මගුල නොකිව්වත් උබ දිනපු 1 ගැන සතුටු වෙනවා.අපිත් තාම ඔය කට්ට කනවා.දින්නම කොහොමට ඇත්ද ?ජයවේවා !!!!!!!!!!!![]()



දිනලා බලහංකෝ කොහොමද රඟේ කියලා.



aweeeeeee ela ela patta macho happy for ya...jayasiri mangalam kiwwa...
දැන් ඕක කතා කරලා නේද බන් තියෙන්නේ
![]()


උඹ බබා.


Congratz
dennata hamadaama sathutin inna labenna kiyala parthana karanawa![]()
Thanks

congratzzzzzzzz. ubata magula dawasata magul car 1k nemei magul kochchiyak thamai hari yanne.![]()
තෑන්ක්ස්

elazzzzzzzzzzz
Thanks

ඔන්න මචෝ මගෙන් සුභ පෑතුම්....
සුභ මංගලම්!
දෑම්මම කෝට් බෑයක් මහන්න වෙයි වගේ උඹගේ wedding එකට අදින්න....
ඔව් ඔව්. නැතුව නැතුව.





