ආදරය(විශ්වාසය)
චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
දෙදෙනාගේ කැමැත්ත
දෙමාපියන්ගේ කැමත්ත


ඒවා තම වැදගත් වෙන්නේ...බුද්දාගම ආගම වෙච්ච කෙනෙක් කුලය ගෑන කතා කරන එක අනුමත කරන්න බෑ...


දැන් කලේ මිනිස්සු නමට විතරු බුද්දාගමේ....එකයි ඔය,,,
අනෙ මන්ද යාලුවා,මෙවා කතා කරල වැඩක් නැ

අනික ඔය එයට ඇත්තටම ආදරේ කරනවානම් ඔය කුලේ කියන දේ එතරම් ප්රශ්නයක් වෙන එක්කක් නැ..එයත් සිංහල බෞද්ධ නම්....


ආදරේ කරන එක නැති එක තීරණය කරන්නේ සේරම ගැන හොයලා බලල

සමහර අයගේ කුලේ නමින් හොයනන්ත් බැ...පස්සේ තමයි එක දැනගන්න වෙන්නෙත්...එහෙම උනොත් කියල මම කිවේ....
..මට මේ ලෝකේ හැමෝම මිනිස්සු එක වගේ...
ඔයාට ගනු ලමයෙක් දැනටමත් ඉන්නවනම් ඔයාගේ කුලේම කිසිම ප්රශ්නයක් නැ..එත් ඔය වෙන කුලෙක කෙනෙක්ට ආදරේ කරොත් කවදාවත් එයාව අතරමං කරනන්ම් එපා..ආදරේ කරන්න කලින් ඒ ගැන හිතන්න හොදද...අනික ඔය එයට ඇත්තටම ආදරේ කරනවානම් ඔය කුලේ කියන දේ එතරම් ප්රශ්නයක් වෙන එක්කක් නැ..එයත් සිංහල බෞද්ධ නම්....
![]()
ඒකනම් තනිකරම මෝඩ කථාවක්ආදරේ ඇති වෙන්න ඔය සේරම හොයල බලන්න කලින්....සමහර අයගේ කුලේ නමින් හොයනන්ත් බැ...පස්සේ තමයි එක දැනගන්න වෙන්නෙත්...එහෙම උනොත් කියල මම කිවේ....
![]()
ලොකේ ඔක්කොම මිනිස්සු සැදි තිබෙන්නෙ එක විදිහට වු නමුත්,ලොකේ ඔක්කොම මිනිස්සු එක වගෙ නොවෙයි,එ දෙක පටල ගන්න එපා මිත්රයා

බඳින්න,යාලුවෙන්ඩ ඉස්සෙල්ලා ගොඩක් වැඩ තියනවා කරන්න


ඉතින් අපි සලකනවයැනැ නැ මම කිවේ මට පුළුවන් වෙලාවට උදව කරනවා ඕනෑම කෙනෙක්ට..උස පහත් බේදයක් නැතිව..මම එකයි එහෙම කිවේ..මමනම් කවදවත් කෙනෙක්ට පහත කියල සලකල නැ..![]()
ඒකනම් තනිකරම මෝඩ කථාවක්
හිතන්න එපා ඔයාට වෙච්ච විදිහටයි කියලා අනිත් අයටත් ආදරේ ඇතිවෙන්නේ
අනිත් එක ඔයා විෂ්වාස කරන්න එපා ඔයාට ඇත්තටම ආදරයක් ඇති වෙලා කියලත්
කුලේ මං මගේ ක්රමේට හොයාගන්නම්

අනික ඔය අදර කතා කියවල නැද්ද??මේකෙත් ඕන තරම් අදර කතා දාල තිබ්බේ...මම ඒ එකකවත් දැක්කේ නැ කෙල්ලගේ හරි කොල්ලගේ හරි කුලේ හෙව්වා කියල...ඔය ඉතින් හැමදාම ගනු ළමයිට වැරදි කියන එකනේ කිවේ..ඒ නිසා ඔයාට ආදරයක් ඇති උනේ නැ කියන එක ගැන පුදුමයක් නැ...


ඔහොම හිතන ගෑනු අයත් ඇතිනේ....

ඉතින් අපි සලකනවයැ

නැ නැ මම කිවේ මට පුළුවන් වෙලාවට උදව කරනවා ඕනෑම කෙනෙක්ට..උස පහත් බේදයක් නැතිව..මම එකයි එහෙම කිවේ..මමනම් කවදවත් කෙනෙක්ට පහත කියල සලකල නැ..![]()
ආදරයක් කියන එක හැම වෙලේම හැම කෙනාටම ඇති වෙන්නෑනැ නැ මම මම ගැන හිතල නෙවේ කිවේ..ඔය දේ හොයන නැතිව යාලු උනා හුගක් අය ගැන හිතල කිවේ...අනික ඔය අදර කතා කියවල නැද්ද??මේකෙත් ඕන තරම් අදර කතා දාල තිබ්බේ...මම ඒ එකකවත් දැක්කේ නැ කෙල්ලගේ හරි කොල්ලගේ හරි කුලේ හෙව්වා කියල...ඔය ඉතින් හැමදාම ගනු ළමයිට වැරදි කියන එකනේ කිවේ..ඒ නිසා ඔයාට ආදරයක් ඇති උනේ නැ කියන එක ගැන පුදුමයක් නැ...
හුම් හොයාගන්නකෝ එහෙනම්..හම්බුනාම අපිටත් කියන්න..ඔයාට සුබ පතනවා...ඔහොම හිතන ගෑනු අයත් ඇතිනේ....
![]()
අඩු කුලේ වැඩි කුලේ කියලා එකක් නෑඑහෙනම් ඉතින් බදිනකොට කුලේ හොයන්නේ මොකද??එය අඩු කුලේනම් කැමති නැ කියන එකනේ ඔය කියන්නේ ඔයාල...![]()
අඩු කුලේ වැඩි කුලේ කියලා එකක් නෑ
ඔයාට මේ සරල දේ තේරෙන්නැද්ද?????
කුලය කියන්නේ ජීවත් වෙන විදිහ හිතන විදිහ ගැන බෙදීමක්
ඒක තමයි වෙලා තියෙන්නේඅන්න හරි එ බෙදිම තමා යාලුවා,එක මේ සයො මිත්රයාට ටිකක් තෙරුන් ගන්න අමාරු පාටයි
සහොදරි මමත් ඔයා හිතන ආකරයටම තමා හිතන්නෙ එකෙ දෙකක් නැ,මමත් කවුරුත් පහත් කරල හෝ පහත් යැයි සිතන්නෙ නැ,මමත් හැකි හැම වෙලාවකදිම මගෙ වැඩ පවා අතපසු කරල උදවු ඔන තරන් මිනිස්සුන්ට දෙනවා,එක නෙමේ මෙතන තියන ප්රශ්නෙ,ඇයි අපි බඳිනකොට ජාතියා බලන්නෙ එ අපිට අනික ජාතින් සමග ම්ශ්ර වි ඉන්න බැරි නිසා,එහෙදි අපි අනිකුත් ජාති අඩු එවා ලෙස දකින්නෙ නැ නෙ,අපි එසෙ කරන්නෙ අපෙ ජාතියෙ තිබෙන ගුනංග එ ජාතිවල නැති හින්ද,එයම තම කුලෙදිත්

