මචන්ලා මට දන්න උන් කියපල්ල...ගෙදරට හොරෙන් කසාද බැන්දොත් ඒක ගෙදරට දැනගන්න පුලුවන් විදියක් තියෙනවද???
එහෙම කරොත් ගෙදරට කසාද බැන්ද කියල මොකක් හරි සහතිකයක් එනවද???
අපි ගෙවල් වලට කියනකම් ආරන්චි වෙන්න විදියක් තියෙනවද...අනේ දන්න උන් හෙල්ප් එකක් දීපල්ලකෝ..???? 












