Secret Marriage

ubalage gedaratawath kiyala karapan karana deyak,anthimata monawahari unoth laga inna ammai thaththath laga nathi wewi horen kalama,kellata wada denawanam uba kelinma gihin katha karapan,horen badina eka gana poddak hithapan,mama danna widiyata bandata danaganna widiyak naha ban

අපේ ගෙදරින් දන්නව බන්..ඒත් කසාද බදිනව කියල දන්නෙ නැහැ..GIRL ගෙ අම්ම දන්නව..:):)
 
මචන්ලා මට දන්න උන් කියපල්ල...ගෙදරට හොරෙන් කසාද බැන්දොත් ඒක ගෙදරට දැනගන්න පුලුවන් විදියක් තියෙනවද??? apo oka hanganna lesinaha.. mokada kachcheriye ooka public karanawa.

එහෙම කරොත් ගෙදරට කසාද බැන්ද කියල මොකක් හරි සහතිකයක් එනවද??? gedara address eka dammoth enawa.
අපි ගෙවල් වලට කියනකම් ආරන්චි වෙන්න විදියක් තියෙනවද.. wenna puluwan.... namuth tika kalak yanawa.

:oo::oo::oo: උඹ කොහොමද දන්නේ :oo::oo: Home Town එකෙන් නෙවෙයි නෙ ඹන් බදින්නේ
 
shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
අපේ ගෙදරින් දන්නව බන්..ඒත් කසාද බදිනව කියල දන්නෙ නැහැ..GIRL ගෙ අම්ම දන්නව..:):)

ehanam ithin awulak nane ban,badina eka ganath gedarata kiyapan,,uba hoda hithin karana deyak nisa ubata waradinne naha ban,suba mangalam:D
 
  • Like
Reactions: sampath2009

pcud

Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    මචං. මම මේක කියන්නේ අත්දැකීමෙන්.......

    1. උඹ හරි කෙල්ල හරි කිව්වේ නැත්නම් ඕක කොහොමවත් ආරංචි වෙන්නේ නැහැ.:)
    2. කසාදෙ රෙජිස්ටර් කරන වෙලාවේම සහතිකේ ඉල්ල ගත්තම වැඩේ හරි.එතකොට පෝස්ට් එකේ මුකුත් ගෙදරට එන්නේ නැහැ. සහතිකේ එවෙලේ අතට ගත්තේ නැත්නම් පෝස්ට් එකේ ගෙදරට එනවා. :(
    3. මචං ප්‍රදේශිය ලේකම් කොට්ටාශ දෙකක දෙන්නෙක් බදිනවනම් සතියක් ඒක ගැන ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නොටිස්‌ බෝඩ් එකේ දාල තියන්න ඕන. :( ඒවගේම අවසර ගන්නත් ඕන. :(

    4. එකම ප්‍රදේශිය ලේකම් කොට්ටාශ යේ නම් කිසි අව්ලක් නැ :)

    5. ප්‍රදේශිය ලේකම් කොට්ටාශ දෙකක නම් රේගිස්ටර්ට ගණක් දීල වැඩේ කරගන්න ට්‍රය් කරන්න වෙනව.

    6. වැඩි විස්තර රේගිස්ටර් කෙනෙක්ගෙන් අහගනින්
     
    මට මේක කියපන් අපි දෙන්නම ගම්පහ නම් ගම්පහෙන් නැතුව වෙන දිහාකින් වෙන්න බැරිද?? :nerd::nerd:
     
    slimkasun

    Member
    Jun 18, 2006
    25
    0
    1
    Sri Lanka, Colombo
    Naha macho gedarata sahathike enne naha. Sahathike kiyala denne kolayak. Eka e welema athata denawa. Umnata district registrar ge certificate eka onanam passe district office ekata gihin ganna puluwan. Mamma sahathikawama kiyanawaa gedarata mukuth enne naha.

    Anika umba baya nathuwa registrar ekka katha karapan. un apiwa baya karanne naha. umbata wayasa harinam unta awlak naha.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    ehema wena dihakin register karanaanam ara kiwwa widiyata AG ofice eken letter genihin denna ona..eth machan registar kenek set karagen eyath ekka katha karala balapan..hoda ekekl unoth shep eke karala dewi....gampahin karoth oya awl mukuth ne ban..
     
    Naha macho gedarata sahathike enne naha. Sahathike kiyala denne kolayak. Eka e welema athata denawa. Umnata district registrar ge certificate eka onanam passe district office ekata gihin ganna puluwan. Mamma sahathikawama kiyanawaa gedarata mukuth enne naha.

    Anika umba baya nathuwa registrar ekka katha karapan. un apiwa baya karanne naha. umbata wayasa harinam unta awlak naha.

    ELA KIRI THANKX MACHO UBALAGE HELP WALATA :) :)
     
    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    machan i also got married like that ,now i have a 3 year old kid,after our registration we went to our homes and 5months later i told my mom,she also told to her parents then the decide to have a wedding,thats how life going onnnnnnnnnnnnnnnn