EBAY + TRCSL කෙල වෙලා

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
machan ubata awa letter eka balapn clear kara ganne tiyena last day eka balanne kawadda kiyala? mata mathaka widihata dawas 5k athulatha clear kara ganne one wenne athi. parakku unoth dhda gahanewa. ita passe Raja sanathka karnawewa

mokaaaaaaaaaaaaaaaaaaaaaak hafffffooooooi idapan balanna .........
OhNo5.gif
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    AFFOOOOO machan ehema ekak letters dekema nane!! :no: :no: baya karan epaa bn :( :(


    :no:Nathi wenne ba he ban. mata awa letters wala hema ekkama Udinma dala tiyenawa Clear karaganne one antima dawasa. Ube ekath athi. Naththam dawasakata Rs40k da koheda dhada gahanewa. ita passe dawas 4k da koheda balala Raja santhake:nerd:
     

    nirmaals

    Member
    Jul 8, 2011
    48
    5
    0
    ගනන් ගන්න එපා බන් ඔකුං ටැක්ස් ගහනවා තමයි, මගේ අය්යත් ebay එකෙන් i phone එකක් ගෙන්නුවා, ඔය කිව්වා වගේම කොල සෙට් එකක් ආවා, එදාම මධ්‍යම තැපෑලට ගියා, එතකොට වෙලාව 2.30 ට විතර ඇති ඊට පස්සේ ආපු කොල පෙන්නපුවම අපිව සෙකන්ඩ් ෆ්ලෝර් එකට එක්කන් ගිහින් බොක්ස් එක ඕපන් කලා අපෙන් ඇහැව්වා මොකක්ද තියෙන්නේ කියල අපිත් ඉතින් ගොනා පාට් එකෙන් කිව්වා i pod එකක් වෙන්න ඇති කියල මොකද අපි සෙලර්ට කිව්වේ i pod එකක් කියල දාන්න කියල ඒ යකත් එහෙම දාල තිබුන, ඕපන් කරල බලලා උ කිව්වා මේක ෆෝන් එකක් ය මේකට ටී.ආර්.සී එකෙන් අනුමැතිය අරන් එන්න කියල කිව්වා ඉතින් පණකඩාගෙන ඇල්විටිගල මාවතේ ටී ආර් සී යට ගියා එතනට යනකොට අනිවා ෆෝන් එකේ විස්තර තියෙන කොලේ ෆොටෝ කොපි 2 ක් id කොපියකුත් අරන් යන්න නැත්නම් හෙන චාටර් එකක් කන්න වෙය්, අනුමැතිය ගත්තට පස්සේ ඉම්පෝර්ට් කොන්ට්‍රෝල් එකට යන්න ඕනේ ඒකට වරුවක් විතර චාටර් කන්න වෙනවා i phone එකට රුපියල් 2835 ක් ටැක්ස් ගෙව්වා. මේක මචන් උඹට වගේම අනික් උන්ට ප්‍රයෝජනවත් වෙය් කියල තමා සිංහලෙන්ම අකුරු හොයහොය ගැහැව්වේ.:)
     
    • Like
    Reactions: madushannn