Mage adare dinuwa.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුල නොකිව්වත් උබ දිනපු 1 ගැන සතුටු වෙනවා.අපිත් තාම ඔය කට්ට කනවා.දින්නම කොහොමට ඇත්ද ?ජයවේවා !!!!!!!!!!!:):):):):):):):):):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
    දිනලා බලහංකෝ කොහොමද රඟේ කියලා. :lol::lol::lol:

    aweeeeeee ela ela patta macho happy for ya...jayasiri mangalam kiwwa...

    දැන් ඕක කතා කරලා නේද බන් තියෙන්නේ
    :P:P:P:P:P:P:P

    :rolleyes::rolleyes:
    උඹ බබා. :P:P

    Congratz :yes:
    dennata hamadaama sathutin inna labenna kiyala parthana karanawa :)

    Thanks :)

    congratzzzzzzzz. ubata magula dawasata magul car 1k nemei magul kochchiyak thamai hari yanne. :D

    තෑන්ක්ස් :rofl:

    elazzzzzzzzzzz

    Thanks :)

    ඔන්න මචෝ මගෙන් සුභ පෑතුම්....
    සුභ මංගලම්!
    දෑම්මම කෝට් බෑයක් මහන්න වෙයි වගේ උඹගේ wedding එකට අදින්න....

    ඔව් ඔව්. නැතුව නැතුව. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය දෙන්නගෙ අනාගතයට මගෙන් සුභ පැතුම්..........

    Thanks :)

    ko apta cake......

    දෙන්නම් දෙන්නම්. තව කල් තියනවා.

    moo ne mei parana thread eka bump karala thiyenne :angry::angry:

    ඔව් බං. :angry:

    දැ ඔය කෙල්ලෙගෙ ගෙදරින් දන්නවාද උඹ ජීවිතේ ගෙවන්නෙ කෝච්චි පෙට්ටිවල කියලා ? :P

    :lol::lol::lol:

    දෑන් උඹට ලමයි කීදෙනෙක් ඉන්නවද,2011 නේද බදිනවා කීවේ...........
    උඹ අපිටත් නොකියම බෑදලා මෙතන.......... :angry::angry:

    අපෝ නෑ. තව කල් තියනවා.

    අවංකවම හදවතින්ම සුබ පතනවා උබල දෙන්නටම හොද විවාහ දිවියක් ගතකරන්න ලැබෙන්න කියල.වෙඩිම අපිටත් කියනවා නේද ?
    :love::love::):):):):):):)

    තෑක්න්ස් මචං

    mokaaa ?? umba traveller ekata set wenne nedda bendama ? :baffled:

    නෑ නෑ. එහෙම එකක් නෑ මචං.

    happy b'day perera ayye :D

    :rolleyes:

    koo kolla bandada ahh :D

    :P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    347ag5h.gif
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,646
    1,895
    113
    Here and there
    උඹ වැඩේ ලේසියෙන්ම ගොඩදාගෙන තියෙනවා....
    ගොඩාක් එවුන්ට ඔහොම වාසනාවක් නෑ....
    එල එල එහෙනම් ඔන්න සුබ මංගලම් කිව්වා......
    :):):):)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කවදත් සත්‍ය ප්‍රේමය ජයගන්නවා මචන්. උඹට වරදින්නේ නෑ. මගේ උණුසුම් සුබ පැතුම් Mr & Mrs පෙරේරා යුවලට.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    සුභ පැතුම්,සුභ පැතුම් පෙරේරා අයියා! :P
    මේක වෙන එකක්ද?:rolleyes: පරණ එකමද....?:rolleyes::rolleyes:
    මාව දැනුවත් කරන්නෝ.....ප්ලීස්!:dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    jaya wewa kollo!!! mulu jewithema sarthaka wenna kiyala pathanawa!

    ela machan congratz!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Ekath jayasiri mangalan..!!

    Suba pathum M.r Perera.♥♥

    Elakiri Suba anagathayak ape MR.pererata

    උඹ වැඩේ ලේසියෙන්ම ගොඩදාගෙන තියෙනවා....
    ගොඩාක් එවුන්ට ඔහොම වාසනාවක් නෑ....
    එල එල එහෙනම් ඔන්න සුබ මංගලම් කිව්වා......
    :):):):)

    සුභ පැතුම්, :P

    කවදත් සත්‍ය ප්‍රේමය ජයගන්නවා මචන්. උඹට වරදින්නේ නෑ. මගේ උණුසුම් සුබ පැතුම් Mr & Mrs පෙරේරා යුවලට.

    මේ පර්ණ ත්‍රෙඩ් එකක යුරාජ් බම්ප් කරලා අරගෙන මචං. හැමෝටම තෑන්ක් යූ වේවා.