Mage adare dinuwa.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් මේ අවුරුද්දේ උඹ අමාරුවේ වැටෙනවා ..... :P :D :love: ඊට පස්සේ EK Married Club එක වෙනම නේද කෝච්චි ට්‍රිප්.....?? :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes:
    තුන්වෙනි පන්තියේ ඉඳලා පළවෙනි පන්තියට මාරු වෙනවා.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Umba dan hamotama invite karanawa kiyalane 2009 di, Ehenam sugathadasa or viharamaha devi book karamu :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජයවේවා.....!!!!!!!:rofl::P:)
    වෙඩින් එකට කලින් දත් ටික ලස්සන කරල දෙන්න මම බාර ගන්නවා.......උඹේ ට්‍රිප් වැඩේට බකප් එකක් හැටියට....!!!!!


    (2011 දි එළකිරි ට්‍රැවලර් එකට තිත වැටෙයි ද මංදා.....????:rolleyes::rolleyes::rolleyes:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Umba dan hamotama invite karanawa kiyalane 2009 di, Ehenam sugathadasa or viharamaha devi book karamu :P

    මේ දවස් වල බයික් එකට පෙට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන්. :rofl::rofl::rofl:
    මේ යුරාජ් ත්‍රෙඩ් එක බම්ප් කරලා ගත්තා නේ. :angry::angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජයවේවා.....!!!!!!!:rofl::P:)
    වෙඩින් එකට කලින් දත් ටික ලස්සන කරල දෙන්න මම බාර ගන්නවා.......උඹේ ට්‍රිප් වැඩේට බකප් එකක් හැටියට....!!!!!


    (2011 දි එළකිරි ට්‍රැවලර් එකට තිත වැටෙයි ද මංදා.....????:rolleyes::rolleyes::rolleyes:)

    පිස්සුද. ට්‍රැවලර් නම් නවතින්න දෙන්නේ නෑ කොහොමවත්. ටීම් එකට ෆුල් සපෝර්ට් එක දෙනවා.
    ට්‍රිප් එකෙන් පස්සේ ගොඩක්ක් හොඳ යාළුවෝ ටිකක් අපේ ටීම් එකට එකතු උනා. ඒක ගැන ගොඩාක් සන්තොසයි මචං.
    :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes::rolleyes:
    තුන්වෙනි පන්තියේ ඉඳලා පළවෙනි පන්තියට මාරු වෙනවා.

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    ADO E KIYANNE APE KOCCHI TRIP WALATAI EK TRAVELLER TEAM EKATAI KANA KOKAA HANDAI DA?:growl::growl::growl::growl:
    ADO EHEMA UNOTH UMBAWA BALEN HARI TRIP EKA YANAKOTA ADAGENA YANAWA:frown::growl::frown:

    ANYWAY MAAWA MATHAKA ATHI NE?OMANTHE AAWE!:nerd::nerd:

    UMBATA MAAGE BOKKENMA SUBA PATHUM!
    :love::love::love:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Machanla mama ada mage girlge ammi taaththai hamba wenna giya. Api dennaage affair ekata gedarin kamaththa dunna. api dennage affair ekata dan aurudu 3k wenava. 2011 di api marry karannai hitan inne. Umbalatai mama isseellama me wistare kiyanne. Umbala tamai mage yaluwo. Umbala okkotama mage magula kiyanawa. Umbala okkoma enna ona.
    Mr Perera respect all of you.
    Ela kiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa;)

    හේයි.. මේ අවුරුද්දේ.. පෙරේ රා අයියා මැරි කරනවලු...