
.. රෝස පාට ලියුමකුයි නිකන් ලියුමකුයි. මචන් මුන් එතනදි packing එක කඩලා බලයිද?? එතකොට phone එකක් කියලා දැනගන්නවානෙ,,එතකොට TRCSL ගිහින් තව පිස්සු නටන්න වෙයි.. එහෙම නැත්නම් packing එකෙ ලියලා තියෙන ගානට අනුව tax ගහයිද??
tax කීයක් ගහයිද ? මොකද මන් sellerට කිව්වා අඩු ගානක් දාල එවන්න කියලා. මට එකෙ පුරවන්න තියෙනවා බාන්ඩෙ ගාන - ම0 දන්නැනෙ බන් අරකෙ කීයක් දාලද කියලා! seller reply කරන්නෙත් නෑ..

මට උදව් කරපන් මචන්..
ෆුල් බූත වෙලා ඉන්නෙ ම0..... එකේ ගාන 76.44$.. උන් ඒක කඩලා බලයිද?මට උදව් කරපන්

Last edited:
ethakota phone ekak kiyala mattu unama,, TRCSL case karanna oneda!
Phone kiyala tiyenawa nam phone eka box eka uda dala tiyena value ekata TAX eka hadai