:::Elakiri official CHEMISTRY thread:::

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
:::INTERESTING CHEMISTRY:::







රසායන විද්‍යාව පිළිබඳ ඇල්මක් දක්වන සියලු ELAKIRI සාමාජිකයන් උදෙසා මේ ත්‍රෙඩ් එක විවෘතයි.
:yes::yes::yes:



රසායන විද්‍යාව පිළිබඳ වැදගත් තොරතුරු,
එදිනෙදා ජීවිතයේදී රසායන විද්‍යාව ප්‍රායෝගිකව යෙදෙන අවස්ථා ආදී සියළු තොරතුරු අපත් සමඟ බෙදා ගන්න.
ජයවේවා..!!!



11.gif
11.gif
11.gif
11.gif
11.gif






11.gif
11.gif
11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: thm14 and ruwan296

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
ආවර්තිථා වගුව

රසායන විද්‍යාව ගැන කතා කරද්දි ආවර්තිථා වගුවට විශේෂ ස්ථානයක් හිමි වෙනවා..
මේ තිබෙන්නේ සරළව ඒත් ඉතා ආකර්ෂනීය අයුරින් නිර්මාණය කරන ලද ආවර්තිථා වගුවක්....

I13-01-periodictable2.jpg

 

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
Flame test හෙවත් පහන් සිළු පරීක්ෂාව

Flame test හෙවත් පහන් සිළු පරීක්ෂාව

කැටායන හඳුනාගැනීමේ මූලික පරික්ෂනයක් වන මෙය සමහර විශේෂිත ඇනායන හඳුනා ගැනීම සඳහා ද භාවිතා කරනු ලබයි....

flame-test.jpg

flameTest.gif





කොහොමද ලස්සන...!!!
:cool::cool::cool: