ela..ehenam balamuko..mekak aragena..habai 3D nathi unoth umba poddak parissan wela hitapan
![]()






ela..ehenam balamuko..mekak aragena..habai 3D nathi unoth umba poddak parissan wela hitapan
![]()










මුටත් 5 ස්ටාර් නාන්න දුන්නා.. මුන්ට ඉතින් ඒවා හම්බුනාම රටක් රාජ්ජයක් හම්බුන වගේ..
මම අපේකමත් ටිකක් පෙන්නුවා...
![]()
තෝ අපිවත් එක්කම කනව
අර කියන්න වගේ මූ dic එක බැලුවොත් පොලොව පලන් යයි 
Macha Ebay walin SLR camera gatta kauruhari innawada?
![]()


මුටත් 5 ස්ටාර් නාන්න දුන්නා.. මුන්ට ඉතින් ඒවා හම්බුනාම රටක් රාජ්ජයක් හම්බුන වගේ..
මම අපේකමත් ටිකක් පෙන්නුවා...
![]()


ඌ ඕකෙ තේරුම හොයාගනිපු දවසට not available for sri lanka කියල වැටෙයි උගේ බඩු වල 

LG 22inch full HD ekak...
ube glass eke colours monawada???
![]()
onna okak
meka polarized glass ekak neda.. mekata wenama seen ekak.. gooogle karala balanna



http://cgi.ebay.com/32GB-Micro-SD-S...550?pt=LH_DefaultDomain_0&hash=item231219da5e
http://cgi.ebay.com/New-USB-2-0-256...627?pt=LH_DefaultDomain_0&hash=item231219daab
http://cgi.ebay.com/128GB-USB-Pen-T...640?pt=LH_DefaultDomain_0&hash=item231219dab8
32GB Micro SD for 16.99
128GB FlashDrive for 16.99
256GB FlashDrive for 16.99
මුට 100% feedback 140කුත් තියෙනව. බට් මේක නං ෆේක් වෙන්න ඕනෙ නැත්නම් මූ ඊයෙ රෑ කින්ස්ටන් එකට වැඩක් දීල![]()
කොහොමද බන් මෙවා fakeද කියල බලන්නෙ??????????


price eka dekkama kiyanna puluwan..
buy karalath kiyanna puluwan![]()


උබලා ඉන්න නිසා හොදයි ඉතින් අපිට ඔව දෑනගන්න..........![]()


නැත්තම් seller ට පිස්සු



128GB FlashDrive for $ 16.99
256GB FlashDrive for $ 16.99
කවදාවත් capacity 2ක pen drives එකම price එකට දෙන්නෙ නෑනේ බං..
අනික ඔය ගානට ඔච්චර ලොකු capacity තියෙන එවා අනිවා fake තමා.නැත්තම් seller ට පිස්සු
![]()
http://fakeflashnews.wordpress.com/...usb-flash-drives-flooding-ebay-fraud-warning/
උඹත් මොනවා හරි ගන්න කලින් සැකයක් එහෙම එලකිරි එකේ මේ thread එකේ post කරන්න.. එලකිරි කොල්ලො හෙල්ප් කරයි![]()


