SLT 20Mbps New Line 1st owner....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rofl: ස්පීඩ්ටෙස්ට් එකක් දාකො අලුතෙන්.. අපි කෙල ගිලින්නෙ නෑ ඉතින් හිහී :lol:

මූ වීඩියෝ එකේ ලොවෙත් නැති ඒව දාලනෙ.. :lol:
 
Last edited:

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mama okoma kiyewa patai bn meka umbata hambune kohomada bn apita adaheta meka ganna barida bn matanam dan me thiyena speed eka epawela thiyene


    sirawatama banz...


    මම ඉස්සෙම්ල්ලාම ADSL ගනිද්දි මට Connection දෙන්න බැ කිව්ව, දුර වැඩි කිව්ව..
    පස්සෙ මම සියලු වගකීම ගන්නව කියල ලියුමක් දීල තමයි මේක ගත්තෙ...
    එතකොට හමදාම connection down වෙනව.. එක max down speed 30kbps තිබුනෙ...

    දැන්නම් ඇඩෙනව...!!!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නැතුව නැතුව com එක 24Hrs on....
    :rofl::rofl::rofl:

    :no: එක්ස්චේන්ජ් එකේ අනික් ADSL යූසර්ස් ල ඉවරයි.. :lol: :lol: :lol:
    11.gif


    :angry: දාකො බොල අගේ නොකර අලුතෙන් ස්පීඩ්ටෙස්ට් එකක්.. උඹෙ අප් එක අනිවා 0.7Mb/s වත් ඇති. :sorry: දාකො.. :yes: ඔක්කොම බෑවෙන, අප් වෙන ඒව නවත්තල දාහන් එකක්. :D විනාඩි 2ක් යයි නෙ.
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    1378345942.pnghttp:
    ela ela

    speed test ekak karala dan na

    www.speedtest.net

    :rofl: ස්පීඩ්ටෙස්ට් එකක් දාකො අලුතෙන්.. අපි කෙල ගිලින්නෙ නෑ ඉතින් හිහී :lol:

    මූ වීඩියෝ එකේ ලොවෙත් නැති ඒව දාලනෙ.. :lol:




    මේවනම් දාලම ඇතිවෙලා බන්....!!!

    http://www.speedtest.net/result/1378345942.png

    1378345942.png




    Thnx machanla dena support 1ta...!!!
    denna hithenawa wonder bar 1k...!!!

    :):):):)
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    :yes: :yes: :lol: :lol: මම මාසෙට 450ක් 500ක් විතර අදිනව. :cool: මුට මෙහෙම බැලුවොත් බාන්න පුළුවන් රවුටර් ගිනි ගන්නම, කේබල් උණු වෙන්නම.. :rofl: :rofl:



    දැන්නම් ඔලුවත් ගිනි අරගෙන තියෙන්නෙ බන්...

    :lol::lol::lol::lol::lol::lol:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    lol kochchara download speed thibbath wedak naha upload speed eka 512kbps nam.. loleee lol



    උබනම් අමර බුවෙක් බන්... ජීවිතේට හොදක් කියන්නෙ නැනෙ...!!!


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: