Secret Marriage

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    There is no way. But if someone go and check with the Regitrar department in the relavent area, they can get to know it. The best thing to do is go somewhere far away (to nother district) and do it. So it will be ok until someone check that in that district.
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mama danna widiyata kasada registrar ge office eke public gahala thiyanwa eka sathiyak da koheada. Kasadeta wirudda kattiya innwa nam wiruddathwaya prakasha karanna kiyala.

    ehema wiruddathwaya prakasha karaoth awalangu wenwda :oo: ,ara seen ekak ne eka,
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ගෙදරට සහතිකයක් ම එන්න ඕනේ නෑ..
    උඹේ හැසිරිමෙන් ම දැන ගන්න පුලුවන් කම තියෙනවා දෙමව්පියන්ට..
    අනික උඹ බැදලා කොහෙද කෙල්ලව හංගාගෙන ඉන්න යන්නේ..
    තේරුමක් නැති වැඩ..
    කසාද බදිනවා නම්.. ඉස්සෙල්ලාම දෙමව්පියන්ගේ ආශිර්වාදය තියෙන්න ඕනේ..
    මම නම් දන්නේ නෑ.. ඇයි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ කියලා..

    "Saathiya" balala :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ehema wiruddathwaya prakasha karaoth awalangu wenwda :oo: ,ara seen ekak ne eka,
    ow eetapasse dennata gewal dekata wela uda balaagena inna wenne :P Mata kiyapan mama awilla wiruddathwe prakasha karanawa elakiri eke unta party nodee mu kasada bandinna yanawa ea huyannawal apith ekka baa kiyala :angry: :lol:


    @sampath2009> Good Luck bro :D wish u a happy marriage lyf :D
     

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo

    මම ගම්පහ..කෙල්ලත් ගම්පහ..ඒත් අපි කොළඹින් බැන්දොත් මොකෝ වෙන්නෙ??? :nerd::nerd:

    කොහේ කලත් සහතිකය දෙන address එකට පොස්ට් කරන්නේ. උඹට ඔච්චරම අවුලක් නම් උඹේ නම දාලා වෙන address එකක් දීපන්. කසාද සහාතිකය ගෙන්න ගන්න.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mama danna widiyata kasada registrar ge office eke public gahala thiyanwa eka sathiyak da koheada. Kasadeta wirudda kattiya innwa nam wiruddathwaya prakasha karanna kiyala.

    ඔව්... නම් රෙජිස්ටර් කරන්න සති දෙකකට විතර කලින් රෙජිස්ටාර්ට දැනුම් දෙන්න ඕනෙ...

    මම දන්න විදිහටනම් ගෙදරට එහෙම මුකුත් ලියවිල්ලක් එන්නෙ නෑ....
     
    උඹල ඔක්කොටම ගොඩක් ස්තූති මචන්ලා..ලොකු HELP එකක් දුන්න හැමෝම ඒ හැම හෙල්ප් එහෙකටම ගොඩක් තෑන්ක්ස්...දැන් ඉතින් තීරණයක් ගන්න බය නැහැ..එලකිරි එකෙන් එලකිරි වගේ හෙල්ප් එක හම්බ උණා..හිතුවටත් වඩා..

    THANX03.GIF


    බැන්ද දවසට කෙල්ලටත් කලින් උඹලට ඇවිල්ල කියන්නේ...
    :P:P:P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගෙදරට සහතිකයක් ම එන්න ඕනේ නෑ..
    උඹේ හැසිරිමෙන් ම දැන ගන්න පුලුවන් කම තියෙනවා දෙමව්පියන්ට..
    අනික උඹ බැදලා කොහෙද කෙල්ලව හංගාගෙන ඉන්න යන්නේ..
    තේරුමක් නැති වැඩ..
    කසාද බදිනවා නම්.. ඉස්සෙල්ලාම දෙමව්පියන්ගේ ආශිර්වාදය තියෙන්න ඕනේ..
    මම නම් දන්නේ නෑ.. ඇයි මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ කියලා..

    :):yes::yes::yes:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    ur welcome machoo...
    eke hatiyata registration ekata sathi dekakata kalin notice eka denna one...
    eka dila dawas 14k wenakan registration eka karanna ba...
    notice ekatath wittiness 2nek one...

    link eke anthimata "=en" eka "=si' karala sinhalen balanna puluwna page eka..