Umba dan hamotama invite karanawa kiyalane 2009 di, Ehenam sugathadasa or viharamaha devi book karamu![]()

eka thamai maath mei baluwe 
එහෙනම් මේ අවුරුද්දේ උඹ අමාරුවේ වැටෙනවා .....![]()
![]()
ඊට පස්සේ EK Married Club එක වෙනම නේද කෝච්චි ට්‍රිප්.....??
![]()

දැ ඔය කෙල්ලෙගෙ ගෙදරින් දන්නවාද උඹ ජීවිතේ ගෙවන්නෙ කෝච්චි පෙට්ටිවල කියලා ?පිස්සුද. ට්‍රැවලර් නම් නවතින්න දෙන්නේ නෑ කොහොමවත්. ටීම් එකට ෆුල් සපෝර්ට් එක දෙනවා.
ට්‍රිප් එකෙන් පස්සේ ගොඩක්ක් හොඳ යාළුවෝ ටිකක් අපේ ටීම් එකට එකතු උනා. ඒක ගැන ගොඩාක් සන්තොසයි මචං.![]()

ADO E KIYANNE APE KOCCHI TRIP WALATAI EK TRAVELLER TEAM EKATAI KANA KOKAA HANDAI DA?
ADO EHEMA UNOTH UMBAWA BALEN HARI TRIP EKA YANAKOTA ADAGENA YANAWA
ANYWAY MAAWA MATHAKA ATHI NE?OMANTHE AAWE!
UMBATA MAAGE BOKKENMA SUBA PATHUM!![]()

උඹව අමතක වෙන්න මට?
උඹව එහෙම අමතක වෙනවාද බං?
නෑ නෑ. traveler එකට මොකවත් වෙන්නේ නෑ. පුළුවන් තරම් සප් එක දෙනවා කට්ටියට. උඹලා දිගටම කරගෙන යන්න ඕන.![]()