http://www.elakiri.com/forum/showthread.php?t=1159435
maheshsenadheera අය්යා දුන්න සොෆ්ට්වෙයා එක මම ඇනලයිස් කරලා බැලුවා පේන්නේ නම් කී ලොගර් එකක් වගේ කට්ටිය යූස් කරනවා නම් පරිස්සමින්..ඔය මෙතඩ් එක තියන ක්‍රමේ එච්චර සාර්ථක නෑ අපි type කරන හැම වචනයක්ම code එකක් බවට පරිවර්තනය කරන්න පෙර කී ලොගර් එකට අරගෙන ඉවරයි උදාහරණයක් දුන්නොත්
අපි( ඒ) අකුර ගමු ..01010000 මේ වගේ එකක්නේ අපි කී එකක් ප්‍රෙස් කලාම පීසී එක තේරැම් ගන්නේ ඊට පස්සෙනෙ ඔබපු කී එක නැවතත් පරිවර්ථනය කරලා A විදියට පෙන්නන්නේ එතකොට අවස්ථා 3යි.. කී ලොගර් එකක් තිබුනොත් මේ අවස්ථාවට එනකොට ඒක A කියල ලොග් එක අරගෙන ඉවරයි..පරිවර්ථනය වෙන ඒවා දැම්ම කියල..ඉතිරිටික මම කියන්න ඕන නෑනේ
සමහර ලොගර්ස් වලට මේක සාර්ථක වෙන්න පුලුවන්

Last edited: