කාලකණ්නි TRCSL .....

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,598
    938
    113
    Mawanella Town
    Apita TRCSL nam epa TRCSL wahanna. TRCSL apita unlimated denne ne kawadawath.. FUP Pennama wenna apita... TRCSL salli hamaba karanna hadanne Broadband welata FUP dana nisayi... TRCSL SUCK... :no:

    Rep dala yanna. Ok..
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ow bn
    okun ballo
    okun wada karanne company karainta oni widihata

    lankawata cdma enakota slt eke una seen gana mn methana kata karanne na
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    price floor එකක් දාන්නෙ සාමාන්‍යයෙන් ව්‍යාපාර බේර ගන්න. ගොඩක් රේට් එක අඩු උනාම අපිට හොද වුණාට මචං සමාගම් වලට ලැබෙන ආදායම අඩු වෙනවා. එතකොට ආයෝජකයෝ වෙන ලාබදායී කර්මාන්ත වලට යොමු වෙනවා. අපේ සන්නිවේදන ක්ෂේත්‍රය කඩන් වැටෙනවා. ඕක තමයි මිල යාන්ත්‍රණය කියන්නේ. හැබැයි ලංකාවේ ඕක කරේ ලැබෙන බදු මුදල වැඩි කරගන්න වෙන්නත් පුළුවන් :dull::dull::dull:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Update
    දුරකතන ඇමතුම් සඳහා අය කල හැකි අවම ගාස්තුව ශත 50කින් පහත දැමීමේ තීරණය ක‍්‍රියාත්මක කිරීම මාසයකින් කල් දැමීමට සිදුවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
    ඒ අනුව ගාස්තු අඩු කිරීම ලබන මස පළමුවැනිදා සිට ක‍්‍රයාත්මක කිරීමට නියමිතය. දුරකතන අවම ගාස්තුව පහත දැමීම ජුලි මස 01 වැනි දින සිට ක‍්‍රියාත්මක කිරීමට කලින් තීරණය කර තිබිණි.
    ඒ අනුව අගොස්තු මස 01 වැනිදින සිට විනාඩියකට අය කල හැකි අවම දුරකතන ගාස්තුව රුපියල් 2 සිට 1.50 දක්වා ශත 50කින් අඩුවෙනු ඇත.
    අදාල ගාස්තු සංශෝධන යෝජනාව මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මේ වන විට අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
    :angry::angry:
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    dan enne pissek ne...e Mr. ganne service provider ge pattta...service provider aduwata denna kamathi unama uta thama amaruwa hadila dagalanne...