මචංලා මොබිටෙල් හොදයිද
අහන්න එපා ඇයි කියලා මට දැං ඩයලොග් තිත්ත වෙලා ඉන්නෙ...
මට දැනගන්න ඔනේ මොබිටෙල් වල පැකෙඡ්ස් ගැන විස්තර ටිකක් දන්නැති අය බම්ප් කරලා යන්න
උබලා පාවිච්චි කරන පැකේඡ ගැන විස්තර ටිකක් මෙතන දාන්න
මොබිටෙල් එකෙ Rs.890 පැකෙඡ් එක හොදයිද බදු (Tax) ගාස්තු එහෙම කොහොමද ඩයලොග් වලට වඩා අන්තයිද
?
මාසෙට කොච්චර විතර බිලක් එනවද ?
ප්ලීස් මට උදව් කරපං

අහන්න එපා ඇයි කියලා මට දැං ඩයලොග් තිත්ත වෙලා ඉන්නෙ...
මට දැනගන්න ඔනේ මොබිටෙල් වල පැකෙඡ්ස් ගැන විස්තර ටිකක් දන්නැති අය බම්ප් කරලා යන්නඋබලා පාවිච්චි කරන පැකේඡ ගැන විස්තර ටිකක් මෙතන දාන්න

මොබිටෙල් එකෙ Rs.890 පැකෙඡ් එක හොදයිද බදු (Tax) ගාස්තු එහෙම කොහොමද ඩයලොග් වලට වඩා අන්තයිද
?මාසෙට කොච්චර විතර බිලක් එනවද ?
ප්ලීස් මට උදව් කරපං

Last edited: