විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ_වෙනකොට_මුල

  • Total voters
    824

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    මගේ ගැණු ලමයත් වෙන කුලයක්..යලුවෙන්න කලිනුත් දෙන්නාම එක දැනගෙන හිට්යේ..අපි දෙන්නා නම් කවදාවත් එවා ගැන කථා කරලාවත් නැ..පවුල් පසුබ්ම් 2 නම් වෙනසක් තියෙනවා..පුද්ගලිකව මම හිතනවා කවුරු හරි කුලයක් ගැන හිතලා තිරණ ගන්න එක ම්නිසත් කමටත් බුද්ධාගමටත් කරන නිගරුවක් කියලා..:):)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇත්ත.. ඒකනෙ මම කිව්වෙ ඉන්න තැන අනුව මේක වෙනස් වෙනවා කියලා. සමහර තැන් වල මේක කිසිම ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් තවත් සමහර පලාත් වල, ඒ පරිසරයට අනුව මේක තදින්ම තියනවා තාමත්. හැමෝම හැමෝගෙම කුලය දන්න, ඒ අනුව හිතන විදිය වෙනස් වෙන තැන් තාමත් ලංකාවෙ තියනවා. එක තැනක එකම පවුලක, කුලයක නෑදෑයො පදිංචි වෙලා ඉන්න තැන් තියෙනවා. අනික සමහර අයගෙ පවුල් අනුවත් ඒ හිතන විදියෙ වෙනස් කම ලොකුවට ඇතිවෙනවා. ඉතින් හොඳම දේ හැමෝම තම තමන්ගෙ අවශ්‍යතා වලට ගැලපෙන විදියට කෙනෙක් හොයාගන්න එක.

    mama kiyanneth adahas nogalapunoth ithin kohomath wiwaha wenan bane..eth adare karana kena wena kuleka kiyala adare nokara inna maha jara wadak..ohoma hithana aya thaman gana witharak newene ohoma hithanne tahamnge nangi kenek wena kuleka kollek ekka yalu unath akamathi wenawa...ehema wenna one nane..e kolla hoda keneknam nangita adarenaam aya monawada pro...mama kiwe ehema deyak gana..adahas gala pen naththam kohomath ithin badinna bane...:)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Mama bhuddist neme eka hinda attatama kula gana nam balanne na. Ekama de adare thiyenawada kiyana eka deka wishwasa karanna puluwan da kiyana eka oya deka nattnam kula neme salli kochchara thibbath wadak na. Salli kiyana de enawa yanawa adare ehema wadi weemak misak aduweemak wenna ba. Wishwasaya unath ehemai. Kulayak gana kiyala kawa hari kon karanawa nam eka moda wadak. Kulaya kiyanna kata hari ammala thaaththalagen ena deyak ekata eyata karanna deyak na eka hinda kasadayak karaddi kula balana eka moda wadak

    :yes::yes:oyage kathawa sampurana aththa...kulaya enne amma thathalagen misak..minihek hoda thankataa awata passe oay kula kiyana ewa kisima wadak anthi wenawa...ehema kule balana eka aththatama moda wadak...
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ඇයි වැදගත්ම දේ තමයි ළමයි හදන්න පුලුවන්ද කියලා බලන එක නැත්තම් මුලු පව්ලම ඉවරයි..:):):rofl::rolleyes::dull::dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ ගැණු ලමයත් වෙන කුලයක්..යලුවෙන්න කලිනුත් දෙන්නාම එක දැනගෙන හිට්යේ..අපි දෙන්නා නම් කවදාවත් එවා ගැන කථා කරලාවත් නැ..පවුල් පසුබ්ම් 2 නම් වෙනසක් තියෙනවා..පුද්ගලිකව මම හිතනවා කවුරු හරි කුලයක් ගැන හිතලා තිරණ ගන්න එක ම්නිසත් කමටත් බුද්ධාගමටත් කරන නිගරුවක් කියලා..:):)

