ubalage gedaratawath kiyala karapan karana deyak,anthimata monawahari unoth laga inna ammai thaththath laga nathi wewi horen kalama,kellata wada denawanam uba kelinma gihin katha karapan,horen badina eka gana poddak hithapan,mama danna widiyata bandata danaganna widiyak naha ban


මචන්ලා මට දන්න උන් කියපල්ල...ගෙදරට හොරෙන් කසාද බැන්දොත් ඒක ගෙදරට දැනගන්න පුලුවන් විදියක් තියෙනවද??? apo oka hanganna lesinaha.. mokada kachcheriye ooka public karanawa.
එහෙම කරොත් ගෙදරට කසාද බැන්ද කියල මොකක් හරි සහතිකයක් එනවද??? gedara address eka dammoth enawa.අපි ගෙවල් වලට කියනකම් ආරන්චි වෙන්න විදියක් තියෙනවද.. wenna puluwan.... namuth tika kalak yanawa.


උඹ කොහොමද දන්නේ 
Home Town එකෙන් නෙවෙයි නෙ ඹන් බදින්නේ
awulak wenne na mchan ehema gedarata monawath post karanne na

එහෙනම් ඉතින් බදිනවා 

අපේ ගෙදරින් දන්නව බන්..ඒත් කසාද බදිනව කියල දන්නෙ නැහැ..GIRL ගෙ අම්ම දන්නව..![]()

ehanam ithin awulak nane ban,badina eka ganath gedarata kiyapan,,uba hoda hithin karana deyak nisa ubata waradinne naha ban,suba mangalam![]()
ANYWAY THANKZ A LOT MACHAN 

GEWAL 2ta MA EWANAWADA..![]()


ඒවගේම අවසර ගන්නත් ඕන. 

රේගිස්ටාර් කාරයාව උඹ සෙට් කලොත් උඹේ address එකට විවාහ සහතිකය එවනවා.


මචං. මම මේක කියන්නේ අත්දැකීමෙන්.......
1. උඹ හරි කෙල්ල හරි කිව්වේ නැත්නම් ඕක කොහොමවත් ආරංචි වෙන්නේ නැහැ.
2. කසාදෙ රෙජිස්ටර් කරන වෙලාවේම සහතිකේ ඉල්ල ගත්තම වැඩේ හරි.එතකොට පෝස්ට් එකේ මුකුත් ගෙදරට එන්නේ නැහැ. සහතිකේ එවෙලේ අතට ගත්තේ නැත්නම් පෝස්ට් එකේ ගෙදරට එනවා.
3. මචං ප්‍රදේශිය ලේකම් කොට්ටාශ දෙකක දෙන්නෙක් බදිනවනම් සතියක් ඒක ගැන ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නොටිස් බෝඩ් එකේ දාල තියන්න ඕන.ඒවගේම අවසර ගන්නත් ඕන.
4. එකම ප්‍රදේශිය ලේකම් කොට්ටාශ යේ නම් කිසි අව්ලක් නැ
5. ප්‍රදේශිය ලේකම් කොට්ටාශ දෙකක නම් රේගිස්ටර්ට ගණක් දීල වැඩේ කරගන්න ට්‍රය් කරන්න වෙනව.
6. වැඩි විස්තර රේගිස්ටර් කෙනෙක්ගෙන් අහගනින්


Naha macho gedarata sahathike enne naha. Sahathike kiyala denne kolayak. Eka e welema athata denawa. Umnata district registrar ge certificate eka onanam passe district office ekata gihin ganna puluwan. Mamma sahathikawama kiyanawaa gedarata mukuth enne naha.
Anika umba baya nathuwa registrar ekka katha karapan. un apiwa baya karanne naha. umbata wayasa harinam unta awlak naha.

ehema wena dihakin register karanaanam ara kiwwa widiyata AG ofice eken letter genihin denna ona..eth machan registar kenek set karagen eyath ekka katha karala balapan..hoda ekekl unoth shep eke karala dewi....gampahin karoth oya awl mukuth ne ban..

