Mobitel Use karana aya enna !

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචංලා මොබිටෙල් හොදයිද :baffled: අහන්න එපා ඇයි කියලා මට දැං ඩයලොග් තිත්ත වෙලා ඉන්නෙ... :oo: මට දැනගන්න ඔනේ මොබිටෙල් වල පැකෙඡ්ස් ගැන විස්තර ටිකක් දන්නැති අය බම්ප් කරලා යන්න

    උබලා පාවිච්චි කරන පැකේඡ ගැන විස්තර ටිකක් මෙතන දාන්න :dull:

    මොබිටෙල් එකෙ Rs.890 පැකෙඡ් එක හොදයිද බදු
    (Tax) ගාස්තු එහෙම කොහොමද ඩයලොග් වලට වඩා අන්තයිද :baffled: ?

    මාසෙට කොච්චර විතර බිලක් එනවද ?

    ප්ලීස් මට උදව් කරපං :oo:

    :):):):):)
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාගාව තියෙන්නේ "උපහාර" package එක , ෆොනේ බිල + ඉන්ටෙර්නෙට් බිල දෙකම එකට එන්නේ , 1500 /= විතර.... :cool::cool:
    1 G B ෆ්‍රී, එට පස්සේ වෙදිවෙන 100 M B වලට රු: 2
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මගේ නම් උපහාරයක් තියෙන්නෙ...මාසෙට බිල 500ට අඩුයි..
    අනෙ අපොයි උපහාර මාර ලාබයි වගෙ.. එල එල
    ස්තූතියි:)
    :dull:
    බම්ප්
    ස්තූතියි:):dull:
    මාගාව තියෙන්නේ "උපහාර" package එක , ෆොනේ බිල + ඉන්ටෙර්නෙට් බිල දෙකම එකට එන්නේ , 1500 /= විතර.... :cool::cool:
    හම්.. උපහාර විතරයි කෝ තව නැද්ද..
    ස්තූතියි:):dull:
     

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    dialog pattama padui! service 1 hondai. money save karanna nam mobitel thama. mama nam upaharayak use karanne. average 700k withara enawa bila. depends on ur usage...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    1375259034.png
    :(
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mage UPAARA yak thienne.Masetama 400 ganak enne
    හම්..:baffled:
    තැන්ක්ස්
    7.gif

    bump dialog gana tikak dapanko
    වැඩක්ම නෑ බං හෙන බිලක් එනවා :oo::oo:
    තැන්ක්ස්
    7.gif

    dialog tamai gon rajo hodama.
    buruwa.mamath mobitel walin anata wela tamai dialog walata penne
    මොකක්ද උබෙ පැකෙඡ් එක..? උබ එකක් කියනවා පල්ලෙහා එකා තව එකක් කියනවා මට නං එපා වෙලා ඉන්නෙ.. ඇයි උබ මොබිටෙල් හරිනෑ කියන්නෙ ??:baffled::baffled::oo::oo:
    තැන්ක්ස්
    7.gif

    dialog pattama padui! service 1 hondai. money save karanna nam mobitel thama. mama nam upaharayak use karanne. average 700k withara enawa bila. depends on ur usage...
    උපහාර ගොඩයි :nerd::nerd: මගුල
    තැන්ක්ස්
    7.gif