    අපි 2 ත් එහෙමයි..අපිනම් යාලු උනාට පස්සේ තම ඕව දැනගත්තේ...අපිටනම් කවදාවත් එක ප්‍රශ්නයක් වෙලා නැ...මන හිතන පවුල් පසුබිමේත් එච්චර කපිල පෙන තරම් ලොකු වෙනසක් තියෙනවා කියල...එයාල රජයේ සේවකයෝ අපේ අප්පච්චි වියාපාරිකයෙක්..අනික අපේ අප්පච්චිටයි අම්මටයි වැඩි වයස නැ..ඒ නිසා සිතුම් පැතුම් වෙනස්..එක විතරයි වෙනසකට තියෙන්නේ..එත් එක කුලේ නිසා ඇති උනා වෙනසක් නෙවේ....පුද්ගලිකව මමත් හිතනවා කවුරු හරි කුලයක් ගැන හිතලා තිරණ ගන්න එක ම්නිසත් කමටත් බුද්ධාගමටත් කරන නිගරුවක් කියලා:yes::yes::yes::yes:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    mama kiyanneth adahas nogalapunoth ithin kohomath wiwaha wenan bane..eth adare karana kena wena kuleka kiyala adare nokara inna maha jara wadak..ohoma hithana aya thaman gana witharak newene ohoma hithanne tahamnge nangi kenek wena kuleka kollek ekka yalu unath akamathi wenawa...ehema wenna one nane..e kolla hoda keneknam nangita adarenaam aya monawada pro...mama kiwe ehema deyak gana..adahas gala pen naththam kohomath ithin badinna bane...:)

    මෙහෙමයි.. සාර්ථක විවාහෙකට දෙන්නගෙ පවුල් පසුබිම ගැලපෙන්න ඕන නෙ. එහෙම නැත්තන් අදහස්, ක්‍රියාවන් නොගැලපීම නිසා ප්‍රශ්න ඇති වෙනවා. සමහර පැති වල කුලය කියන්නෙ ඔය පවුල් පසුබිමේ මිනුමක්. ඒකයි එහෙම ගෙවල් වලින් විරුද්ද වෙන්නෙ.

    ඒත් ඒ වගේ වෙනසක් නැත්තන් එහෙම දෙන්නෙකුගෙ කසාදෙට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. අර මම කිව්ව වගේ මම දැන් ඉන්න පරිසරයේ කවුරුවත් කාගෙවත් කුල හොයන්නෙත් නෑ, දන්නෙත් නෑ. මම නම් ඔය කුලය කියන සංකල්පෙට කැමතිත් නෑ. හැබැයි මේ පරිසරයෙත් පවුල් පසුබිම කියන එක ගොඩක් හොයනවා කසාදෙකදි. ඒත් ඒකට කුලේ අදාල වෙන්නෙ නැහැ මෙහෙදි, මොකද ඒකෙන් වෙනසක් වෙන්නෙ නැති නිසා.

    අපිට කසාද බැන්දම ඉන්න වෙන්නෙ ඒ කෙනා එක්ක නෙවෙයි නෙ. එයාගෙ පවුලෙ අයත් එක්කත් ඉන්න වෙනවා. එයාටත් අපේ පවුලෙ අයත් එක්කත් ඉන්න වෙනවා. ඉතින් පවුල් පසුබිම, හිතන විදිය ගැලපෙන්නෙ නැත්තන් අවුල් නෙ. ඒකයි මට තේරෙන විදියට කුලයෙන් පවුල් පසුබිම තීරනය වෙන තැන් වල මිනිස්සු ඒක ගැන ඒතරම් හිතන්නෙ.

    දැන් අපේ අයියා මට කොච්චර ආදරේ වුනත් ඉගෙන ගෙන නැති, රස්සාවක් නැති කෙනෙකුට, මුඩුක්කුවක ඉන්න කෙනෙකුට මාව දෙන්නෙ නෑ නෙ. ඒ වගේ සමහර වෙලාවට ආදරේ විතරක්ම බලල වැඩ කරන්න පවුලකට බැරි වෙන්න පුලුවන්. ඒක මට නම් හිතෙන්නෙ සාධාරණයි.

    හැබැයි මම කුලේ කියන සංකල්පෙට නම් විරුද්ධයි. ඒ මම හැදුන වටපිටාවෙ හැටියට. ඒත් කසාදෙකදි ඒක අනුගමනය කරන අයට ඒකෙ මොකක් හරි අර්ථයක් ඇති.
     
