SLT 20Mbps New Line 1st owner....

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    :( නෑ බන් සිරාවටම මගෙ ඩවුන්ලෝඩ් වල ස්ක්‍රීන්ෂොට් එකක් දාපුවට පස්සෙ එකෙක් මට - රෙප් දීල බැනල එවල තිබ්බ.:no: මම උට නරකක් කලේ නැති නම් කවදාවත්, ඒ අනිවා ඉරිසියාවට නෙ එහෙම කරල තියෙන්නෙ. :) මට නම් සිරාවටම සතුටුයි උඹට නෙවෙයි කාට වුනත් මෙහෙම ස්පීඩ් කනෙක්ෂන් ලැබෙනව නම්.

    :) කොච්චර දෙයක් ද මචන්. :rofl: අනික උඹට අතිරේක ගාණක් ගෙවන්න ඕනත් නෑ මේ කනෙක්ෂන් එකට. :yes: කොච්චර දෙයක් ද ඒකම. :cool: හැමෝටම හොඳ කනෙක්ෂන් සාධාරණ ගාණකට ලැබෙනව නම් එළකිරියෙ එස් එල් ටී උන්ට බනින අයවත් ආයෙ නොබැන සැනසීමෙන් ඉන්නව නෙ.
    11.gif


    සිරාවට බන්...

    මට එකෙක් කුනුහරපෙන් බැනල තිබුන, මම මෝඩයෙක් කියල දාල තිබුන... තමත් එව මේකෙ තියෙනව...

    මේකෙ ඉන්නෙ මාර පොරවල් බන්....
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරාවට බන්...

    මට එකෙක් කුනුහරපෙන් බැනල තිබුන, මම මෝඩයෙක් කියල දාල තිබුන... තමත් එව මේකෙ තියෙනව...

    මේකෙ ඉන්නෙ මාර පොරවල් බන්....

    :sorry: ඔව් බං.. :( කට්ටියට සීඩ් බොක්ස් ගැන කියල දෙන්න ගිහිනුත් මට අහගන්න වුනා - රෙප් වලින්. හ්ම්ම්.. :no: එක් එක්කෙනාගෙ හැටි තමයි ඉතින්.
     
    • Like
    Reactions: shamRox

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    macho tamath testing nisa free of charge....

    but dan yanne 4 weni month 1... so lagadima bill 1ta 1600k add wei...

    but charges wadi wenne na...

    e kiwwe macho month ekakata 1600k e kiyanne home pak ekakaka ganada

    nethnam wedipura 1600k add wenawada
    ubata slt eken kiwwe me line ekata month ekakata keeyak charge karanawa kiyalada
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    e kiwwe macho month ekakata 1600k e kiyanne home pak ekakaka ganada

    nethnam wedipura 1600k add wenawada
    ubata slt eken kiwwe me line ekata month ekakata keeyak charge karanawa kiyalada


    na na me dawas wala mata free...

    so ita passe normal ADSL charges tamai...

    :rofl::rofl::rofl:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    pissuda ban normal slt charges nam okata dena ekak ne sure okata 6000k wath one month bil eka ei oi:(

    apita ganna beri weida danne ne neda free


    eka mata kiwwe ragama head engineer. so boruwak kiyanna widihak nane.....
    meka i srilanka project 1klu... one wela tiyenne downspeed wadi karannalu... lagadi TRC 1e dirrectorsla wagayakuth awa..

    approve 1 hambunoth FUP danneth nalu....
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ela ela macho eath dialog eke nikan pre paid ekath yanawane 1MB/Ps

    1378926564.png


    oka mage pre paid dialog connection eka.. okema giya 2.9MBPS oken maximum man download karanawa 400kb/ps

    ethakota dialog 21mbps dunnoth SLT kohedha ban!!!