    ඔයා ඔය කුලය කියන සංකල්පේ ගැන සරලව හිතල තියෙන්නේ..අපි මෙතන කුලය කියල අදහස් කලේ නමකින් වෙන වෙනස ගැන..ඔය යාලු වෙලා ඉන්නෙත් කැම්පස් එකේම කෙනෙක් එක්කනේ..අමම්ත් එහෙමයි..ඉතින් අපි 2 ම එකම මටමකට ඉගෙන ගෙන තියෙනවා...අපි 2 ගේ අදහස් ගැලපෙන නිසයි අපි ආදරේ කරන්නේ..ඔයත් එහෙමනේ...ඉතින් ඔයාට කවදාවත් හිතන්න පුලුවන්ද එයාගේ නමක් වෙනස් නිසා එයා වෙන කුලෙක මට ගැලපෙන් නැ කියල...රස්සාවක් නැති කෙනෙක්නම් මොන කුලේ ගැලපුනත් බදින්න බැනේ..කනං අදින්න දෙන්නේ කොහොමද නැත්තම්...කුලේ කියන්නේ වෙනස් දෙයක්...මම කියන්නේ ඒ දේ ගැන..ඉස්සර තරම් කුලේ නිසා එහෙම පවුල් පසුබිම වෙනස් වෙන නැ..එක වෙනාස් වෙන්නේ එක එක්කෙනා කරන රැකියාව ආශ්‍රය කරන සමාජේ අනුව...කුලේ කියන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට උප්පත්තියෙන් ලැබෙන දෙයක්..එක මිනිස්සු දන්නෙත් නැ...ඔය කියන තරම් වෙනසක් කුලේ නිසා ඇති වෙන නැ...මමත් කුලේ කියන සංකල්පෙට විරුද්දයි...:no::no:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හොද රස්සාවක්
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    ජාතිය ආගම ගැලපීම
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)

    මම නම් අනිවාර්ය අවශ්‍යතා කියලා එකඟ වෙන්නේ මේවට විතරයි.මේ ටික තමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕන...දෙන්නට දෙන්න අවබෝධයෙන් ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැ..මේවා ගැන සැලකිල්ලක් දැක්කුවේ නැත්තම් පවුල් අවුල් වෙනවා අනිවාර්යෙන්..ජාතිය ආගම ගැලපීම
    බලන්න ඕන කියල දැම්මේ ඒවා අතර සැහෙන වෙනස්කම තියෙන නිසා..වෙනස් ජාති ආගම්වල අයත් විවාහවෙලා හොඳින් ඉන්න තැන් තියෙනවා හැබැයි බොහොම දුර්ලභයි.කුලය කියන එකට මම තදින්ම විරුද්ධයි .දෙදෙනාම හැදුන වැඩුන පරිසරය මත තමා දෙදෙනාගේම අදහස්වලට බලපාන්නේ..නැත්තම් මේ කොහේදෝ යන නමක් වාසගමක් නෙවේ...
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔයා ඔය කුලය කියන සංකල්පේ ගැන සරලව හිතල තියෙන්නේ..අපි මෙතන කුලය කියල අදහස් කලේ නමකින් වෙන වෙනස ගැන..ඔය යාලු වෙලා ඉන්නෙත් කැම්පස් එකේම කෙනෙක් එක්කනේ..අමම්ත් එහෙමයි..ඉතින් අපි 2 ම එකම මටමකට ඉගෙන ගෙන තියෙනවා...අපි 2 ගේ අදහස් ගැලපෙන නිසයි අපි ආදරේ කරන්නේ..ඔයත් එහෙමනේ...ඉතින් ඔයාට කවදාවත් හිතන්න පුලුවන්ද එයාගේ නමක් වෙනස් නිසා එයා වෙන කුලෙක මට ගැලපෙන් නැ කියල...රස්සාවක් නැති කෙනෙක්නම් මොන කුලේ ගැලපුනත් බදින්න බැනේ..කනං අදින්න දෙන්නේ කොහොමද නැත්තම්...කුලේ කියන්නේ වෙනස් දෙයක්...මම කියන්නේ ඒ දේ ගැන..ඉස්සර තරම් කුලේ නිසා එහෙම පවුල් පසුබිම වෙනස් වෙන නැ..එක වෙනාස් වෙන්නේ එක එක්කෙනා කරන රැකියාව ආශ්‍රය කරන සමාජේ අනුව...කුලේ කියන්නේ දෙමාපියන්ගෙන් දරුවන්ට උප්පත්තියෙන් ලැබෙන දෙයක්..එක මිනිස්සු දන්නෙත් නැ...ඔය කියන තරම් වෙනසක් කුලේ නිසා ඇති වෙන නැ...මමත් කුලේ කියන සංකල්පෙට විරුද්දයි...:no::no:

    වෙනස තියෙන්නෙ නමකින් විතරක් නම්.. එතකොට ඕක හොයන එකේ කිසිම තේරුමක් නෑ. ඒත් ඒකෙන් ලොකු වෙනසක් තියෙන පරිසරයක නම්, අර කට්ටිය කියපු දේ ඇත්තක් තියෙනවා. (Seriously, ගෙදර පිරිසිදුකම, කතා කරන වචන පවා ඕකෙන් වෙනස් වෙන සමහර තැන් තියෙනවා. ඔයා දැකල නැද්ද දන්නෙ නෑ. ඒ කුලේ වැරද්දක් නෙවෙයි. ඒ විදියට පරම්පරා ගානක් පුරුදු වෙලා ඒ පුරුදු නැති කරන්න අමාරුයි.)

    මම නම් කසාදෙදි අවශ්‍යයි කියල හිතන්නෙ මේ විදියට.

    1. සල්ලි- අදාල නෑ. පස්සෙ හොයාගන්න පුලුවන්. කොහොමටත් තමන් උත්සාහයෙන් හොයාගන්න දේයි වැදගත්.

    2. හොද රස්සාවක්- ඕන. හොඳ කියන්නෙ ගොඩක් සල්ලි හම්බවෙන කියන එක නෙවෙයි. ඉගෙන ගෙන තියෙන්න ඕන. වැදගත් යහපත් රස්සවක් වෙන්නෙ ඕන. කොච්චර සල්ලි තිබුනත් සිගරැට් වෙළඳාම් කරන කෙනෙක් එපා.

    3. දෙමාපියන්ගේ කැමත්ත- ඕන. එයාල කියන දේ අනිවාර්යෙන් ඇත්තක් තියෙනවා. (මගේ අම්මයි තාත්තයි නම් එහෙමයි. වෙන අයගෙ කොහොමද දන්නෙ නෑ.)

    4. දෙදෙනාගේ කැමැත්ත- අනිවාර්යෙන් ඕන නෙ. අදහස් ගැලපෙන්න ඕන. දෙන්නට දෙන්නගෙ නිදහස දෙන්න පුලුවන් වෙන්න ඕන.

    5. ආදරය(විශ්වාසය)- මේකත් අනිවා. විශ්වාසය නම් තියෙන්නම ඕන. සැක කරන අය එක්ක ඉන්න හරි අමාරුයි.

    6. ජාතිය ආගම ගැලපීම- තරමක් දුරට. මම මුස්ලිම් හරි, ක්‍රිස්තියානි හරි කෙනෙක් බඳින්න කැමති වෙන්නෙ නෑ. මොකද හිතන විදිය, සංස්කෘතිය ගොඩක් වෙනස් නිසා. ගෙදරිනුත් කැමති නෙවෙන නිසා. ඒ වගේම එහෙම අය ගොඩක් වෙලාවට ආගම මාරු කරන්න බලපෑම් කරනව නෙ. දෙමල හිංදු කෙනෙක්, ආගමක් අදහන්නෙ නැති කෙනෙක් ඒ තරම් ප්‍රශ්නයක් නෑ මට හිතෙන විදියට.

    5. කුලය ගැලපීම- අදාල නෑ. වැදගත්කමක් නෑ මට නම් .

    6. චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)- ගති ගුන හොඳ වෙන්න ඕන. අර අනික් "චරිතය" කියන එක නම් සාපේක්ශයි. කලින් කරපු දේවල් මට අදාල නෑ, යාලු වුනාට පස්සෙ ඉන්න ඕන විදියට ඉන්නව නම් ඒ ඇති.

    7. ලස්සන වීම- බොහෝ දුරට අදාල නෑ. ඕක කෙනාගෙන් කෙනාට වෙනස් නෙ. මට එකට ඉන්න පුලුවන් කෙනෙක් නම් ඕක කිසිම වැඩක් නෑ. අපි කැමති අය කොහොමත් අපිට ලස්සනට පේනවා.

    8. කේන්දරය(හදහන)- පිලිගන්නෙ නෑ. කොහොමටවත්ම බලන්නෙත් නෑ. ඒව විස්වාස කරන කෙනෙක් කසාද බඳින්නෙත් නෑ. (අදහස් ගැලපෙන්නෙ නැති වුනාම කරදරයි.)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :rofl::lol: ඔන්න තව ඔප්ශන් එකක් දැම්ම උබ හින්දා:P
    සල්ලි(දැවැද්ද)
    හොද රස්සාවක්
    දෙමාපියන්ගේ කැමත්ත
    දෙදෙනාගේ කැමැත්ත
    ආදරය(විශ්වාසය)
    ජාතිය ආගම ගැලපීම
    කුලය ගැලපීම
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    ලස්සන වීම
    කේන්දරය(හදහන)
    කන්‍යාභාවය
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තම කියන්නද?

    ලස්සන වීම
    චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ)
    ආදරය(විශ්වාසය)

    දෙදෙනාගේ කැමැත්ත
    දෙමාපියන්ගේ කැමත්ත

    කේන්දරය(හදහන)